bond eka yakoo
කලින් අයින් උනා කියල ඇයි එහෙම ගෙවන්නෙ?![]()
Gewapan ban kari wada nokara. Eating up someone elses spot is a selfish thing to do.නර්ස් කෙනෙක් කලින් අයින් වෙලා...දැන් රජයට ගෙවන්නලු 1.2 million. නැත්තන් නඩු දානවලු.මේකට මොකද බන් කරන්නේ.
අපේ නංගි කෙනක්..මෙහෙම උන අය නැද්ද තව ?
නර්ස් කෙනෙක් කලින් අයින් වෙලා...දැන් රජයට ගෙවන්නලු 1.2 million. නැත්තන් නඩු දානවලු.මේකට මොකද බන් කරන්නේ.
අපේ නංගි කෙනක්..මෙහෙම උන අය නැද්ද තව ?
kdu da?
kdu nam gewanna wenawa
KDU da?
Job Eka karanna bari ledak thiyanawa kiyala certify karanna puluwan nam ok mama hithanne. Like a mental illness
දැන් ගොඩක් job වලට Agreement sign කරනව බන්.. Training දෙන එකට යන cost එක cover කරගන්න තමයි අයින් උනොත් ගානක් ගෙවන්න කියන්නෙ..
මමත් Job එකට Agreement sign කරල ඉන්නෙ. අවුරුදු 4 ක් ඇතුලත අයින් උනොත් Training cost එක අපි සම්පූර්නයෙන්ම ගෙවන්න ඕනි.
