නවක වද සිද්දිය සම්බන්දයෙන් සිසුන් ට විරුද්දව පැමිණිලි කරපු එක හරිද ?=hari.
උන් ව හිරේ දාපු එක හරිද වැරදිද ?=nikamma hire dapu eka weradiy.aeta kadala puke erala,puka palala okungeth nude 4to aran vinasama karalai hire danna tihbine.
නවක වද සිද්දිය සම්බන්දයෙන් සිසුන් ට විරුද්දව පැමිණිලි කරපු එක හරිද ?=hari.
උන් ව හිරේ දාපු එක හරිද වැරදිද ?=nikamma hire dapu eka weradiy.aeta kadala puke erala,puka palala okungeth nude 4to aran vinasama karalai hire danna tihbine.







මොක උනත් කමක් නෑ කියල සද්ද නැතුව හිටියම හරිද බන්.නවක වද සිද්දිය සම්බන්දයෙන් සිසුන් ට විරුද්දව පැමිණිලි කරපු එක හරිද ?
වැරදියි
උන් ව හිරේ දාපු එක හරිද වැරදිද ? එක කම්බුල් පාරකට 5 දෙනක් හිරේට දාපු එක වැරදියි, නිතිය එතනදි සාධාරන නැ,
උඹලගේ අදහස් මොනවද?එකට එකතු වෙලා ඉන්ඩ ඔනෙ එවුන් මෙහෙම තමන්ගෙම යලුවන්ට එරෙහිව උසාවි යන එක බලු වැඩක්, පැමිනිල්ල දාපු කෙල්ල තඩි ඔලුවෙන් ඉන්න එකියක් වෙන්ඩ ඔනෙ, ඔවට රිටන් හම්බෙයි ඉස්සරහට,

එහෙම නෙමේ මචන් කැම්පස් කියන්නෙ වෙනම සoස්කෘතියක් ඒකට පැවතෙන්ඩ දෙන්ඩ ඔනෙ, පලවෙනි වසරෙ කෙල්ලන්ටම ගවුම අන්දල සෙරෙප්පු දෙක දාල හො නැතුව ගෙන්නෙ සමානාත්මතාව්ය ඇති කරන්ඩ.ලොකු ලොකු ගෙවල් වල ලොකු මානසිකත්වයෙන් ඉන්න ඔක්කොම එකතු කරල සමාන කරන්නෙ ඔය පලවෙනි වසරින් ඒක වෙන්ඩ ඔන දෙයක්.ගවුම අදින්ඩ බැ කියල ඇයි ඔය කෙල්ල නටන්නෙ තියෙන උද්ද්ච්ච කම හින්ද, හෙලුවෙන් එන්ඩ කියල නැනෙ මචන් දිග ගවුමක් ඇදන් එන්ඩ කියල තියෙන්නෙ, කුනු හරපෙන් බනිනව කියන්නෙ මොනවද බන් සම වයස් එවුන් කතා කර ගන්නෙ කුනුහරපෙන්නෙ බන්, ඔය කෙල්ල ලොකු ඔලුවෙන් ඉන්න එකියක් ඔව අඩු කරන්ඩ ඔනෙ මචන්මොක උනත් කමක් නෑ කියල සද්ද නැතුව හිටියම හරිද බන්.![]()
මිනි මරපුවම අල්ලල හිරේ දානවනං, ස්ත්රී දුෂණ වලට හිරේ දානවනං, හොරකම් කරාම හිරේ දානවනං ආය මේකට විතරක් හිරේ නොදාන්න හේතුව මොකද්ද. මතක හිටින දඬුවමක් දෙන්න ඕනේ ආය ඕව නොකරන්න.

එකම ඇඳුම ඇන්දම සමානාත්මතාවේ ඇතිවෙනවනන් ඇයි බන් අවුරුදු හතරම එකම ඇඳුම අඳින්නේ නැත්තේ. පලවෙනි අවුරුද්දේ එක විදිහට ඇන්දට දෙවැනි තුන්වෙනි වසරේ ඉන්න දුප්පත් එකියක් දිගටම ගවුමක් ඇඳන් එද්දී සල්ලි තියෙන එකියක් හොඳ වාහනේක ඩෙනිම ගහල කිට මරල එනකොට අර හැදිච්ච සමානාත්මතාවේ නැති වෙනවනේ බන්. හොඳම වැඩේ එහෙනං හැම එකාම අවුරුදු හතරම එක ඇඳුමක් අඳින එක. අපරාදේ ඔය වගේ වැදගත් වැඩසටහනක් එක අවුරුද්දකින් නවත්තන්නෙ.එහෙම නෙමේ මචන් කැම්පස් කියන්නෙ වෙනම සoස්කෘතියක් ඒකට පැවතෙන්ඩ දෙන්ඩ ඔනෙ, පලවෙනි වසරෙ කෙල්ලන්ටම ගවුම අන්දල සෙරෙප්පු දෙක දාල හො නැතුව ගෙන්නෙ සමානාත්මතාව්ය ඇති කරන්ඩ.ලොකු ලොකු ගෙවල් වල ලොකු මානසිකත්වයෙන් ඉන්න ඔක්කොම එකතු කරල සමාන කරන්නෙ ඔය පලවෙනි වසරින් ඒක වෙන්ඩ ඔන දෙයක්.ගවුම අදින්ඩ බැ කියල ඇයි ඔය කෙල්ල නටන්නෙ තියෙන උද්ද්ච්ච කම හින්ද, හෙලුවෙන් එන්ඩ කියල නැනෙ මචන් දිග ගවුමක් ඇදන් එන්ඩ කියල තියෙන්නෙ, කුනු හරපෙන් බනිනව කියන්නෙ මොනවද බන් සම වයස් එවුන් කතා කර ගන්නෙ කුනුහරපෙන්නෙ බන්, ඔය කෙල්ල ලොකු ඔලුවෙන් ඉන්න එකියක් ඔව අඩු කරන්ඩ ඔනෙ මචන්
එකම ඇඳුම ඇන්දම සමානාත්මතාවේ ඇතිවෙනවනන් ඇයි බන් අවුරුදු හතරම එකම ඇඳුම අඳින්නේ නැත්තේ. පලවෙනි අවුරුද්දේ එක විදිහට ඇන්දට දෙවැනි තුන්වෙනි වසරේ ඉන්න දුප්පත් එකියක් දිගටම ගවුමක් ඇඳන් එද්දී සල්ලි තියෙන එකියක් හොඳ වාහනේක ඩෙනිම ගහල කිට මරල එනකොට අර හැදිච්ච සමානාත්මතාවේ නැති වෙනවනේ බන්. හොඳම වැඩේ එහෙනං හැම එකාම අවුරුදු හතරම එක ඇඳුමක් අඳින එක. අපරාදේ ඔය වගේ වැදගත් වැඩසටහනක් එක අවුරුද්දකින් නවත්තන්නෙ.

