නවක වධය කියලා එකක් ඕනිමද ??

Apr 7, 2017
6
4
0
නවක වධය කියලා එකක් ඕනිමද ??

මං දන්න විදියට ලංකාවෙ ළමයෙක් විශ්ව විද්‍යාලෙකට යන්න සෑහෙන්න පින් කරලා තියෙන්න ඕනි..ඒකට එක හේතුවක් තමා පාස් වෙන හැමෝම විශ්ව විද්‍යාල වලට ගන්නෙ නැති එක අනික Z Score  එක...දැන් ඔය සේරම කොහොමහරි කරගෙනත් Campus එකට ගිහින් දවස් දෙක තුනෙන් ආයෙ ගෙදර එන ළමයිත් ලංකාවෙ ඉන්නවා...මොකද නවක වධේ එයාලට දරාගන්න බැරි හින්දා....අපි මිනිස්සු 10 දෙනෙක් ගත්තොත් 10 විදියක්...ඒ 10 දෙනාගෙ දරාගැනීමේ හැකියාව ගත්තම ඒකත් වෙනස්....:oo:ඉතින් ඔය කියන නවක වධෙන් ළමයින්ට යහපතක් නොවී අවැඩක් වෙනව නම් මොන උලව්වකටද ඕක තවත් කරන් යන්න ඉඩදෙන්න‍ෙ???:no::no::angry:
 
  • Like
Reactions: isuru_

ඔය මගුල නැතුව කොහොම ද ජෙප්පෝ සෙනග පෙන්නන්නේ නාන්න යනකොට
ඕක නැති කරන්න නම් ඔක්කොම Campus Nuke කරලා අලුතෙන්ම පටන් ගන්න ඕන
සිස්ස සංගම් ඔක්කොම නැති කරන්න ඕන
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
එක තමයි ප්‍රේමදාස ගේ කාලේ ඉදන් අද වෙනකන් ඕව නවත්තන්න හදන්නේ
එත් තම නැවතිලා නැ
මිනිස්සුන්ට තවෙකෙක් හදන්න උව තමන්ගේ මතේට නම්මගන්න ලොකු ඇම්මක් තියෙනවා