නවකවදයට නැතුව බැරියෝ
අපේ කණ පලන්න උඹලා..බැහැපල්ලා පාරට ..අද ඉදන් පන්ති වර්ජන..උද්ඝෝෂණ...ප්රකාශය ඉල්ලා අස් කරගනින් ඇමතියෝ...
ගමේ බලය නැති වුනාට..කැම්පස් වල වෘත්තීය සමිතිවල බලය අපේ අතේ යකෝ..අපි ආණ්ඩු දණ ගස්සනවා..හරිද
නවකවදය නවත්තන්න බෑ යකෝ මොකා ආවාත්..ඒක අපේ උප සංස්කෘතියේ උරුමයක්..
කැම්පස්වල බැරි වුනොත් ගෙවල් කුලියට අරන් හරි අපි නවක වදය ඉදිරියට ගෙනියනවා ඇමති පකෝ..
අපි රැඩිකල් පොන්ස්ලා දැන ගනිල්ලා.