නලින්ද ගොබ්බ තිස්සත් ඇනගනි... බොරුව මාට්ටු

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113

    තමන් කියපු දේක වගකීම බාරගන්න බැරි සක්කිලි රට කරයි.
    ------ Post added on Jul 27, 2024 at 11:13 PM

    ------ Post added on Jul 27, 2024 at 11:14 PM

    ඔය ප්‍රශ්න අහන උන්ට නැද්ද බන් ඔය විඩියෝ ටික save කරලා. තාක්ශනේ දියුනු කාලේ පට පට ගාල ඕවා පෙනන්න පුලුවන්නේ.

    යකෝ මම වගේ ඔය ප්‍රශ්නෙ අහලා මූ නෑ කිව්වනම් මම කෙලින්ම video ටික ප්ලේ කරලා අහනව "එතකොට මේ කතා කරන්නේ පුකෙන්ද?" කියලා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,233
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ආ... කමක් නෑ..
    මේ පාර මුළු රටම එක මිටට අනුරටනේ.
    ඔයාලත් දීලා බලන්න ආස හිතෙයි
     
    gama22

    Well-known member
  • img_2_1722102551321.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    තමන් කියපු දේක වගකීම බාරගන්න බැරි සක්කිලි රට කරයි.

    තමන් කියපු දේක වගකීම bara aran rata karapu ekek pennapanko??
    hariyata pennanna berinam uba sakkiliyek?

    pirimiyek nam kiyapanko???
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඔය ප්‍රශ්න අහන උන්ට නැද්ද බන් ඔය විඩියෝ ටික save කරලා. තාක්ශනේ දියුනු කාලේ පට පට ගාල ඕවා පෙනන්න පුලුවන්නේ.

    යකෝ මම වගේ ඔය ප්‍රශ්නෙ අහලා මූ නෑ කිව්වනම් මම කෙලින්ම video ටික ප්ලේ කරලා අහනව "එතකොට මේ කතා කරන්නේ පුකෙන්ද?" කියලා

    Kotiraja channel kohomath anti-govt. Ewa karanne na.
     
    • Like
    Reactions: tharakaf

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,500
    113
    රට තිබ්බ තත්වේ එක්ක ඩොලර් එවන්න එපා කියපු එකනම් මහ කැත වැඩක්.හැබැයි ඉතින් රනිලුත් ඔහොමනෙ..රට රටවල් වලට ගිහින් කියලා ලංකාවට ආධාර දෙන්න එපා කියලා රාජපක්ෂලාගේ කාලේ..මම හිතන්නේ යුද්දේ ඉවරවේගන යන කාලේද කොහෙද.ඒ උනාට රනිල් තමා දැන් රට කොටියගෙන් බේරගත්ත නායකයා වෙලා තියෙන්නේ....:D
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    රට තිබ්බ තත්වේ එක්ක ඩොලර් එවන්න එපා කියපු එකනම් මහ කැත වැඩක්..:(
    මෙයාලත් අමුතු වෙනසක් නෑ. කියපු කතාවක වගකිම බාරගන්න බෑ. ඒක වැරැද්දක් වහන්න බොරු කියනවා හෝ ගලා

    <<රට තිබ්බ තත්වේ එක්ක ඩොලර් එවන්න එපා කියපු එකනම් මහ කැත වැඩක්>>
    ඒ ගොල්ලොන්ගේ අරමුණ වෙනමොකවත් නෙවෙයි.. තවත් හිරවෙලා.. පැය 16 කපන කරන්ට් එක කොහොම හරි පැයැ 24ම කරලා... පොලිම්වල මිනිස්සු වැඩියෙන් මැරිලා එකෙන් සිවිල් යුද්ධයක් දක්වා මේක ගෙනගිහිල්ලා... ලොකු ලේ හැලිමකින් බලය ගන්න.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,952
    2,131
    113
    රට තිබ්බ තත්වේ එක්ක ඩොලර් එවන්න එපා කියපු එකනම් මහ කැත වැඩක්.හැබැයි ඉතින් රනිලුත් ඔහොමනෙ..රට රටවල් වලට ගිහින් කියලා ලංකාවට ආධාර දෙන්න එපා කියලා රාජපක්ෂලාගේ කාලේ..මම හිතන්නේ යුද්දේ ඉවරවේගන යන කාලේද කොහෙද.ඒ උනාට රනිල් තමා දැන් රට කොටියගෙන් බේරගත්ත නායකයා වෙලා තියෙන්නේ....:D
    Yes
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ

    දැන් කිව්ව එක දැන් නැහැ කියනවා
    මුන් වගේ හොරු තක්කඩි ටිකකට කඩේ යන එවුන් ගේ ගෙවල් පොඩි කරන්න ඕනේ මුලින්ම

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මුන් තෙල් එහෙම ගහ ගන්නෙ ඩිරෙක්ට් ඉම්පොර්ට් කරල වෙන්න ඇති නෙ. රනිලා දාපු ලොන් වලින් එන තෙල් ගහන එක ලැජ්ජයි නෙ!
     
    • Haha
    Reactions: Hapuwa and rockmon

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,955
    167,761
    113
    එකමත් එක රටක
    ඉතින් යකෝ මාසයක් විදේශ විනිමය එවන එක නතර කරන්න පුලුවන් කියලා යෝජනා කරන්නේ එවන්න කියන එක ද එපා කියන එකද ??
    අර උදම video එකේ නම් "මුන්ට නම් එවන්න එපා" කියලම කියනව