නවක වධය කියලා එකක් ඕනිමද ??
මං දන්න විදියට ලංකාවෙ ළමයෙක් විශ්ව විද්යාලෙකට යන්න සෑහෙන්න පින් කරලා තියෙන්න ඕනි..ඒකට එක හේතුවක් තමා පාස් වෙන හැමෝම විශ්ව විද්යාල වලට ගන්නෙ නැති එක අනික Z Score එක...දැන් ඔය සේරම කොහොමහරි කරගෙනත් Campus එකට ගිහින් දවස් දෙක තුනෙන් ආයෙ ගෙදර එන ළමයිත් ලංකාවෙ ඉන්නවා...මොකද නවක වධේ එයාලට දරාගන්න බැරි හින්දා....අපි මිනිස්සු 10 දෙනෙක් ගත්තොත් 10 විදියක්...ඒ 10 දෙනාගෙ දරාගැනීමේ හැකියාව ගත්තම ඒකත් වෙනස්....
ඉතින් ඔය කියන නවක වධෙන් ළමයින්ට යහපතක් නොවී අවැඩක් වෙනව නම් මොන උලව්වකටද ඕක තවත් කරන් යන්න ඉඩදෙන්නෙ???