නවකවදය

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නවක අනුරූපීතාවය, බැජ් ෆිට් එක කියන්නේ පට්ට පල් බොරුවක්. හෙන යාං හෑල්ලක්. නවක අනුරූපීතාවයෙන් බිහිවෙන්නේ උට රැග් කලා වගේම තවත් පරපීඩාවෙන් සතුට ලබන මානසික රෝගියෙක්. සෝෂල් දුන්නට පස්සෙ ඇති බැජ් ෆිට් එකක් නෑ.

    අනික තමයි අමානුෂික විදිහට රැග් දෙන උන්ගෙන් 90%කගෙ මේ ලක්ෂණ තියනවා

    1) ඈත දුෂ්කර පැති වලින් ආපු.
    2) පොඩි ඉස්කෝලවලට ගියපු.
    3) සල්ලිය බාගෙ අතේ නැති.
    4) තමන්ට කියලා ආඩම්බර වෙන්න පර්සනැලිටි එකක් නැති.
    5) තමන්ගැන හීන මානෙන් පෙලෙන.

    කොට්ටාසයක්. උන් මේ හෙන බ්‍රයිටො නෙමේ. දුෂ්කර පැතිවල Z එක අඩු නිසා යන්තම් කැම්පස් ආපු උන්. බහුතරයක් සබ්ජෙක්ට් රිපීට්..
    එහෙම නැති ටවුමෙන් ආපු අමානුෂික රැග් සෙට් එකේ උන්ටත් හීනමානේ කියන ප්‍රශ්නෙ තියනවා.

    රැගින් කියන්නේ මානසික රෝගයක්. සින්දුවක් කියන එක, දෙගොල්ලම එකතු වෙලා ෆන් එකක් ගන්න එක එකක්. වද දෙන එක එකක්. අපිත් රැග් උනත් අපි සීනියර් උනාට පස්සේ අපි අලුත් නැව ආවට පස්සෙ කලේ උන්ට තද රැග් දෙන එක වලක්වන්න මෙහෙ වරෙව් තොපි කියලා පුලු පුලුවන් සෙට් අරන් ගිහිං උන්ව රුග් වෙන එකෙන් වලක්වපු එක. ඒ වෙලාවට උන්ට සින්දුවක් කියන්න දීලා උන් එක්ක කතාබහ කරලා. එක්සෑම් ගොඩයන හැටි, ලෙක්චර්ස්ලගෙ විස්තර ආදී වශයෙන් උන්ට ගොඩ යන්න හේතුවෙන කරුණු කාරනා සාකච්චා කරපු එක. කොමන් එකේ අලුත් නැව රැග් වෙනකොට අපේ සෙට් එක ඒ පැත්තට යද්දි උන්ට හෙන සතුටුයි. උන් හෙනම කැමැත්තෙන් එන්නේ අපිත් එක්ක.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැම්පස් එකේ රැග් නොවිච්ච උන් සෑහෙන අමාරුවෙන් ජීවත් වෙනවා ඇත්තේ :no: උන්ට පෞරුෂයක්, නායකත්ව හැකියාවක්, කණ්ඩායම් හැඟීමක් මොකුත් නෑ අනේ පව් එයාල :no:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කැම්පස් එකේ රැග් නොවිච්ච උන් සෑහෙන අමාරුවෙන් ජීවත් වෙනවා ඇත්තේ :no: උන්ට පෞරුෂයක්, නායකත්ව හැකියාවක්, කණ්ඩායම් හැඟීමක් මොකුත් නෑ අනේ පව් එයාල :no:

    තොගෙ සාර්කැස්ම් තමා සාර්කැස්ම්.
     
    Jun 22, 2018
    183
    30
    0
    ලකාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ දැන් රැග්ද??? යකෝ මුලු රටක් රැග් වෙන්නෙ අර පොන්න රනිල්ගෙ කෙරුවාව නිසා, ඒවට මීක් නොකියාන උන් කැම්පස් වලට නම් බුරාගෙනා පනිනව දත් විලිස්සාගෙන.. :dull::dull:

    ඊයේ පෙරේද තොපේ අප්පොච්ච මහා පාරේ හිගන්නෙක් වගේ ඉන්දවල rag කරවපු හින්ද දැන් campus ගැන කිව්වත් රනිල් මතක්වෙන්නේ. :D:D:D:D අන්න ඒවාට තමා rag කියන්නේ.

    අනික් එක ඔය ගමෙන් එන හුජ්ජ කොල්ලොන්ට දාන උබේ ඔය campus සීනියර් තග campus එකෙන් එලියට බැස්සම හරියන්නේ නැහැ. ඒක හරි ගොන්. උබල වගේ උන් අපේ office එකට ආවම මම ඉස්සෙල්ලම අහන්නේ campus rag උනාද කියල. ඊට පස්සේ උන්ගේ ඇට තලල වෙන branch එකකට යවනවා. :D:D:D:D එතකොට බලන්ඩ ඕනේ උන්ගේ මුණු, නිකන් සින්නෙක් පුකේ ඇරියම වගේ. :yes::yes:

    නිකන් ගූ පණුව වගේ දගලන් නැතුව ගිහින් දෙමව්පියන්ට බරක් වෙන්නේ නැතුව ජිවත් වෙන්න ඉගෙන ගනින්.

    මහින්දගේ ගු කන රිබන් පණුව = erozan :D:D:D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: Pessimist

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    නවක අනුරූපීතාවය, බැජ් ෆිට් එක කියන්නේ පට්ට පල් බොරුවක්. හෙන යාං හෑල්ලක්. නවක අනුරූපීතාවයෙන් බිහිවෙන්නේ උට රැග් කලා වගේම තවත් පරපීඩාවෙන් සතුට ලබන මානසික රෝගියෙක්. සෝෂල් දුන්නට පස්සෙ ඇති බැජ් ෆිට් එකක් නෑ.

    අනික තමයි අමානුෂික විදිහට රැග් දෙන උන්ගෙන් 90%කගෙ මේ ලක්ෂණ තියනවා

    1) ඈත දුෂ්කර පැති වලින් ආපු.
    2) පොඩි ඉස්කෝලවලට ගියපු.
    3) සල්ලිය බාගෙ අතේ නැති.
    4) තමන්ට කියලා ආඩම්බර වෙන්න පර්සනැලිටි එකක් නැති.
    5) තමන්ගැන හීන මානෙන් පෙලෙන.

    කොට්ටාසයක්. උන් මේ හෙන බ්‍රයිටො නෙමේ. දුෂ්කර පැතිවල Z එක අඩු නිසා යන්තම් කැම්පස් ආපු උන්. බහුතරයක් සබ්ජෙක්ට් රිපීට්..
    එහෙම නැති ටවුමෙන් ආපු අමානුෂික රැග් සෙට් එකේ උන්ටත් හීනමානේ කියන ප්‍රශ්නෙ තියනවා.

    රැගින් කියන්නේ මානසික රෝගයක්. සින්දුවක් කියන එක, දෙගොල්ලම එකතු වෙලා ෆන් එකක් ගන්න එක එකක්. වද දෙන එක එකක්. අපිත් රැග් උනත් අපි සීනියර් උනාට පස්සේ අපි අලුත් නැව ආවට පස්සෙ කලේ උන්ට තද රැග් දෙන එක වලක්වන්න මෙහෙ වරෙව් තොපි කියලා පුලු පුලුවන් සෙට් අරන් ගිහිං උන්ව රුග් වෙන එකෙන් වලක්වපු එක. ඒ වෙලාවට උන්ට සින්දුවක් කියන්න දීලා උන් එක්ක කතාබහ කරලා. එක්සෑම් ගොඩයන හැටි, ලෙක්චර්ස්ලගෙ විස්තර ආදී වශයෙන් උන්ට ගොඩ යන්න හේතුවෙන කරුණු කාරනා සාකච්චා කරපු එක. කොමන් එකේ අලුත් නැව රැග් වෙනකොට අපේ සෙට් එක ඒ පැත්තට යද්දි උන්ට හෙන සතුටුයි. උන් හෙනම කැමැත්තෙන් එන්නේ අපිත් එක්ක.

    Etta kathawa...
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    කැම්පස් එකේ රැග් නොවිච්ච උන් සෑහෙන අමාරුවෙන් ජීවත් වෙනවා ඇත්තේ :no: උන්ට පෞරුෂයක්, නායකත්ව හැකියාවක්, කණ්ඩායම් හැඟීමක් මොකුත් නෑ අනේ පව් එයාල :no:

    :(
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,191
    49,534
    113
    සේදවත්ත
    ලකාවෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ දැන් රැග්ද??? යකෝ මුලු රටක් රැග් වෙන්නෙ අර පොන්න රනිල්ගෙ කෙරුවාව නිසා, ඒවට මීක් නොකියාන උන් කැම්පස් වලට නම් බුරාගෙනා පනිනව දත් විලිස්සාගෙන.. :dull::dull:

    කෝමද 5 වෙනිදා දුන්න රැග උබලට පව් බන්. උබනේ අර කනුව නැග්ගෙත් හාම්පුතා කිව්ව දේ අහලා. උබත් පේමන්ට් එකේ නිදාගත්තද එරෝ . කැප්පස් රැග්නම් මොනාද උබට 24 පැයේ ඩන්ජන් එකේ දාල මරා ෆැමිලි එක දෙන සෙක්ස් රැග් ටික. ඒවා කාල කාල මතක් වෙන්නේ රනිල්ව තමා ඇයි ඉතින් උනුත් උබේ පශ්චාත් ගාතය නැත්තටම නැති කරනවා ඇති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝමද 5 වෙනිදා දුන්න රැග උබලට පව් බන්. උබනේ අර කනුව නැග්ගෙත් හාම්පුතා කිව්ව දේ අහලා. උබත් පේමන්ට් එකේ නිදාගත්තද එරෝ . කැප්පස් රැග්නම් මොනාද උබට 24 පැයේ ඩන්ජන් එකේ දාල මරා ෆැමිලි එක දෙන සෙක්ස් රැග් ටික. ඒවා කාල කාල මතක් වෙන්නේ රනිල්ව තමා ඇයි ඉතින් උනුත් උබේ පශ්චාත් ගාතය නැත්තටම නැති කරනවා ඇති

    උබල ෆේල් බන්, කියන්නෙ මොනවද කියල අඩුම ගානෙ තෙරුම් අරගෙන කතා කරපන් ..උපතින් උරුම උන දේශපාලන පක්ශෙට වහලෙක් වගේ කඩේ යන්ඩ එපා,, රටේ මිනිස්සු දවසට වේලක් නොකා ජීවත් වෙන තැනට ඇවිල්ල, කරුනාකරල තවත් පොන්නයට &ක දෙන්ඩ එපා..:dull::dull:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    කෝමද 5 වෙනිදා දුන්න රැග උබලට පව් බන්. උබනේ අර කනුව නැග්ගෙත් හාම්පුතා කිව්ව දේ අහලා. උබත් පේමන්ට් එකේ නිදාගත්තද එරෝ . කැප්පස් රැග්නම් මොනාද උබට 24 පැයේ ඩන්ජන් එකේ දාල මරා ෆැමිලි එක දෙන සෙක්ස් රැග් ටික. ඒවා කාල කාල මතක් වෙන්නේ රනිල්ව තමා ඇයි ඉතින් උනුත් උබේ පශ්චාත් ගාතය නැත්තටම නැති කරනවා ඇති

    Erozon ව බලාගෙන හැදියන් දැන්වත් පක්ෂ වලට වහල් නොවී
    :P :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,500
    113
    ආශ්චර්යමත් රටක
    දැන් උඹ කියන්නෙ රැග් එක නතර කරාම විතරක් ලංකාව දියුණිඋ රටක් වේවි කියලද?.:rolleyes:

    ohoma kiya kiya hitiyoth kawadawath diyunu karanna wenne na.

    1. rag natara kalama diyunu ratak weida?
    2. mahindage rajaye horu alluwama diyunu ratak weida?
    3. sirage anduwe horu alluwama diyunu ratak weida?
    4. vehicle permit nawattuwama diyunu ratak weida?
    5. pare kunu dana eka nawattuwama diyunu ratak weida?
    6..
    7..
    8..

    1000...

    oyawage 10000k dewal kiyanna puluwan ne. ookoma ekapara eka dawasen karanna puluwan nam hodai. ehema bane. eka eka karanna ona.
     
    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    දැන් උඹ කියන්නෙ රැග් එක නතර කරාම විතරක් ලංකාව දියුණිඋ රටක් වේවි කියලද?.:rolleyes:

    gon athal kiyanta epa bro . e prashnenma penawa ube mole tharama .oken diyunu ratak wen nat hama yako . education diyunu wenna ona kiyala kiuwe .eka therum ganin :lol:
     
    Last edited:

    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    නවක අනුරූපීතාවය, බැජ් ෆිට් එක කියන්නේ පට්ට පල් බොරුවක්. හෙන යාං හෑල්ලක්. නවක අනුරූපීතාවයෙන් බිහිවෙන්නේ උට රැග් කලා වගේම තවත් පරපීඩාවෙන් සතුට ලබන මානසික රෝගියෙක්. සෝෂල් දුන්නට පස්සෙ ඇති බැජ් ෆිට් එකක් නෑ.

    අනික තමයි අමානුෂික විදිහට රැග් දෙන උන්ගෙන් 90%කගෙ මේ ලක්ෂණ තියනවා

    1) ඈත දුෂ්කර පැති වලින් ආපු.
    2) පොඩි ඉස්කෝලවලට ගියපු.
    3) සල්ලිය බාගෙ අතේ නැති.
    4) තමන්ට කියලා ආඩම්බර වෙන්න පර්සනැලිටි එකක් නැති.
    5) තමන්ගැන හීන මානෙන් පෙලෙන.

    කොට්ටාසයක්. උන් මේ හෙන බ්‍රයිටො නෙමේ. දුෂ්කර පැතිවල Z එක අඩු නිසා යන්තම් කැම්පස් ආපු උන්. බහුතරයක් සබ්ජෙක්ට් රිපීට්..
    එහෙම නැති ටවුමෙන් ආපු අමානුෂික රැග් සෙට් එකේ උන්ටත් හීනමානේ කියන ප්‍රශ්නෙ තියනවා.

    100 % aththa kathawa :D
     
    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43
    Ponnayo 3 denek awith rep kapala :lol: .

    api A/l fail kiyanne ekek :lol: anith eka kiyanwa apita fatta irisiyawa lu :lol:

    kondak pana nathi ponnoyo dennata kiyanne issroma dala thiyena thread eka balahan .mama dala thiyenne mage mathaya .rep kapanawa nam kapa ganilla . ita kalin oluwata ganin eka ekata kade yan nathuwa samaj eka aluthin hithanna .campus yanne rag wentada degree ekak gannda ? eka ekata ona widiyata natanna campus yanta oneda ? awurudu 13 k guru warunta hadanta bari una eka jesta shishyo athin hadenawada :confused: ? .thopi campus giyada wadak na bn kondak pana thiyagena hoda thiranayak ganta bai nam .:lol: