නවකවදයට නැතුව බැරියෝ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නවකවදයට නැතුව බැරියෝ

    අපේ කණ පලන්න උඹලා..බැහැපල්ලා පාරට ..අද ඉදන් පන්ති වර්ජන..උද්ඝෝෂණ...ප්‍රකාශය ඉල්ලා අස් කරගනින් ඇමතියෝ...

    ගමේ බලය නැති වුනාට..කැම්පස් වල වෘත්තීය සමිතිවල බලය අපේ අතේ යකෝ..අපි ආණ්ඩු දණ ගස්සනවා..හරිද

    නවකවදය නවත්තන්න බෑ යකෝ මොකා ආවාත්..ඒක අපේ උප සංස්කෘතියේ උරුමයක්..

    කැම්පස්වල බැරි වුනොත් ගෙවල් කුලියට අරන් හරි අපි නවක වදය ඉදිරියට ගෙනියනවා ඇමති පකෝ..

    අපි රැඩිකල් පොන්ස්ලා දැන ගනිල්ලා.
    :lol:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Me manushayage kathawenma penawa ugath,buddimath bawa. respect.

    Me sere JVP ekata chande denna hithagena hitiye anith okkoma epa wela nisa. Mehema balanakota chande denna ekekwath na.

    Lankawa hemadama underdeveloped thamai.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    චචිලා ටට්ලියනලා සිතල හිමෙන් වැහිච්ච කදුමුදුන් වල surprise wedding proposal කරද්දී වහල්ලු හැමදාම පාරේ නානවා

    ඔය කර්මය දිගටම කරගෙන යන්න නවක වාදය ඕනේ එහම නැතිව බෑ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නවක වද විරෝධී පනතට මුවාවී මේ ආණ්ඩුව ශිෂ්‍ය මර්ධනය කරනවා...ඊට එරෙහිව පෙරටුගාමීන් පාරට බැස්සා...පනත හකුලා ගනිව්.නවක වදය නැතුව බැරියෝ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    නවක වදේ තිබ්බත් එකයි නැතත් එකයි කැම්පස් අතුලේ කැම්පස් එක ලග මහ පාරේ යන උන්ට කොට කලිසමක් ඇදල යන්නත් කැප්පස් එක ඉස්සර වාහනයක් නවත්තනත් ලංකාවේ සිවිල් නිතියට අනුව හදල දෙනවනම් එච්චරයි. පාර බදු ගෙවන මහජතතාවගේ මිසක් බදු ගෙවල පිනට ඉගෙන ගන්න දෙන හිපාටුවොන්ගේ නෙමෙයිනේ
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    අපේ කණ පලන්න උඹලා..බැහැපල්ලා පාරට ..අද ඉදන් පන්ති වර්ජන..උද්ඝෝෂණ...ප්‍රකාශය ඉල්ලා අස් කරගනින් ඇමතියෝ...

    ගමේ බලය නැති වුනාට..කැම්පස් වල වෘත්තීය සමිතිවල බලය අපේ අතේ යකෝ..අපි ආණ්ඩු දණ ගස්සනවා..හරිද

    නවකවදය නවත්තන්න බෑ යකෝ මොකා ආවාත්..ඒක අපේ උප සංස්කෘතියේ උරුමයක්..

    කැම්පස්වල බැරි වුනොත් ගෙවල් කුලියට අරන් හරි අපි නවක වදය ඉදිරියට ගෙනියනවා ඇමති පකෝ..

    අපි රැඩිකල් පොන්ස්ලා දැන ගනිල්ලා.
    :lol:
    Wellsaid Wijedasa :lol::oo::D
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    නවක වදේ තිබ්බත් එකයි නැතත් එකයි කැම්පස් අතුලේ කැම්පස් එක ලග මහ පාරේ යන උන්ට කොට කලිසමක් ඇදල යන්නත් කැප්පස් එක ඉස්සර වාහනයක් නවත්තනත් ලංකාවේ සිවිල් නිතියට අනුව හදල දෙනවනම් එච්චරයි. පාර බදු ගෙවන මහජතතාවගේ මිසක් බදු ගෙවල පිනට ඉගෙන ගන්න දෙන හිපාටුවොන්ගේ නෙමෙයිනේ

    True
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    චචිලා ටට්ලියනලා සිතල හිමෙන් වැහිච්ච කදුමුදුන් වල surprise wedding proposal කරද්දී වහල්ලු හැමදාම පාරේ නානවා

    ඔය කර්මය දිගටම කරගෙන යන්න නවක වාදය ඕනේ එහම නැතිව බෑ

    :growl::love:
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ඔය රෙද්ද තියෙන කල් ලංකාවේ කැම්පස් හැදෙන්නේ නැත.
     
    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    Nawaka wade hinda kochchra asarana un degree eka kara gan nathuwa eliyata yanwada giya awurudde witharak dedahas ganak . :angry:
    Thope nawaka wade gahagin puke :frown: :angry:
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඕකට පොඩි විසදුමක් තියෙන්නේ. ආමි එකේ සෙට් එකකට හරි එස් ටී එෆ් සෙට් එකකට හරි කෑම්පස් යන්න අවස්තාව අරන් දෙනවා. උන්ට බාර දෙනවා සීනියර් එවුන් රෑග් කරන්න ආවොත් හොදට සලකන එක. උන් අවුරුදු තුන ඉගෙන ගෙන ඉවර වෙනකොට රෑග් එක ඉවරයි
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ඕකට පොඩි විසදුමක් තියෙන්නේ. ආමි එකේ සෙට් එකකට හරි එස් ටී එෆ් සෙට් එකකට හරි කෑම්පස් යන්න අවස්තාව අරන් දෙනවා. උන්ට බාර දෙනවා සීනියර් එවුන් රෑග් කරන්න ආවොත් හොදට සලකන එක. උන් අවුරුදු තුන ඉගෙන ගෙන ඉවර වෙනකොට රෑග් එක ඉවරයි

    Army eke Inna ewnuth set wela rag karai bn ethakota .
    okkoma ekai bn
    army eke ewn rag deddi senior ewn ge rag mnawada kiyala hithai.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕකට පොඩි විසදුමක් තියෙන්නේ. ආමි එකේ සෙට් එකකට හරි එස් ටී එෆ් සෙට් එකකට හරි කෑම්පස් යන්න අවස්තාව අරන් දෙනවා. උන්ට බාර දෙනවා සීනියර් එවුන් රෑග් කරන්න ආවොත් හොදට සලකන එක. උන් අවුරුදු තුන ඉගෙන ගෙන ඉවර වෙනකොට රෑග් එක ඉවරයි

    SB ඔක කරා කාලයක්:yes:
    උන් ඒකටත් පාරට බැස්සා සිස්ය මර්දනේ කියාගෙන
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කලා උපාධියෙන් අැති වැඩකුත් නෑ
    ඒත් ඒකට ගන්න උන් අඩුකරාම මුන් පාරට බහිනව ශිෂ්ය කප්පාදුව කියාන
    පකේ ලොජික්