නල ළිං ගැසීම ( tubewell)

Dredd

Active member
  • Jan 14, 2016
    469
    103
    43
    යාලුවනේ,
    නල ළිං (tubewell ) එකක් set කරගන්න ඕන. අඩි 30ක් විතර. මට මේ ගැන විස්තර ටිකක් දන්නා අය කියන්නකෝ. water motor එකත් සෙට් කරලා complete කරගන්න කියක් විතර යනවද.
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    apeth gahuwa ekak, kurunagala set ekak, 100FT gahuwa ene mada dawasema try karala bari unna, 100k advance karala thibe

    lorry dekak awa, ekaka drill eka anike geniya, bata madi ekanisa aye heta enam kiyala giyamayi un athuru dahan :lol:

    hodata hoyala balapan mali, horu inawa nikan kiyane wathura aniwa dennawa wage kaiwaru vitarayi weda na
     

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    නල ලින් ගහන්න එපා මාත් නල ලිඳක් ගහන්න ගිහිල්ලා අනිතිමට ළිදක් කැපුවා