නල ලිදකට මෝටරයක්

10007

Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    මගේ නල ලිදක් තියනවා.අඩි 140 ගැඹුරැයි.පොලව මට්ටමේ ඉදලා අඩි 25 ක් යට ඉදලා වතුර තියනවා.පලල අගල් 6 යි.මේකට බස්සන්න සුදුසුම ගැලපෙන මෝටරේ මොකක්ද කියලා දන්න උන් කියපල්ලා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Submersible pump 1.5" or 2 inch
    මෝටරේ යටටම බස්සන්න වෙනවා. අඟල් 6 කියන්නේ වතුර ටිකයි. ඉතිං යටට දාන තරමට ගොඩක් වතුර ගන්න පුළුවන්. ළිං වලට දාන සාමන්‍ය pump වලින් ගොඩක් යට තියන වතුර අඳින්නේ නෑ උඩට. අරක තමයි එකම option එක. Submersible pumb එකක් සාමාන්‍ය මිල 20k 30k වෙනවා.
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Eken digabatayak nala lida athulata yanawada??4to ekak dapnko balnanna therumganna puluwan
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කඩේට ගිහින් කියපං ගැඹුරයි ටැංකියට උසයි. නෝමල් පොම්ප තමා දාන්නෙ. ඕනෙම නම් ඩීප් වෙල් ෆුට් වෑල් එකක් දාන්න වෙයි.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Submersible pump 1.5" or 2 inch
    මෝටරේ යටටම බස්සන්න වෙනවා. අඟල් 6 කියන්නේ වතුර ටිකයි. ඉතිං යටට දාන තරමට ගොඩක් වතුර ගන්න පුළුවන්. ළිං වලට දාන සාමන්‍ය pump වලින් ගොඩක් යට තියන වතුර අඳින්නේ නෑ උඩට. අරක තමයි එකම option එක. Submersible pumb එකක් සාමාන්‍ය මිල 20k 30k වෙනවා.
    But pump 1ke diameter eka 6" walata wada wadi bn mama danna taramata, oka bassanna bari wei neh??
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Eken digabatayak nala lida athulata yanawada??4to ekak dapnko balnanna therumganna puluwan
    4ccabece559126f202210ceaf4e9e648.jpg

    ඕකෙ උඩට තමයි බට සෙට් වෙන්නේ. තව current wire එකක් එනවා switch eke ඉඳලා
    But pump 1ke diameter eka 6" walata wada wadi bn mama danna taramata, oka bassanna bari wei neh??
    නල වලට දාන්න වෙනම variety එකක් තියනවා. උඩ 4to එක බලපන්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    4ccabece559126f202210ceaf4e9e648.jpg

    ඕකෙ උඩට තමයි බට සෙට් වෙන්නේ. තව current wire එකක් එනවා switch eke ඉඳලා

    නල වලට දාන්න වෙනම variety එකක් තියනවා. උඩ 4to එක බලපන්.
    Ethakota me motor eka nala lida athuleda thiyenne?naththan mekatasetwena bate witharada nala lida athule thiyenne?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Ethakota me motor eka nala lida athuleda thiyenne?naththan mekatasetwena bate witharada nala lida athule thiyenne?
    බටය මේකෙ උඩට හයි කරලා මේක ළිඳ ඇතුලට බස්සනවා. මේක තියෙන්නේ ළිඳේ අඩියෙම. උඩට සෙට් කරන බටය දිගේ තමයි වතුර එන්නේ.
     
    • Like
    Reactions: NRTG and Ozone4

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579
    113
    බටය මේකෙ උඩට හයි කරලා මේක ළිඳ ඇතුලට බස්සනවා. මේක තියෙන්නේ ළිඳේ අඩියෙම. උඩට සෙට් කරන බටය දිගේ තමයි වතුර එන්නේ.
    සබ්මිස්බල් එකක් නැතුව ගේමක් ගහගන්න
    බැරි වෙයිද?
     
    • Like
    Reactions: NRTG and stasia

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බටය මේකෙ උඩට හයි කරලා මේක ළිඳ ඇතුලට බස්සනවා. මේක තියෙන්නේ ළිඳේ අඩියෙම. උඩට සෙට් කරන බටය දිගේ තමයි වතුර එන්නේ.
    thamks
    oka watura yatata yanawa, oka wature gillanna puluwn widiyta hdla tynne.. foot valve 1 wenuwata oya pompe hi karnwa kiyala hitapanko...

    219494-1600x1060-modernwellpump.jpg
    Thanks bn
     
    • Like
    Reactions: Ozone4

    wsachkp

    Junior member
  • Feb 4, 2009
    82
    69
    18
    Colombo
    සබ්මිස්බල් එකක් නැතුව ගේමක් ගහගන්න
    බැරි වෙයිද?
    deepwell kit ekak normal centrifugal pump ekata fix karala maximum 40 feet wage depth ekakata giyaki. flow rate eka godak adu wenawa habai
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    තොරතුරැ දෙන උඹලා හැමෝටම තැන්කූ. හෙට මෝටරයක් බලන්න යන්න හිතාගෙන ඉන්නවා.විස්තර කියන්නම්.....
     
    • Like
    Reactions: Tricle_Buwa

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සබ්මිස්බල් එකක් නැතුව ගේමක් ගහගන්න
    බැරි වෙයිද?
    ලොකු engine දාලා නම් farm වලට වතුර ගන්නවා දැකල තියනවා. අපි ගෙවල් වල පාවිච්ච් කරන pumps වලින් අඩි 30k 40k වඩා වතුර අඳින්න අමාරුයි. කෝකටත් තියන pump එකක් දාලා බලන එක වටිනවා අලුතෙන් ගන්න කලින්
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    norml pump ekakin namberi wei
    mokada api normal pump ekakn wathura adinakota
    lindaka wathura mattama adu wenawa
    ee kiyanne
    api wathura adina weegeta
    ulpath walin wathura enne nee
    ethakota oya podi llindee wathura tika
    tak gaala udata edala denakota
    ee tikata pirenna wathura enne nee ulpath walin
    ethakota motareeta damaeg wenna puluwan