මගේ නල ලිදක් තියනවා.අඩි 140 ගැඹුරැයි.පොලව මට්ටමේ ඉදලා අඩි 25 ක් යට ඉදලා වතුර තියනවා.පලල අගල් 6 යි.මේකට බස්සන්න සුදුසුම ගැලපෙන මෝටරේ මොකක්ද කියලා දන්න උන් කියපල්ලා.
Eken digabatayak nala lida athulata yanawada??4to ekak dapnko balnanna therumganna puluwanSubmersible pump 1.5" or 2 inch
මෝටරේ යටටම බස්සන්න වෙනවා. අඟල් 6 කියන්නේ වතුර ටිකයි. ඉතිං යටට දාන තරමට ගොඩක් වතුර ගන්න පුළුවන්. ළිං වලට දාන සාමන්‍ය pump වලින් ගොඩක් යට තියන වතුර අඳින්නේ නෑ උඩට. අරක තමයි එකම option එක. Submersible pumb එකක් සාමාන්‍ය මිල 20k 30k වෙනවා.
But pump 1ke diameter eka 6" walata wada wadi bn mama danna taramata, oka bassanna bari wei neh??Submersible pump 1.5" or 2 inch
මෝටරේ යටටම බස්සන්න වෙනවා. අඟල් 6 කියන්නේ වතුර ටිකයි. ඉතිං යටට දාන තරමට ගොඩක් වතුර ගන්න පුළුවන්. ළිං වලට දාන සාමන්‍ය pump වලින් ගොඩක් යට තියන වතුර අඳින්නේ නෑ උඩට. අරක තමයි එකම option එක. Submersible pumb එකක් සාමාන්‍ය මිල 20k 30k වෙනවා.
Eken digabatayak nala lida athulata yanawada??4to ekak dapnko balnanna therumganna puluwan
නල වලට දාන්න වෙනම variety එකක් තියනවා. උඩ 4to එක බලපන්.But pump 1ke diameter eka 6" walata wada wadi bn mama danna taramata, oka bassanna bari wei neh??
Ethakota me motor eka nala lida athuleda thiyenne?naththan mekatasetwena bate witharada nala lida athule thiyenne?![]()
ඕකෙ උඩට තමයි බට සෙට් වෙන්නේ. තව current wire එකක් එනවා switch eke ඉඳලා
නල වලට දාන්න වෙනම variety එකක් තියනවා. උඩ 4to එක බලපන්.
බටය මේකෙ උඩට හයි කරලා මේක ළිඳ ඇතුලට බස්සනවා. මේක තියෙන්නේ ළිඳේ අඩියෙම. උඩට සෙට් කරන බටය දිගේ තමයි වතුර එන්නේ.Ethakota me motor eka nala lida athuleda thiyenne?naththan mekatasetwena bate witharada nala lida athule thiyenne?
oka watura yatata yanawa, oka wature gillanna puluwn widiyta hdla tynne.. foot valve 1 wenuwata oya pompe hi karnwa kiyala hitapanko...Ethakota me motor eka nala lida athuleda thiyenne?naththan mekatasetwena bate witharada nala lida athule thiyenne?
සබ්මිස්බල් එකක් නැතුව ගේමක් ගහගන්නබටය මේකෙ උඩට හයි කරලා මේක ළිඳ ඇතුලට බස්සනවා. මේක තියෙන්නේ ළිඳේ අඩියෙම. උඩට සෙට් කරන බටය දිගේ තමයි වතුර එන්නේ.
thamksබටය මේකෙ උඩට හයි කරලා මේක ළිඳ ඇතුලට බස්සනවා. මේක තියෙන්නේ ළිඳේ අඩියෙම. උඩට සෙට් කරන බටය දිගේ තමයි වතුර එන්නේ.
Thanks bnoka watura yatata yanawa, oka wature gillanna puluwn widiyta hdla tynne.. foot valve 1 wenuwata oya pompe hi karnwa kiyala hitapanko...
![]()
deepwell kit ekak normal centrifugal pump ekata fix karala maximum 40 feet wage depth ekakata giyaki. flow rate eka godak adu wenawa habaiසබ්මිස්බල් එකක් නැතුව ගේමක් ගහගන්න
බැරි වෙයිද?
Ekai cn eka neda.. sub ekak demma nam tama hoda. Oya hari..deepwell kit ekak normal centrifugal pump ekata fix karala maximum 40 feet wage depth ekakata giyaki. flow rate eka godak adu wenawa habai
ලොකු engine දාලා නම් farm වලට වතුර ගන්නවා දැකල තියනවා. අපි ගෙවල් වල පාවිච්ච් කරන pumps වලින් අඩි 30k 40k වඩා වතුර අඳින්න අමාරුයි. කෝකටත් තියන pump එකක් දාලා බලන එක වටිනවා අලුතෙන් ගන්න කලින්සබ්මිස්බල් එකක් නැතුව ගේමක් ගහගන්න
බැරි වෙයිද?