නවක වද සිද්දිය සම්බන්දයෙන් සිසුන් ට විරු&#3503

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
නවක වද සිද්දිය සම්බන්දයෙන් සිසුන් ට විරු&#3503

නවක වද සිද්දිය සම්බන්දයෙන් සිසුන් ට විරුද්දව පැමිණිලි කරපු එක හරිද ?

උන් ව හිරේ දාපු එක හරිද වැරදිද ?

උඹලගේ අදහස් මොනවද?
 
warwickuni

Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Uni is not a special place. A school or uni has to abide by the law of the country. If killing is an offence there should not be an exception who did it or where it was done.
    If inhuman and cruel treatment was the result the normal law of the country should prevail.
    Uni s are places of learning and some discipline should prevail to conduct the study. Ragging is not found in Russia, China or UK unis.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඒක හරි හෝ වැරදි වෙන්න පුළුවන් ...
    නමුත් ලංකාවේ ඇත්තම ප්‍රශ්නේ ඇවිල්ල වැට් එක වැඩිකරපු එක ...
    දේශපාලකයෝ කැලණියේ කේස් එකයි , පාර්ලිමේන්තුවේ ගහගත්තු ඒව ඉස්සරහට දාල ඇත්ත ප්‍රශ්නේ යට ගහනවා.
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    නවක වද සිද්දිය සම්බන්දයෙන් සිසුන් ට විරුද්දව පැමිණිලි කරපු එක හරිද ?=hari.

    උන් ව හිරේ දාපු එක හරිද වැරදිද ?=nikamma hire dapu eka weradiy.aeta kadala puke erala,puka palala okungeth nude 4to aran vinasama karalai hire danna tihbine.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මිනි මරපුවම අල්ලල හිරේ දානවනං, ස්ත්‍රී දුෂණ වලට හිරේ දානවනං, හොරකම් කරාම හිරේ දානවනං ආය මේකට විතරක් හිරේ නොදාන්න හේතුව මොකද්ද. මතක හිටින දඬුවමක් දෙන්න ඕනේ ආය ඕව නොකරන්න.
     
    • Like
    Reactions: Chikamawa

    Sir_Jackson

    Junior member
  • Sep 16, 2014
    189
    17
    18
    Kurunegala
    නවක වද සිද්දිය සම්බන්දයෙන් සිසුන් ට විරුද්දව පැමිණිලි කරපු එක හරිද ?=hari.

    උන් ව හිරේ දාපු එක හරිද වැරදිද ?=nikamma hire dapu eka weradiy.aeta kadala puke erala,puka palala okungeth nude 4to aran vinasama karalai hire danna tihbine.

    LOL
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නවක වද සිද්දිය සම්බන්දයෙන් සිසුන් ට විරුද්දව පැමිණිලි කරපු එක හරිද ?
    වැරදියි
    උන් ව හිරේ දාපු එක හරිද වැරදිද ? එක කම්බුල් පාරකට 5 දෙනක් හිරේට දාපු එක වැරදියි, නිතිය එතනදි සාධාරන නැ,

    උඹලගේ අදහස් මොනවද?එකට එකතු වෙලා ඉන්ඩ ඔනෙ එවුන් මෙහෙම තමන්ගෙම යලුවන්ට එරෙහිව උසාවි යන එක බලු වැඩක්, පැමිනිල්ල දාපු කෙල්ල තඩි ඔලුවෙන් ඉන්න එකියක් වෙන්ඩ ඔනෙ, ඔවට රිටන් හම්බෙයි ඉස්සරහට,
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    නවක වද සිද්දිය සම්බන්දයෙන් සිසුන් ට විරුද්දව පැමිණිලි කරපු එක හරිද ?=hari.

    උන් ව හිරේ දාපු එක හරිද වැරදිද ?=nikamma hire dapu eka weradiy.aeta kadala puke erala,puka palala okungeth nude 4to aran vinasama karalai hire danna tihbine.
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    නවක වද සිද්දිය සම්බන්දයෙන් සිසුන් ට විරුද්දව පැමිණිලි කරපු එක හරිද ?
    වැරදියි
    උන් ව හිරේ දාපු එක හරිද වැරදිද ? එක කම්බුල් පාරකට 5 දෙනක් හිරේට දාපු එක වැරදියි, නිතිය එතනදි සාධාරන නැ,

    උඹලගේ අදහස් මොනවද?එකට එකතු වෙලා ඉන්ඩ ඔනෙ එවුන් මෙහෙම තමන්ගෙම යලුවන්ට එරෙහිව උසාවි යන එක බලු වැඩක්, පැමිනිල්ල දාපු කෙල්ල තඩි ඔලුවෙන් ඉන්න එකියක් වෙන්ඩ ඔනෙ, ඔවට රිටන් හම්බෙයි ඉස්සරහට,
    මොක උනත් කමක් නෑ කියල සද්ද නැතුව හිටියම හරිද බන්. :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොක උනත් කමක් නෑ කියල සද්ද නැතුව හිටියම හරිද බන්. :no:
    එහෙම නෙමේ මචන් කැම්පස් කියන්නෙ වෙනම සoස්කෘතියක් ඒකට පැවතෙන්ඩ දෙන්ඩ ඔනෙ, පලවෙනි වසරෙ කෙල්ලන්ටම ගවුම අන්දල සෙරෙප්පු දෙක දාල හො නැතුව ගෙන්නෙ සමානාත්මතාව්ය ඇති කරන්ඩ.ලොකු ලොකු ගෙවල් වල ලොකු මානසිකත්වයෙන් ඉන්න ඔක්කොම එකතු කරල සමාන කරන්නෙ ඔය පලවෙනි වසරින් ඒක වෙන්ඩ ඔන දෙයක්.ගවුම අදින්ඩ බැ කියල ඇයි ඔය කෙල්ල නටන්නෙ තියෙන උද්ද්ච්ච කම හින්ද, හෙලුවෙන් එන්ඩ කියල නැනෙ මචන් දිග ගවුමක් ඇදන් එන්ඩ කියල තියෙන්නෙ, කුනු හරපෙන් බනිනව කියන්නෙ මොනවද බන් සම වයස් එවුන් කතා කර ගන්නෙ කුනුහරපෙන්නෙ බන්, ඔය කෙල්ල ලොකු ඔලුවෙන් ඉන්න එකියක් ඔව අඩු කරන්ඩ ඔනෙ මචන්
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මිනි මරපුවම අල්ලල හිරේ දානවනං, ස්ත්‍රී දුෂණ වලට හිරේ දානවනං, හොරකම් කරාම හිරේ දානවනං ආය මේකට විතරක් හිරේ නොදාන්න හේතුව මොකද්ද. මතක හිටින දඬුවමක් දෙන්න ඕනේ ආය ඕව නොකරන්න.

    Agreed
     
    • Like
    Reactions: LazyLizard

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඇයි උන්ට වෙනම නීතියක් ද නැහැ නේ හිරේ දන්න ඕන තමයි :P
    මගේ එකෙක් ඔහොම දෙකට හිරේ ගියොත් ඇපවත් දෙන්න යන්නේ නැහැ මම නම්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එහෙම නෙමේ මචන් කැම්පස් කියන්නෙ වෙනම සoස්කෘතියක් ඒකට පැවතෙන්ඩ දෙන්ඩ ඔනෙ, පලවෙනි වසරෙ කෙල්ලන්ටම ගවුම අන්දල සෙරෙප්පු දෙක දාල හො නැතුව ගෙන්නෙ සමානාත්මතාව්ය ඇති කරන්ඩ.ලොකු ලොකු ගෙවල් වල ලොකු මානසිකත්වයෙන් ඉන්න ඔක්කොම එකතු කරල සමාන කරන්නෙ ඔය පලවෙනි වසරින් ඒක වෙන්ඩ ඔන දෙයක්.ගවුම අදින්ඩ බැ කියල ඇයි ඔය කෙල්ල නටන්නෙ තියෙන උද්ද්ච්ච කම හින්ද, හෙලුවෙන් එන්ඩ කියල නැනෙ මචන් දිග ගවුමක් ඇදන් එන්ඩ කියල තියෙන්නෙ, කුනු හරපෙන් බනිනව කියන්නෙ මොනවද බන් සම වයස් එවුන් කතා කර ගන්නෙ කුනුහරපෙන්නෙ බන්, ඔය කෙල්ල ලොකු ඔලුවෙන් ඉන්න එකියක් ඔව අඩු කරන්ඩ ඔනෙ මචන්
    එකම ඇඳුම ඇන්දම සමානාත්මතාවේ ඇතිවෙනවනන් ඇයි බන් අවුරුදු හතරම එකම ඇඳුම අඳින්නේ නැත්තේ. පලවෙනි අවුරුද්දේ එක විදිහට ඇන්දට දෙවැනි තුන්වෙනි වසරේ ඉන්න දුප්පත් එකියක් දිගටම ගවුමක් ඇඳන් එද්දී සල්ලි තියෙන එකියක් හොඳ වාහනේක ඩෙනිම ගහල කිට මරල එනකොට අර හැදිච්ච සමානාත්මතාවේ නැති වෙනවනේ බන්. හොඳම වැඩේ එහෙනං හැම එකාම අවුරුදු හතරම එක ඇඳුමක් අඳින එක. අපරාදේ ඔය වගේ වැදගත් වැඩසටහනක් එක අවුරුද්දකින් නවත්තන්නෙ.
     
    :yes::yes: