malfoyට මොලොමගුලක් හරියට කරගන්න බැ, Weasley කියන්නේ maxxa chess player කෙනෙක් ඔටුවෙක් නෙවෙඉ, ප්‍රදාන වැඩ්ඩ potter, ඇය බන් hermioneත් ඉන්නේ තෝ එකිටනම් මුකුත්කියල අහුවෙන්න එපා![]()
අනාථයි 
එහෙම බැලුවොත් ඉතින් harryත් slytherin කෙනෙක්හර්මයනිවත් මුලින් ග්‍රිෆින්ඩෝ දාන්න නෙමේනෙ සෝටිං හැට් එක හැදුවෙ.. රේවන්ක්ලෝව් වලටනෙ.. ඒකි කෝමත් හරියන්නෙ රේවන්ක්ලෝ තමා.. අහම්බෙන් ග්‍රිෆින්ඩෝ වැටුනට.. ඒත් අන්තිමට මොකෑ කලේ.. වීස්ලි කෙනෙක්ව බැඳගත්තඅනාථයි
එහෙම බැලුවොත් ඉතින් harryත් slytherin කෙනෙක්![]()
![]()

ඌ ස්ලිදරින් වලට දාන්න හැදුවෙ ඌ හෝක්රක්ස් එකක් නිසා.. නැතුව ඒ අපතය ස්ලිදරින් වලට ගැලපෙන්නෑ.. -_- ස්ලිදරින් අය කවදාවත් ඩාක්ලෝඩ්ට විරුද්ධව සටන් කරන්නෑ![]()
![]()
menna mekai ae unata eththa thathwe..![]()






ෆොටෝස් හරි වීඩියෝස් හරි නැතුව පිළිගන්න අමාරුයි.අනික මේවත් ත්‍රෙඩ්ද ඕයි ? කෙල්ලන්ගේ ඒවා ගිලුනම මොකද වෙන්නේ, කෙල්ලෝ තනියම ඉන්නකොට හෙලුවෙන් කූල් ඩ්‍රින්ක්ස් බොනවද වගේ වැදගත් ත්‍රෙඩ් එකක් දාපන්කෝ![]()
![]()




