Credit එක "මදි" කියලා මම කොහෙවත් කියලා නෑ. හැම රස්සාවකට ම රෙස්පෙක්ට් කරපල්ලා කියන දේ ට මම එකඟයි. ඒත් එහෙම කියන ගමන්ම තමන්ගේ field එක උඩ දාන ගමන් අනිත් එවුන් දෙකේ කොලේට දාල කතා කරන එක අවුල් හන්දා තමයි ඒවා කිව්වේ.දැන් උඹ අැයි මෙවා කියන්නේ? උබලට ඔය මිනිස්සුන්ගෙන් ලැබෙන credit එක මදිද? ?
මෙතැන මේ කියන්නෙත් එහෙ දොස්තරලා හරි ෂෝක්. මෙහෙ දොස්තරලා "කට පාඩම් ගිරව්, සල්ලි සහ ලොකු කම ට අනික් උනේ පාගන්න වත් සල්ලි වලට කෑදර කමට" තමයි ඔතන ඉන්නේ කියලා.එ් මෙහෙ වගේ කට පාඩම් ගිරව්, සල්ලි සහ ලොකු කම ට අනික් උනේ පාගන්න වත් සල්ලි වලට කෑදර කමට වත් අය නෙමෙයි, ඒ මිනිස්සු ඒ subject එකට ආසාවෙන් කැපවෙලා කරන්නේ credit දෙන්න ඕන.
යුද්ධයකදි කවුරු ආයුධ හැදුවත්, කවුරු වාහන හැදුවත්, මොන තාක්ෂණය තිබ්බත් ඒවා යොදාගෙන යුද්ධ කරන හමුදාවට තමයි ක්‍රෙඩිට් එක යන්නෙ.දොස්තර තමයී අනික් හැම උන්ගේ ම credit එක ගන්නේ. මිනිහත් දොස්තර විතරයි පේන්නේ.
IT industry එකෙත් කවුරු PC එක හැදුවත්, කවුරු coding language එක හැදුවත්, කවුරු electricity/electronics දියුණු කලා වුණත් software එක හදන credit එක යන්නෙ ඒක හදපු අයට.
ඒ වුණාට ලෙඩෙක් හොඳ වුණාම ඒකෙ credit එක දොස්තර ට ලැබෙනකොට හෙණ අවුල්.ඒක විතරක් x-ray machine හදපු උන්, අාපු වාහනේ හදපු අය, ATM machine ඔක්කොටම බෙදෙනවා.

පෞද්ගලික තරහවල් ගැන කතා නොකර ඉමුකුහක කමක් හින්දා කියනවා නෙමෙයි.. උන් එක්ක පෞද්ගලික තරහකට නෙමෙයි, මගෙත් යාළුවෝ /නෑදෑයෝ ඉන්නවා දොස්තරලා. ඒත් මන් උන්ට කඩේ නොගිහින් ඇත්ත කියන්නේ කියන්න ඕන හින්ද.
ඉස්සෙල්ලා කිව්වේ medical field එක අලුත් වෙන්නේ නෑ ය, එක තැන පල් වෙනවාය කියලා. දැන් ඒක අදාළ "අපේ උන්ට" විතරයිඅනික අපෝ medical field එකෙ වෙන වෙනස් වෙන දේවල් අපේ උන් update වෙලා ඉන්න හැටි නං පේනවා. පොතෙන් පිට කිසි දෙයක් විස්වාස කරන්නේ නැහැ. ඉන්ටර්නෙට් එකේ medical community ගැන තියෙන knowledge එක බිංදුවයි. අඩු ගානේ ඒ ගැන කිසිම research එකක් වත් කරන්නේ නෑ.

ලංකාවේ දොස්තරලා update වෙන්නේ නෑය, පොතෙන් පිට විශ්වාස කරන්නේ නෑය, medical community දැනුම 0 ය, research වෙන්නේ නැහැයි කියන්න සාධක මොනවාද?
මූලාශ්‍රයක් තියනවාද නැත්තන් හිතට එන ටික ලිව්වද?

IT නොදන්නා පොඩි එකෙක්ට වුණත් ලේසියෙන්ම Google search එකක් දාලා ලංකාවේ උන් කරපු medical research ගැන හොයාගන්න පුළුවන්. එහෙම දේවල් දන්නෙ නැත්නම් ඉතින් කියන්න තියෙන්නේ
කියලා තමයිඑයාල අපිට නොදන්නා දේවල් වලට කට ගහන්න එන්න එපා කියනවා

මේවා ඉතින් IT industry එකට අදාල දේවල්. දොස්තරලා පළි නෑනේ. හැම industry එකටම වෙන්වුණු characteristics තියෙනව. ඒ ඒ field එකට බහින කොට ඒවා නොදැන නෙවෙයි නේ යන්නේ.IT කරන එකාගෙ ගිය අවුරුද්දේ degree එක අද වෙන්කොට සත පනහක value එකක්ලැ නැහැ. කොටින්ම ඒ සබ්ජෙක්ට්බෙ එක පාවිච්චි කරන්නෙත්න නැහැ. තනිකර වෙනස්. ඉස්සර තිබ්බ PHP නෙමෙයි දැන්, FB එකෙන් අලුත් platform එකක් දැම්මාම ඒක ඉගෙනගන්න ඕන, react කියයි, angular කියයි, සතියක් යන්න කලිං අලුතින් version එනවා, ඒ එකිනෙක ඉගෙනගන්න ඕන. අපේ ඒ කාලේ Javascript දැන් ලියන්න පුළුවන් ද, browser අලුත් වෙලා. Body parts අලුතින් ඇවිල්ලා වගේ කෝටියක් විතර. පරණ ඒවා ලියන එකා අපේ ආච්චි අම්මට වඩා නාකි මිනිහෙක් ට වගේ සලකන්නේ software company වලහැබැයි කොල්ලෝ මහන්සි වෙලා ඉගෙනගන්නෙ තනියම ඒ ආසාවට subject එකට තියෙන.
Job එකේ ස්වභාවය පාවිච්චි කරලා වාසි ගන්න උන් කොයි field එකෙත් ඉන්නවා. IT කරන උන් අතරත් ඉන්නවා.දොස්තරලා කරන්නේ ඒ job එකේ සොබාවය වැරදි විදියට පාවිච්චි කරලා සමාජයේ අනික් මිනිස්සුන් ව dominate කරන්න හදන එක.
දේශපාලනඥයෝ මහජන සේවකයෝ වුණාට උන්ට වැඳගෙන ඉන්නේ මහජනයා ම තමයි. උන් dominate කරන්න හදනවා නම් ඉඩ දීලා බලන් ඉන්න එක මිනිස්සුන්ගේ නොදැනුවත්කම.

