නලින්ද ජයතිස්සට අනුර කනේ පාරක් දුන්නද? 🙄

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    දනිස්සෙන් උඩට ගන්නෑ කිය කිය හිටියට
    කනටම දීලා නේද අනුර නලින්දට



    මොන්ගල්ද බන්, අර නලින්ද හුකන්නා තාම කියවන්නෙ. ඔය video එක අරූ අස්වෙන්න කලින් කියපු එකක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,958
    167,773
    113
    එකමත් එක රටක
    රෙවිල ඉන්නේ සහෝදරයා :lol: 🤌

    නව දේශපාලන සංස්කෘතිය => පච කියලා බොරු අධ්‍යාපන සුදුසුකම් පෙන්නල චන්දෙ ගන්න එක .
     
    • Like
    Reactions: saturn

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    මොන්ගල්ද බන්, අර නලින්ද හුකන්නා තාම කියවන්නෙ. ඔය video එක අරූ අස්වෙන්න කලින් කියපු එකක්.
    අනුරට දැන් රෙදි හෝදන වැඩත් කරන්න වෙලා බන්
     
    • Haha
    Reactions: tharakaf

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    වැරදි කරපු එකා අයින් උනා.එහෙමයි කියලා, ඌ බොරු කිව්වා කියලා ලොලු රනිල්ව වත් ගොං සජියව වත් මයිනව වත් ආයෙ ඕන නෑ.
    සමහර නිර්පාක්ෂික සිලින්ඩර් බයියො එහෙම ලයින් එකක් අල්ලනවා.
    සොරි බයියනි, ඒක වෙන්නෙ නෑ😅😅😅
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    මහ පචෝරිස්. බලපන්මේ ආණ්ඩුව තරම් බොරු කියපු උන් හිටියද ? බොරු කියල බලයට ඇවිත් බොරුවෙන්ම ගොඩ ගිහින් උන් උන්ටත් බොරු කර ගන්නවා අන්තිමට. :lol:
     
    • Haha
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මහ පචෝරිස්. බලපන්මේ ආණ්ඩුව තරම් බොරු කියපු උන් හිටියද ? බොරු කියල බලයට ඇවිත් බොරුවෙන්ම ගොඩ ගිහින් උන් උන්ටත් බොරු කර ගන්නවා අන්තිමට. :lol:

    🤣