කැම්පස් වල කෙල්ලන්ට දීල තියෙන රැග් මොනවද කියල දන්න උන් ඉන්නවද? Gfල wifela එහෙම කියල ඇතිනෙ. දැන් අසහන කාරයො ෆැන්ටසි කතා කියාගෙන එන්න එපා. ඔය යූටියුබ් වලයි පත්තර වලයි කියල තියෙන කතා හෙන පච. මායි වයිෆුයි දෙන්නම කැම්පස් ගිය අය.. අපිට ඔය කියන කිසිම රැග් එකක සෙට් වෙලා නෑ
