දනිස්සෙන් උඩට ගන්නෑ කිය කිය හිටියට කනටම දීලා නේද අනුර නලින්දට
villa pro Well-known member Feb 10, 2021 1,943 2,967 113 Dec 15, 2024 #1 දනිස්සෙන් උඩට ගන්නෑ කිය කිය හිටියට කනටම දීලා නේද අනුර නලින්දට Reactions: Mr Bones, හෙළයෙක් and Candid-B
tharakaf Well-known member Oct 19, 2020 36,651 75,709 113 Dec 15, 2024 #2 villa pro said: දනිස්සෙන් උඩට ගන්නෑ කිය කිය හිටියට කනටම දීලා නේද අනුර නලින්දට Click to expand... මොන්ගල්ද බන්, අර නලින්ද හුකන්නා තාම කියවන්නෙ. ඔය video එක අරූ අස්වෙන්න කලින් කියපු එකක්.
villa pro said: දනිස්සෙන් උඩට ගන්නෑ කිය කිය හිටියට කනටම දීලා නේද අනුර නලින්දට Click to expand... මොන්ගල්ද බන්, අර නලින්ද හුකන්නා තාම කියවන්නෙ. ඔය video එක අරූ අස්වෙන්න කලින් කියපු එකක්.
dilann Well-known member Jul 6, 2018 67,959 167,774 113 එකමත් එක රටක Dec 15, 2024 #3 රෙවිල ඉන්නේ සහෝදරයා නව දේශපාලන සංස්කෘතිය => පච කියලා බොරු අධ්‍යාපන සුදුසුකම් පෙන්නල චන්දෙ ගන්න එක . Reactions: saturn
saturn Well-known member Mar 21, 2015 5,356 9,135 113 Around the world Dec 15, 2024 #4 දැනගෙන රැවටුනාද , නොදැන රැවටුනාද
villa pro Well-known member Feb 10, 2021 1,943 2,967 113 Dec 15, 2024 #5 tharakaf said: මොන්ගල්ද බන්, අර නලින්ද හුකන්නා තාම කියවන්නෙ. ඔය video එක අරූ අස්වෙන්න කලින් කියපු එකක්. Click to expand... අනුරට දැන් රෙදි හෝදන වැඩත් කරන්න වෙලා බන් Reactions: tharakaf
tharakaf said: මොන්ගල්ද බන්, අර නලින්ද හුකන්නා තාම කියවන්නෙ. ඔය video එක අරූ අස්වෙන්න කලින් කියපු එකක්. Click to expand... අනුරට දැන් රෙදි හෝදන වැඩත් කරන්න වෙලා බන්
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,608 100,840 113 Dec 15, 2024 #6 කොහොම හරි sponsor ගහන්නම ගණන් ගන්න උනා
Sathira529 Well-known member Apr 8, 2019 3,890 1 9,139 113 Dec 15, 2024 #7 වැරදි කරපු එකා අයින් උනා.එහෙමයි කියලා, ඌ බොරු කිව්වා කියලා ලොලු රනිල්ව වත් ගොං සජියව වත් මයිනව වත් ආයෙ ඕන නෑ. සමහර නිර්පාක්ෂික සිලින්ඩර් බයියො එහෙම ලයින් එකක් අල්ලනවා. සොරි බයියනි, ඒක වෙන්නෙ නෑ Reactions: Chimpanzee Putha, Ulti and Honda.putha
වැරදි කරපු එකා අයින් උනා.එහෙමයි කියලා, ඌ බොරු කිව්වා කියලා ලොලු රනිල්ව වත් ගොං සජියව වත් මයිනව වත් ආයෙ ඕන නෑ. සමහර නිර්පාක්ෂික සිලින්ඩර් බයියො එහෙම ලයින් එකක් අල්ලනවා. සොරි බයියනි, ඒක වෙන්නෙ නෑ
Candid-B Well-known member Apr 25, 2019 35,385 1 62,001 113 Mother Earth Dec 15, 2024 #8 මහ පචෝරිස්. බලපන්මේ ආණ්ඩුව තරම් බොරු කියපු උන් හිටියද ? බොරු කියල බලයට ඇවිත් බොරුවෙන්ම ගොඩ ගිහින් උන් උන්ටත් බොරු කර ගන්නවා අන්තිමට. Reactions: SLBlackKnight
මහ පචෝරිස්. බලපන්මේ ආණ්ඩුව තරම් බොරු කියපු උන් හිටියද ? බොරු කියල බලයට ඇවිත් බොරුවෙන්ම ගොඩ ගිහින් උන් උන්ටත් බොරු කර ගන්නවා අන්තිමට.
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,798 113 Kottawa Dec 15, 2024 #9 Candid-B said: මහ පචෝරිස්. බලපන්මේ ආණ්ඩුව තරම් බොරු කියපු උන් හිටියද ? බොරු කියල බලයට ඇවිත් බොරුවෙන්ම ගොඩ ගිහින් උන් උන්ටත් බොරු කර ගන්නවා අන්තිමට. Click to expand... Reactions: Candid-B and tharakaf
Candid-B said: මහ පචෝරිස්. බලපන්මේ ආණ්ඩුව තරම් බොරු කියපු උන් හිටියද ? බොරු කියල බලයට ඇවිත් බොරුවෙන්ම ගොඩ ගිහින් උන් උන්ටත් බොරු කර ගන්නවා අන්තිමට. Click to expand...