ඔය ගල් 9 න් සමහර ගල් වලින් සමහර අයට තිබ්බට වඩා අපල ඇති වෙනවලු.... Read some articles in නවරත්න මුදු and get it....
Probably the same way they take away your apalahow can a stone bring you apala ?
![]()
මේකේ කියන තරම් බලයක් තියෙනවද? නෑත්තන් නෑති අපල ඈතිවෙනවද? රත්තරන් වලින් ද රිදී වලින් ද හදන්න ඕන? ගොඩාක් කඩේ තියෙන ඒවගේ ගල් බොරු ඒවා කියනවා නේද? කොහොමද ඈත්ත එකක් හොයාගන්නේ?

දෙයියොත් බලයත් රවට්ටන වැඩ.. 










Hebei mama dekala thiyenawa godak aya oka dagena innawa


ඔය ගල් 9 න් සමහර ගල් වලින් සමහර අයට තිබ්බට වඩා අපල ඇති වෙනවලු....


