නලින්ද ගොබ්බ තිස්සත් ඇනගනි... බොරුව මාට්ටු

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113

    පිටරට ඉන්න උන්ට මිනිස් බෝම්බ කියලා මහින්දානන්දයා අපහාස කරපු වෙලාවෙ ඒකට විරුද්ධව ඕක කියන්නේ. ලංකාවට සල්ලි එවන්න එපා කියලා කියන්නෙ නෑ. එවන්නැතුව ඉන්න පුලුවන්, එහෙම කරොත් රටට කෙලවෙනවා, එ මිනිස්සු නිසයි රට මෙහෙම හරි තියෙන්නේ කියන එක ඔය කියන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක

    කොහොම හරි මූ හෙන කුහක එකෙක්. ඔය කියන්නේ සල්ලි එවන්න එපා කියලා තමයි උබ මොනව කිව්වත්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    සොදමු සෝදමු
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කොහොම හරි මූ හෙන කුහක එකෙක්. ඔය කියන්නේ සල්ලි එවන්න එපා කියලා තමයි උබ මොනව කිව්වත්
    මුගේ ඇති කුහක කමක් නෑ බන්. ඌ කියන්නේ මම කිව්ව එක තමා. ජෙප්පන්ට ගහන්න පාවිච්චි වෙන වීඩියෝ ක්ලිප් ඔක්කොම ඔහොම එවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,773
    113
    එකමත් එක රටක
    මුගේ ඇති කුහක කමක් නෑ බන්. ඌ කියන්නේ මම කිව්ව එක තමා. ජෙප්පන්ට ගහන්න පාවිච්චි වෙන වීඩියෝ ක්ලිප් ඔක්කොම ඔහොම එවා
    උගේ මොකද බන් කුහක කමක් නැත්තේ ?
    මාලිමාවේ ඉන්න කුහකම එකෙක්. .
    මොනව හරි කියන්න ඕනවට කුහක කතාවක් කියනව.
    අර ඉලෝන් මසක් කතාව කියෙව්වෙත් එහෙම කුහක කම ආපු නිසා. ඌ කැමති නෑ කිසි දෙයක හොදක් දකින්න. කුහක කම .
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උගේ මොකද බන් කුහක කමක් නැත්තේ ?
    මාලිමාවේ ඉන්න කුහකම එකෙක්. .
    මොනව හරි කියන්න ඕනවට කුහක කතාවක් කියනව.
    අර ඉලෝන් මසක් කතාව කියෙව්වෙත් එහෙම කුහක කම ආපු නිසා. ඌ කැමති නෑ කිසි දෙයක හොදක් දකින්න. කුහක කම .
    ඌට හාදයා කියන එකේ මොකද්ද තියෙන කුහකකම? ඉලෝන් මස්ක් දේවෝත්තමයානන් වහන්සේ කියලද කියන්න ඕන එහෙනම්?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    නලින් හේවගෙත් කිව්ව නේ රනිල් මෝඩයෙක් මේ ගන්නේ මල මිනියක්. මලමිනියක් වුනාම කවුද ඕක ගෙදෙරට ගෙන්නේ වලලන්න විතරයි කරන්න ඕනේ කියලා.​