නවක වදය තුරන කරමු

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    නවක වදය තුරන් කරන්නම් ඕනි. ඒකේ ආයේ කතා දෙකක් නැහැ. රැග් එක කරන්නෙ පෙරටූගාමී පරයෝ.

    ඒත් බන් කවදාවත් නැතුව දෙරණ කැම්පස් කොල්ලො අල්ලගෙන නටන්නෙ ඇයි. ???? උබලට සැක නැද්ද? නිවුස්වලින් විනාඩී 15-20ක්ම මේ ගැන.සුපිරි කැම්පේන් එකක් යනවා ඊළග ඡන් දෙට

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ ජෙපි පොන්නයො ටික හැලිලද පෙරට්ටො අලලල ශේප් වෙන්ඩ හදන්නෙ,,

    රනිලට පුක දෙන උන් වටෙන් ජෙප්පන්ට පුක අල්ලනව කාදිනලත් ඔහොමමයි රනිලගෙ බෙට්ට කකා ජෙපි කතා කියවන්නෙ..
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඕකුන් බැසිල් ගෙන්නාගෙන උගේ පුකට දිව දැම්ම දැක්කේ නැද්ද.. දැන් බැසිල් තරම් කෙරුමෙක් නෑ කියන්න කැම්පේන් එක ගෙනියන්නේ. ඉස්සරහට බෝම්බ කේස් , දෙමල කේස් , මුස්ලිම් කේස් ටික ටික මතුවෙන්න ගනී
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකුන් බැසිල් ගෙන්නාගෙන උගේ පුකට දිව දැම්ම දැක්කේ නැද්ද.. දැන් බැසිල් තරම් කෙරුමෙක් නෑ කියන්න කැම්පේන් එක ගෙනියන්නේ. ඉස්සරහට බෝම්බ කේස් , දෙමල කේස් , මුස්ලිම් කේස් ටික ටික මතුවෙන්න ගනී
    බැසිල් පොරක් තමයි, 9% බද්ද අරන් ගිය සුපිරි පොරක්..තොපේ ගූ පොන්නයො ආව බද්ද 68%යි, අනික උනත් නෙමේ තාම රුපියල පා උනේ නැ.. අරගල පොන්නයො හොය හොයා කෙලින කාලෙ වැඩි ඈතක නැ..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    හප්පලා මරලා ඩුබායි පැනලා ආපු එකා ගැන තත්පර කීපයයි. සිරසෙත් එහෙමයි අද
     
    • Like
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හප්පලා මරලා ඩුබායි පැනලා ආපු එකා ගැන තත්පර කීපයයි. සිරසෙත් එහෙමයි අද
    ඌ කෝට්පති හම්බයෙක්නෙ ,පුක දෙන එක කරන්නෙ, සිහල එකෙක් උනානම් ගෙවල් හොයන් ගිහින් එකම විකාරයයි..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නවක වදය තුරන් කරන්නම් ඕනි. ඒකේ ආයේ කතා දෙකක් නැහැ. රැග් එක කරන්නෙ පෙරටූගාමී පරයෝ.

    ඒත් බන් කවදාවත් නැතුව දෙරණ කැම්පස් කොල්ලො අල්ලගෙන නටන්නෙ ඇයි. ???? උබලට සැක නැද්ද? නිවුස්වලින් විනාඩී 15-20ක්ම මේ ගැන.සුපිරි කැම්පේන් එකක් යනවා ඊළග ඡන් දෙට

    නවක නෙමේ නැවක හරි උබ දෙරණේ වීඩියෝ ශෙයා කරන්නෙපා බන් අහු වෙනවා. පොඩ්ඩක් වත් මොලේ නැද්ද?
    මිඩියා පක්කු නැගිටලා බැසිල් ගේ පුක ලොවන කාලේ. අපි නම් දන්නවා හැබැයි රටම අහු වෙනවා ආයි
    ගැලවීමක් නැ

    :lol: :lol: :lol:
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ithin mokada ova ahanne ban.

    නවක නෙමේ නැවක හරි උබ දෙරණේ වීඩියෝ ශෙයා කරන්නෙපා බන් අහු වෙනවා. පොඩ්ඩක් වත් මොලේ නැද්ද?
    මිඩියා පක්කු නැගිටලා බැසිල් ගේ පුක ලොවන කාලේ. අපි නම් දන්නවා හැබැයි රටම අහු වෙනවා ආයි
    ගැලවීමක් නැ

    :lol: :lol: :lol:
    මම ඔය මගුල බලන්නෙ නැ බන්. අද ගෙදර එන ගමන් වාහනේ හුළං චෙක් කරන්න ගියා. එතන තිබ්බ ටිවී එකෙන් දැක්කේ බන්. හාමුදුරුවන්ගේ සීන් එකක් ගැන කියවුන නිසයි විශේෂයෙන් හොයලා බැලුවේ. ඔය මගුලේ නිවුස් බලන්නේ පිස්සෝ විතරයි.
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    නවක වධය ඉස්සරහට දාගෙන හොඳ මර්/ධ/න/ය/ක් දෙන්න වගේ යන්නේ... බලයේ ඉන්නෙත් වෘත්තීමය අත්දැකිම් තියෙන පොරක්නේ....
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    නවක වධය ඉස්සරහට දාගෙන හොඳ මර්/ධ/න/ය/ක් දෙන්න වගේ යන්නේ... බලයේ ඉන්නෙත් වෘත්තීමය අත්දැකිම් තියෙන පොරක්නේ....
    නවක වදය කොහොම හරි නැති කරන එක හොදයි මචන්. ඩිග්‍රී නොකර අවුරුදු ගණන් කැම්පස් ඇතුලේ ඉන්න උන්වත් පන්නන්න ඕනි. එකේ කතා දෙකක් නැහැ.
    ඒත් බන් මේ නිවුස් ගහන්නෙ අරගලයයි මිනිස්සුන්වයි ඈත් කරන්න. හොදට බලපන් දෙතුන් දෙනෙක්ම මේ නිවුස් එකේදී කියනවා මේක අරලගයේ ප්‍රතිඵලයක්ලු. ලංකාවේ වැඩි දෙනෙක් බලන්නේ දෙරණ, හිරු වගේ චැනල්. ඉතින් මේවගේ නිවුස් පෙන්නුවම මෝඩ මිනිස්සුන්ගේ මතය ඉක්මනින් වෙනස් කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: Thari87

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    නවක වදය නතර කරන්න ඕනේ කොහොම හරි.
    ඒක මොන හේතුවක් දාලවත් සාදාරනිකර්ණය කරන්න බෑ .

    ඔහොම ගිහින් වෙන්නේ රජයේ විශ්ව විද්‍යාල වල උගන්නන්න කට්ටිය නැති වෙන එක.
    ඕවට එන උනුත් අඩුවෙලා කිසි වටිනාකමක් නැති තැන් වෙලා උන්ටම කෙළවෙන එක.
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    නවක වදය කොහොම හරි නැති කරන එක හොදයි මචන්. ඩිග්‍රී නොකර අවුරුදු ගණන් කැම්පස් ඇතුලේ ඉන්න උන්වත් පන්නන්න ඕනි. එකේ කතා දෙකක් නැහැ.
    ඒත් බන් මේ නිවුස් ගහන්නෙ අරගලයයි මිනිස්සුන්වයි ඈත් කරන්න. හොදට බලපන් දෙතුන් දෙනෙක්ම මේ නිවුස් එකේදී කියනවා මේක අරලගයේ ප්‍රතිඵලයක්ලු. ලංකාවේ වැඩි දෙනෙක් බලන්නේ දෙරණ, හිරු වගේ චැනල්. ඉතින් මේවගේ නිවුස් පෙන්නුවම මෝඩ මිනිස්සුන්ගේ මතය ඉක්මනින් වෙනස් කරන්න පුළුවන්.
    අනිවා බන්... නවක වදය කොහොමත් නතර කරන්න ඕනේ එකක්... නිකන් අවුරුදු ගණන් degree complete නොකර ඉන්න උන්වත් අයින් කරන්න ඕනේ... හැබැයි මේ අර අදින්නේ උඹ කිව්ව දේටයි මර්ධනයයි තමා...
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    නවක වදය නතර කරන්න ඕනේ කොහොම හරි.
    ඒක මොන හේතුවක් දාලවත් සාදාරනිකර්ණය කරන්න බෑ .

    ඔහොම ගිහින් වෙන්නේ රජයේ විශ්ව විද්‍යාල වල උගන්නන්න කට්ටිය නැති වෙන එක.
    ඕවට එන උනුත් අඩුවෙලා කිසි වටිනාකමක් නැති තැන් වෙලා උන්ටම කෙළවෙන එක.
    ලංකාවේ චැනල් ටිකේ නිවුස් ටික වෙන වෙනම සන්සන්දනය කරොත් වෙනස පැහැදිලිව පේනවා. සිරසත් ඔය කියන තරම් හොද නැ බන්. උන් අර පුතානෝව රජ කරන්න දගලනවා. ලංකාවට ස්වාධීන මාධ්‍ය ආයතනයක් නැහැ.