ඉදිරියේ රාළ;21023309 said:මොනවද හොඳට කෑවෙ බිව්වෙ නිතරම ?
බත්, පාං, ඉඳියාප්ප, මස්, මාලු, එළවලු, පලතුරු. කඩ කෑම කන්නෑ. රතු බත්, රතු හාල් පිටි සහ පරලු පාං තමා. ගෙදරින්මයි කෑම දෙන්නේ අම්මා. අම්ම හදන බත් එකම ඕනේ.
අරක්කු බීවා හොදට, සිගරට් බීවා හොඳට. චේන් ස්මෝකර්.
දැන් කියන්න එපා ඔය ඔය සිකරට් නිසා තමා ආවේ කියලා. මම දන්නවා සිකරට් වලින් තමා ආවේ කියලා. අපි තර්ක කරන්නේ සිකරට් බීලා පිලිකාව හදාගත්තු එක ගැන නෙමෙයි. අපි තර්ක කරන්නේ වෙදකම ගැන.
හා.. නේ?









