නවතින්න තැනක්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    25-30 විතර ගිහින් ඉදල එන්න හොද තැනක් දන්නවද ලස්සන පැත්තකින්. සුපිරි වීව් එකක් තියෙන සීතල ටිකක් තියෙන පැත්තක් වෙන්න ඕන. ලොකු බජට් එකක් නැහැ හැබැයි. හපුතලේ නුවර එලිය වගේ පැත්තකින් තමා බැලුවෙ. ඔය මාතලේ පැත්තෙත් ලස්සන තැන් තියෙනවනේ හුන්නස්ගිරිය රිවර්ස්ටන් ක්නක්ල්ස් පැත්ත. ගිහින් තියෙනවනම් පොඩ්ඩක් කියන්න
     
    • Like
    Reactions: Solo Rider

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    Haputhale
    Clouds holiday bungalow
    +94 76 683 2683
    https://goo.gl/maps/xW1SVGYDfi586QANA
    12,000 per day wage.
    They have a nice garden, cozy rooms and super view. Friendly staff.

    Aduuuuwatama balanawanam.
    White Monkey Dias
    +94 72 409 3534
    https://goo.gl/maps/kiNWFvpYDiEr3f7h9
    3000k wage wenne.
    Dambethenna pare (lipton seat yana pare) thiyenne.
    Room was very basic.
    Habai bed eke idagaththama pattama view ekak thiyenne yatama thiyena double room ekata. Greeny.
    Run karanne family ekak, hena friendly.

    Rosenka Guest Inn
    +94 71 373 8308
    https://goo.gl/maps/kQt46Mhu1Wv6WY6u7
    Sunrise eka supiri meke.
    3500k wage wenne.
    Owner friendly porak.

    thawa onenam Adisham bungalow eketh inna puluwan.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,342
    41,234
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    25-30 විතර ගිහින් ඉදල එන්න හොද තැනක් දන්නවද ලස්සන පැත්තකින්. සුපිරි වීව් එකක් තියෙන සීතල ටිකක් තියෙන පැත්තක් වෙන්න ඕන. ලොකු බජට් එකක් නැහැ හැබැයි. හපුතලේ නුවර එලිය වගේ පැත්තකින් තමා බැලුවෙ. ඔය මාතලේ පැත්තෙත් ලස්සන තැන් තියෙනවනේ හුන්නස්ගිරිය රිවර්ස්ටන් ක්නක්ල්ස් පැත්ත. ගිහින් තියෙනවනම් පොඩ්ඩක් කියන්න
    Tho tama umbe inna tena PM kare ne ne Ponnayo :P