නවරත්න_මුදු

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    84163418.jpg


    මේකේ කියන තරම් බලයක් තියෙනවද? නෑත්තන් නෑති අපල ඈතිවෙනවද? රත්තරන් වලින් ද රිදී වලින් ද හදන්න ඕන? ගොඩාක් කඩේ තියෙන ඒවගේ ගල් බොරු ඒවා කියනවා නේද? කොහොමද ඈත්ත එකක් හොයාගන්නේ?
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ඔය ගල් 9 න් සමහර ගල් වලින් සමහර අයට තිබ්බට වඩා අපල ඇති වෙනවලු.... Read some articles in නවරත්න මුදු and get it....

    how can a stone bring you apala ?
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    84163418.jpg


    මේකේ කියන තරම් බලයක් තියෙනවද? නෑත්තන් නෑති අපල ඈතිවෙනවද? රත්තරන් වලින් ද රිදී වලින් ද හදන්න ඕන? ගොඩාක් කඩේ තියෙන ඒවගේ ගල් බොරු ඒවා කියනවා නේද? කොහොමද ඈත්ත එකක් හොයාගන්නේ?

    හදනවා නම් හරියට හදන්න ඔනි පුතා..

    රුපියල් 4000, 12000 ගල් සෙට් වලින් හදලා වැඩක් නැ..:rofl::rofl: දෙයියොත් බලයත් රවට්ටන වැඩ.. :P:P

    උදාහරනයක් කියනවා නම්

    කරදිය බෙල්ලෙක්ගෙ ස්වාභාවික මුතු දාන්න ඔනි හරි මුත්තක් 10 000කට වැඩියි..

    ඩයමන්ඩ් එක හරි එකක් දාන්න ඔනි හුන්චන් පලුදු කැලි බැ..
    අනික් ගලුත් හොද එවා ගන්න ඔනි

    හරියට එකක් හදාගන්න ආසන්නව රත්‍රන් වල මිලට අමතරව ලක්ශ දෙකක් අතරෙ යනවා..:P:P:P:P

    තවත් තෙරුම් කරනවා නම් හරි මීපැනි පාට හොද කැට්ස් අයි ගලක් 70 000කට ගන්නත් අමාරුයි :P:P

    navaratna-system.jpg


    හරි මුද්දක් ලොකුම ලොකුයි.. කඩෙ තියෙන මුදු වගෙ වැලිකැට සයිස් ගල් අල්ලන්නෙ නැ..


    පහල ෆොටො එක බලන්න ඒ සයිස් ගල් වත් වෙන්න ඔනි හැබැයි මේ මුද්දත් වැරදියි.. පලුදු ගල් තියෙන්නෙ :P:P:P
     

    Attachments

    • jkbkjkjhnkjhkjl.jpg
      jkbkjkjhnkjhkjl.jpg
      42.9 KB · Views: 59
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere
    සින්හලුන්ගේ හිත හැදෙන්න දාන්නේ. එතනත් ආකර්ශන නීතිය තියෙන්නේ ;)
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Hebei mama dekala thiyenawa godak aya oka dagena innawa

    ලන්කාවෙ 99% දාගෙන ඉන්නෙ බොරු නවරත්න මුදු.. ඩයමන්ඩ් කැල්ලක් අහලකින් නැහැ:P
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Nawarathna muddee waradak nee
    eeke godak prabalai
    eeth
    den eeka hariyata hadanna denuma thiyana kenek nee
    01-gal hai karana rataawa
    02-menik gal tika kapanna oone angle eka, hedaya
    03-raththaranda, ridi da, sudu yakatada kiyana eka
    04-bla bla
    kenekugen kenekuta wenas
    mokak hari ekak daagena godak ayata wenne
    thiyana apala tika wedi karaganna eka thamai

    apee seeya kenek kiyapu deyak mama keewe
    mama danna iki gediyakuth nee
    :)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හදා ගන්න මුද්ද ජාතික ස්වර්ණාභරණ හා මැණික් අධිකාරියේ ඔෆිස් එකෙන් චෙක් කරගන්න පුලුවන් මැණික් වගේම රත්තරන් වලත් ගුණාත්මකභාවය.