නයා ගැහුවෙ නෑ බොල.. ඔව් ගේ අවට කොහෙ හරි සැරි සරනෝ.. බිත්තියට කන තිබ්බාම නයා කියන ඒව හිටං ඇහෙනව
ඕක ඉඳල ටික දවසකිං යයි බං
ගොයම් කපන හැම කාලෙම මෙහෙමයි.. සර්පයො වෙලේ ඉඳන් ගෙවල් බලා ඇදෙනව.
ආයෙ කපල ඉවර වුනාම වෙල බලා..



ada raa nidagannakta kotta yata balahn badu athi![]()
![]()
ඔය තණකොල බිස්සෙ නයාට රිංගන්න පුලුවන් හිලක් ඇති![]()
ඌ ඒක අස්සෙ ඇත්තෙ 
අපොයි තෝ මලේ නැද්ද තාම.. අද රෑට උඹේ ඇද යට පොඩ්ඩක් බලල නිදාගනින්. නාගචම්පා වගේ ඇවිත් උඹේ ඇදේම නිදාගනින් ඩයල් එක.
යකෝ මිරිස් ටිකක් පුච්චපන්... ගදට උන් යනවා![]()





උළු කැට ගොඩක් තියේඌ ඒක අස්සෙ ඇත්තෙ
ඇඳයට කොට්ටෙ යට ඉන්න විදිහක් නෑ බොලව්..
මකුළුවො ගැන දාපු ත්‍රෙඩ් එකේ පරිදි කාමරේ සීල් කලා
දැන් කාමරේට බලු මැක්කෙක්ටවත් එන්න බෑ
හුලං කපොලුත් ඔක්කොම වහල ජනේලුත් වහල දොරවලුත් වහල තියෙන්නෙ![]()
එනවනං ශුද්ධ ජීවියො තමා..![]()
හෆොයි.. තෝ තැම්බිලා මැරෙයි යකෝ..... පොඩ්ඩක් හුළං ටිකක් වදින්න දොරක් ජනේලයක් ඇරල තියපන්.. එන නයා එයි. අනිත් එක බලු මැක්කො ඇයි උඹේ කාමරේට එන්නේ?![]()
ජනේලෙ දිහා බලාගෙන ඉන්න පුළුවන්.
එතකොට කිසිම සතෙක් එන්නෑ.. ඊට පස්සෙ වහනව. 

මම බෙනා;17957429 said:ආ කිකිලි තොගෙ බිත්තර කන්ඩ එන්න ඇත්තේ...![]()
![]()
![]()
![]()
නෑ තෝ බිත්තර දානව බලන්න උඹලෑ දිහාට එන පාර අහගන්න ආවෙ හදිසි අවස්ථාවක් උදාඋනොත් බයවෙන්න එපා, phoenix ඇවිල්ල Sorting Hat එක උබට ගෙනත්දෙයි උබ එකෙන් Gryffindor Sword එක ඇදල අරන් සර්පයට කොටපන්![]()






ෆොටෝස් හරි වීඩියෝස් හරි නැතුව පිළිගන්න අමාරුයි.අනික මේවත් ත්‍රෙඩ්ද ඕයි ? කෙල්ලන්ගේ ඒවා ගිලුනම මොකද වෙන්නේ, කෙල්ලෝ තනියම ඉන්නකොට හෙලුවෙන් කූල් ඩ්‍රින්ක්ස් බොනවද වගේ වැදගත් ත්‍රෙඩ් එකක් දාපන්කෝ![]()
![]()

ෂිට් මම තොගෙ avatar එක දැන්නේ හරියට දැක්කේ, slytherin bitchනෑ තෝ බිත්තර දානව බලන්න උඹලෑ දිහාට එන පාර අහගන්න ආවෙ
සෝටිං හැට් එකෙන් කඩුව ගන්න පුළුවන් නියම ග්‍රිෆින්ඩෝ කෙනෙක්ට විතරයි සිඞ්හලු..
මම ස්ලිදරින්
ස්ලිදරින් උන්ට ග්‍රිෆින්ඩෝ කඩුව ලැබෙන්නෑ..
ස්ලිදරින්ට තිබ්බෙ ලොකට් එකක්.. ඒකත් අරුන් සෙට් එක විනාස කලා.![]()
![]()
![]()




ෂිට් මම තොගෙ avatar එක දැන්නේ හරියට දැක්කේ, slytherin bitch![]()

ඔව මොකද්ද බන් නයි බෝතල් කරපු එකෙක් මම
http://s25.postimg.org/df5ucga27/SAM_1978.jpg[/MG][/QUOTE]
[SIZE="4"]බෝතල් කොර නැත.. උර වලට නං දමා ඇත :D
උඹට නයි මොකක්ද බං. උඹත් නයෙක්නෙ :baffled:[/SIZE]
යකෝ slytherin වල කොච්චර හරක් ඉන්නවද malfoy Crabbe Goyle ,gryffindor වල උන් ඉල්ලන් පුකේ marmight ගත්තට කොහොමහරි ජාමේ බේරාගන්නවා
හොග්වෝට්ස් ඉතිහාසයේ
ග්‍රිෆින්ඩෝ වලින් බිහිවුන හැමෝම හරක් නෙමේ.
ඒත් හොග්වෝට්ස් වලින් බිහිවුන හැම හරකම ග්‍රිෆින්ඩෝ![]()
![]()
![]()
යකෝ slytherin වල කොච්චර හරක් ඉන්නවද malfoy Crabbe Goyle ,gryffindor වල උන් ඉල්ලන් පුකේ marmight ගත්තට කොහොමහරි ජාමේ බේරාගන්නවා
ග්‍රිෆින්ඩෝ වලිං බිහිවුනේ මොක්කුද
වීස්ලිල වගේ පිස්සො රැලක්
ග්‍රිෆින්ඩෝ එකෙන් බිහිවුන එක හරිහමං වැඩ්ඩෙක්ගෙ නමක් කියපං 
ඔව මොකද්ද බන් නයි බෝතල් කරපු එකෙක් මම
![]()


malfoyට මොලොමගුලක් හරියට කරගන්න බැ, Weasley කියන්නේ maxxa chess player කෙනෙක් ඔටුවෙක් නෙවෙඉ, ප්‍රදාන වැඩ්ඩ potter, ඇය බන් hermioneත් ඉන්නේ තෝ එකිටනම් මුකුත්කියල අහුවෙන්න එපාමැල්ෆෝයිගෙ මොකක්ද අවුල ? ඩ්‍රේකෝ ඌ පොඩ්ඩක් හරක. ඩ්ආක් ලෝඩ් ව පාවා දුන්න.. ඌ විතරනෙ.. බලපියව් ඩෝ ඩාක් ලෝඩ් හිටං අපේ හෞස් එකේග්රිෆින්ඩෝ වලිං බිහිවුනේ මොක්කුද
වීස්ලිල වගේ පිස්සො රැලක්
ග්‍රිෆින්ඩෝ එකෙන් බිහිවුන එක හරිහමං වැඩ්ඩෙක්ගෙ නමක් කියපං
![]()
