නරක අතේ ගුරු කමක් කරා

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    අද හවස එකට ඉදලා ඇරිය එකෙක්ට හැදිගෑවිලා යන්න ටොපියක් සෙට් කරා

    401663151_1538329286997155_2481372227486435729_n.jpg
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඔය රුපියල් 10 කාසියක්ද තියලා තියෙන්නේ?
    අඩුම ඩොලර් 100ක් වත් තියපන් කාලි අම්මට ගමන් ගාස්තු cover කරගන්න
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උබ වැඩ දන්නව කියන නිසා අහන්නේ. එළකිරියේ එකෙක්ට මීගමුවේ මිල්රෝයි කියල පොරක් නරක වැඩක් කරලා සල්ලි වගේකුත් අරන් පැනල ගිහිල්ලා. ඒ වැඩේ නිසා තාම පිටුපසට වෙදකන් කරනවා පොරට. නම කියන්න බෑ පොරට හරි නැති නිසා. ඒවගේ කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් තියෙයිද
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,141
    113
    මල් 3යි
    බුලත් කොල 1යි
    කාසි 1යි


    ??


    හෙන බජට් ගුරුකමක් වගේ
    ට්‍රේනී පෙරෙතයක් තමා අල්ලගන්න පුලුවන්, සීනියර් එවුන් බෑ ඔය ගානට 🙄

    Untath amaru kaalayak wenna athi meka :ROFLMAO: :ROFLMAO:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,480
    113
    New Zealand
    ලෝ බජට් ගුරුකම් කරන්න එපා මිනිහො

    @scurvy වලතරයාගේ ඇගේ ඉන්න පෙරේතයොන් බිත්තර 5යි, සොසේජස් කරල් 3යි, පැස්ටා පිගානයි නැතුව මොකුත් කරන්නෙ නෑ