නයෙක්ගෙන් 99න් බේරුණා

May 19, 2013
1,864
81
0
463.jpg

:dull:විහිලු නෙමෙයි බොල ඇත්ත කියන්නේ

මන් ෆිල්ම් එකක දැක්ක ඔය වගේ සීන් එකක්. :) ජැක්සන් ඇන්තනි මතුරලවා කෙහෙල් පට්ට හැම තැනම අතුරලා. නයා ඇවිත් විස උරලා යනවා.
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රජ්ජුරුවෝ;16016004 said:

    :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ‍ෆිල්ම් එකක් නෙමෙයි බං.. අවුරුදු ගානකට කලියෙන් මම කියෙව්වා ලිපියක් නයෙක් ලව්වාම විෂ අදින වෙදමහත්තයෙක් ගැන.. ලෙඩාව සුදු අන්දලා තියලා කෙහෙල් ගහක් කපලා කෙහෙල් පට්ට පීලි විදිහට හදලා මන්තර ජප කරනවා.. නයි හාමිට කන්න බිත්තර 7 කුයි කිරි කෝප්පයකුයිත් තියනවා.. ඒක ඇස් දෙකෙන් දැකලා ලියපු ලිපියක්.. කොහොම හරි නයා ඇවිත් විෂ උරලා ඒ විෂ කිරි කෝප්පෙට වමාරලා බිත්තර කාලා යනවයි කියලා තමයි කියලා තිබ්බේ... නයාගේ දත් 4ක් තියෙනවා කියනවා අකරි, මකරි, යමී, යමදූති කියලා.. ඒ 4න්ම ශොට් එක වැදුනොත් සෙත්ත පෝච්චි කියලා තමයි කියන්නේ.. ඒත් මේ ලිපියේ තිබ්බේ එහෙම ලෙඩෙක්වත් ගොඩ දැම්මයි කියලා.. නයා ගියාට පස්සේ කිරි එක බලද්දි රතු පාටට හැරිලා තිබ්බලු විශ වමනේ කරපුවා.. ඔව්වා කරන්න බං මස් මාලු නොකා පේවිලා කරන්න ඕනේ බං ශ්‍රද්ධාවෙන් ආත්ම විශ්වාසෙන් යුතුව.. මේ වගේ බඩු කාරයෝ, අවලම් මානසික ලෙඩ්ඩු ඔය මන්තර දැනන් උන්නට වැඩක් වෙන්නේ නෑ ඒක නිසා.. හොඳම දේ නයෙක් කෑවොත් ඉස්පිරිතාලේ දුවන එක කාපු එකාටත් පොලු පාරක් වඩම්මගෙන..
     
    :angry:තෝ එක නම් කිව්වේ මට සතියක් ඇතුලත නයෙක් ගහපිය:angry::angry:
     
    :rolleyes::angry::angry::angry::angry: :angry::angry::angry::angry:

    එක අතකින් අවුලකුත් නෑ බං.. මම මදුරුවෙක්ව වත් මරණ කෙනෙක් නෙමෙයි.. සතුන්ට දක්වන්න පුලුවන් උපරිම ආදරය දක්වන කෙනෙක්... එහෙව් එකේ උඹ එහෙම එකක් ප්‍රාර්ථනා කලා කියලා මම සැලෙන්නේ නෑ බං.. නයෙක් නම් කොහොමත් කරදර කරන්නේ නෑ අපි ඌට කරදරයක් නොකලොත් මිසක්... :rofl: මම නෙමෙයි උඹ පරිස්සම් වෙලා ඉඳපං... :P:P
     
    Last edited:
    May 19, 2013
    1,864
    81
    0
    ‍ෆිල්ම් එකක් නෙමෙයි බං.. අවුරුදු ගානකට කලියෙන් මම කියෙව්වා ලිපියක් නයෙක් ලව්වාම විෂ අදින වෙදමහත්තයෙක් ගැන.. ලෙඩාව සුදු අන්දලා තියලා කෙහෙල් ගහක් කපලා කෙහෙල් පට්ට පීලි විදිහට හදලා මන්තර ජප කරනවා.. නයි හාමිට කන්න බිත්තර 7 කුයි කිරි කෝප්පයකුයිත් තියනවා.. ඒක ඇස් දෙකෙන් දැකලා ලියපු ලිපියක්.. කොහොම හරි නයා ඇවිත් විෂ උරලා ඒ විෂ කිරි කෝප්පෙට වමාරලා බිත්තර කාලා යනවයි කියලා තමයි කියලා තිබ්බේ... නයාගේ දත් 4ක් තියෙනවා කියනවා අකරි, මකරි, යමී, යමදූති කියලා.. ඒ 4න්ම ශොට් එක වැදුනොත් සෙත්ත පෝච්චි කියලා තමයි කියන්නේ.. ඒත් මේ ලිපියේ තිබ්බේ එහෙම ලෙඩෙක්වත් ගොඩ දැම්මයි කියලා.. නයා ගියාට පස්සේ කිරි එක බලද්දි රතු පාටට හැරිලා තිබ්බලු විශ වමනේ කරපුවා.. ඔව්වා කරන්න බං මස් මාලු නොකා පේවිලා කරන්න ඕනේ බං ශ්‍රද්ධාවෙන් ආත්ම විශ්වාසෙන් යුතුව.. මේ වගේ බඩු කාරයෝ, අවලම් මානසික ලෙඩ්ඩු ඔය මන්තර දැනන් උන්නට වැඩක් වෙන්නේ නෑ ඒක නිසා.. හොඳම දේ නයෙක් කෑවොත් ඉස්පිරිතාලේ දුවන එක කාපු එකාටත් පොලු පාරක් වඩම්මගෙන..

    දැන් ඔය සාස්තර දන්න මිනිස්සු නෑ මන් හිතන්නේ. ඉස්සර නං ඔය වගේ දේවල් වෙන්න ඇති. ඒ කාලේ වෛද්‍ය විද්‍යාවත් අද තරම් පහසුවෙන් ලබා ගන්න බැරි එකේ ඔය වගේ ශාස්තර වැඩි දියුණු වෙන්න ඇති ඒවා ප්‍රයෝජනවත් වන නිසා. හැබැයි මළවුන් ගෙන්වන තැන් නං තාමත් ගොඩක් තියෙනවා ඇත්තද බොරුද දන්නේ නෑ හැබැයි.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    නයි නිකන් ගහන්නේ නැ බන්.. ඌට අනතුරක් උනොත් තමා ගහන්නේ..

    හබැයි පොලොන්ගු නම් වෙනස්.. ඔය ආපු එකා පොලගා උනානම් මෙලහට බොලාට බඩු බනිස්..

    :yes::yes:

    mulinma hoya ganin lagama tiyena anti venom treatment eka denna puluwan hospital eka (danma hoyagena tiyapan). etanata kelinma geniyanna puluwan taram ikmanata. me patte nam anti venom tiyena lagama hospital eka tamai Kalubowila hospital eka.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රජ්ජුරුවෝ;16016051 said:
    දැන් ඔය සාස්තර දන්න මිනිස්සු නෑ මන් හිතන්නේ. ඉස්සර නං ඔය වගේ දේවල් වෙන්න ඇති. ඒ කාලේ වෛද්‍ය විද්‍යාවත් අද තරම් පහසුවෙන් ලබා ගන්න බැරි එකේ ඔය වගේ ශාස්තර වැඩි දියුණු වෙන්න ඇති ඒවා ප්‍රයෝජනවත් වන නිසා. හැබැයි මළවුන් ගෙන්වන තැන් නං තාමත් ගොඩක් තියෙනවා ඇත්තද බොරුද දන්නේ නෑ හැබැයි.

    බාගෙට බාගයක් බොරු බං දැන් ඒ ශාස්ත්‍ර නැහැ. ඔව්වා නැති උනේ ඒ වෙද මහත්තරුන්ගේ දරුවන්ට අගයක් නොමැති වීමත්, තමුන් යමක් සඟවාගෙන පරම් පරාවේ ඉදිරියට දීමත් නිසා... අපේ ගෙවල් පැත්තේ ගෑණියෙක් ඉන්නවා.. ඉස්සර කලේ කසිප්පු විකුණපු එක.. අන්න දැන් ඒ ගෑණිය දෙවියෝ ආරූඩ වෙලා.. ලොල්... :rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න ඒ පාර ත්‍රෙඩ් එකටත් නයෙක් රිංගලා........:rofl::rofl::rofl:

    නයෙක් කියලා මේ අහිංසක සත්තුන්ට නින්දා කරන්න එපා බොල.. නයෙක් නෙමෙයි තිත් පොළගෙක් රිංගලා තියෙන්නේ... :dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකෝ බං?? :confused::confused:

    ත්‍රෙඩ් එක දාපු එකාට නයා කෙලළා ගිහින්ද කොහෙද, කිසි සද්දයක් බද්දයක් නෑ...... :oo:
    අර මතුරනව කියපු එකා මන්තරේ මතුරල ඌට ඊ මේල් එකක්වත් යවපන්......
    :rolleyes:
     
    Last edited: