නවලෝක රෝහලේ චාටර් උනෙමි

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
ජොනී බට්ට;21023937 said:
මුත් එක්ක කතා කරලා වැඩක් නැ. හැම එකටම මොකක්හරි මන්ද බුද්ධික උත්තරයක් තියනවා. මු දාපු ත්‍රෙඩ් ටිකක් බලපන්කො, එංගලන්තේ මහා රැජින ඒලියන් කෙනෙක්ලු, සමහර ගෑනුන්ට ළමයි හම්බෙන්නැත්තේ යුක්තාසේ පෙරේතයෝ කන නිසාලු, ඒඩ්ස් හැදෙන්නේ රතු මිරිස් කැවමලු, මදුරුවන්ගෙනුත් ඒඩ්ස් හැදෙන්න පුළුවන්ලු :nerd::nerd::nerd: :eek::eek::eek: අන්තිමට කොහෙන් ගියත් රතු මිරිසක් ඇල්ලන් උඩ පනිනවා :dull::dull: වැඩක් නැ කාලේ නාස්ති කර ගැනීමක් පමණි :baffled::baffled:
maduru wangen AIDS hadenawayi kiyala kawda bn kiyanne?
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන් රජයේ රෝහල් වල ගෙවන වාට්ටු තියනවනේ. ඒවගේ නතර කරානම් ඉවරයිනේ. මගේ අත්දැකීම් වල හැටියට නම් රජයේ රෝහල්වල ඩොක්ටලා ගොඩක් හොදයි, කරුණාවන්තයි. ඇටැන්ඩන් ලා ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නෑ තමයි.

    කරුණාවන්තයි? *ක තමා..
    උන් හිතන් ඉන්නේ රජයේ රෝහල්වල ඉන්න ඔක්කොම හිඟන්නෝ කියලා.
    ඩෙංගු වලට මාව නැවැත්තුව වෙලේ වෝර්ඩ් එකේ ලොකු ඩොකා වොර්ඩ් රවුන්ඩ් ආවා. ඌ ආවේ නිකං ජනාධිපති එනවා වගේ කට්ටිය පිරිවරාගෙන.

    ඌ මගේ ඇඳගාවට එන්න කලින් ඇටෙන්ඩන්ට්ලා තුන් දෙනෙක් ආවා. එකෙක් මගේ මූන ඩොකා ඉන්න පැත්තට විරුද්ධ පැත්තට තියලා අල්ලගත්තා. තා දෙන්නෙක් අතකිනුයි කකුලකිනුයි අල්ලගත්තා.
    මං ඇහුවා ඇයි කියලා. මූන අල්ලගත්තු එකා කීවා සැරෙන් මේ පැත්ත බලන් කථා කරන්න ලෙඩ්ඩු දත් මැදලා නෑ ඩොක්ටර්ට කටේ ගඳ එනවා කියලා.
    මට උන් තුන් දෙනාට ගහන්න හිතුනේ මෙන්න මෙහෙම.

    1406504548407
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21024284 said:
    http://elakiri.com/forum/showthread.php?t=1747290
    ඒවාට waiting list එකේ ඉන්න ඕනෑ බං. :baffled:. එච්චරට ඒවාට demand වැඩියි. ආණ්ඩු ලොක්කට ඒවගෙ ප්‍රමුඛතා වැඩියි.

    දැන් මහරගම අපේක්ෂා එකෙත් තියෙනවා ගෙවන වාට්ටු...
    මගේ ඔෆිස් එකෙන් බිල්ඩිම හදලා දුන්නේ.. :)
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    කරුණාවන්තයි? *ක තමා..
    උන් හිතන් ඉන්නේ රජයේ රෝහල්වල ඉන්න ඔක්කොම හිඟන්නෝ කියලා.
    ඩෙංගු වලට මාව නැවැත්තුව වෙලේ වෝර්ඩ් එකේ ලොකු ඩොකා වොර්ඩ් රවුන්ඩ් ආවා. ඌ ආවේ නිකං ජනාධිපති එනවා වගේ කට්ටිය පිරිවරාගෙන.

    ඌ මගේ ඇඳගාවට එන්න කලින් ඇටෙන්ඩන්ට්ලා තුන් දෙනෙක් ආවා. එකෙක් මගේ මූන ඩොකා ඉන්න පැත්තට විරුද්ධ පැත්තට තියලා අල්ලගත්තා. තා දෙන්නෙක් අතකිනුයි කකුලකිනුයි අල්ලගත්තා.
    මං ඇහුවා ඇයි කියලා. මූන අල්ලගත්තු එකා කීවා සැරෙන් මේ පැත්ත බලන් කථා කරන්න ලෙඩ්ඩු දත් මැදලා නෑ ඩොක්ටර්ට කටේ ගඳ එනවා කියලා.
    මට උන් තුන් දෙනාට ගහන්න හිතුනේ මෙන්න මෙහෙම.

    1406504548407

    :shocked: :sorry: එහෙම උන් ඉන්නවා කියලා දැනගන හිටියේ නෑ මචන්. මුන්ව ප්‍රයිවෙට් චැනල් කරන්න ගියාම නම් කොහොමද කතාව :growl:
     
    දැන් මහරගම අපේක්ෂා එකෙත් තියෙනවා ගෙවන වාට්ටු...
    මගේ ඔෆිස් එකෙන් බිල්ඩිම හදලා දුන්නේ.. :)
    ඒ වුණාට බං අපිට ඔනෑ වෙලාවට room එකක් ගන්නනෙ බැරි. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21024326 said:
    ඒ වුණාට බං අපිට ඔනෑ වෙලාවට room එකක් ගන්නනෙ බැරි. :baffled:

    මම නම් ගෙදර මලත් ගවර්න්මන්ට් යන්නැති නිසා අදාල නැත.. :baffled:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: :sorry: එහෙම උන් ඉන්නවා කියලා දැනගන හිටියේ නෑ මචන්. මුන්ව ප්‍රයිවෙට් චැනල් කරන්න ගියාම නම් කොහොමද කතාව :growl:

    රජයේ ඉස්පිරිතාලවල සර්ව් කරන දොස්තර පාකයෝ නම්...:growl: :growl: :growl:
    මහරගම ඉස්පිරිතාලේ ඩොක්ටර් බලවර්ධනගේ වාට්ටුවේ ඉන්න උන්ව නම් තම්බලා කන්න පුළුවන් මට.
    ලොකු දොස්තරලා හරිම හොඳයි බන්. පොඩි ලපයි සිපයි තමයි.... :growl: :growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21024341 said:
    උඹ කියන්නෙ බං ආයුර්වේදේ මාස ගණන් ඉන්න ඔනෑ ගෙවන වාට්ටුවෙ ඇඳක් ගන්න. :baffled:

    ඒකත් අදාල නෑ බං. ආයුර්වේදෙ යන්නෙත් නෑ නේ ගෙදර මලත්.. :baffled:
     
    ඒකත් අදාල නෑ බං. ආයුර්වේදෙ යන්නෙත් නෑ නේ ගෙදර මලත්.. :baffled:
    මම නම් යන්නෙම ආයුර්වේදේ, බේත් රහායි. ලෙඩේට අදාළව තමා කෑම දෙන්නේ. හැම ලෙඩාටම එකම කෑම දෙන්නෙ නෑ දොස්තර ඉස්පිරිතාලෙ වගෙ. ඒවගෙ තුනපහ අඩු වුණාට ගාණට රහට තියෙනවා. :cool:
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    රජයේ ඉස්පිරිතාලවල සර්ව් කරන දොස්තර පාකයෝ නම්...:growl: :growl: :growl:
    මහරගම ඉස්පිරිතාලේ ඩොක්ටර් බලවර්ධනගේ වාට්ටුවේ ඉන්න උන්ව නම් තම්බලා කන්න පුළුවන් මට.
    ලොකු දොස්තරලා හරිම හොඳයි බන්. පොඩි ලපයි සිපයි තමයි.... :growl: :growl:

    :(
     
    ඒකත් අදාල නෑ බං. ආයුර්වේදෙ යන්නෙත් නෑ නේ ගෙදර මලත්.. :baffled:
    කිඹුලට කෝල් එකක් දාල අහපං බාප්පගෙ ලේ වල pH කීයද කියලා. ඒ මට්ටම අනූව කිඹුලට ඉක්මන් වෙන්න වෙනවා වැඩේ කරගන්නවා නම්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21024351 said:
    මම නම් යන්නෙම ආයුර්වේදේ, බේත් රහායි. ලෙඩේට අදාළව තමා කෑම දෙන්නේ. හැම ලෙඩාටම එකම කෑම දෙන්නෙ නෑ දොස්තර ඉස්පිරිතාලෙ වගෙ. ඒවගෙ තුනපහ අඩු වුණාට ගාණට රහට තියෙනවා. :cool:

    අපි නම් ප්‍රයිවෙට් යන නිසා ඕනි දෙයක් ඕඩර් කරන් කෑහැකි. අනික නර්ස්ලත් ලස්සනයි නේ. ආයුර්වේද එව්වයෙ වගේ තෙල් බෙහෙත් ගඳ ගහන දාඩිය නාගත්තු උන් නෙමෙයි ඉන්නේ. ඒසී එකේ කූල් එකේ ඉන්න ලස්සන නර්ස්ලා.. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21024361 said:
    කිඹුලට කෝල් එකක් දාල අහපං බාප්පගෙ ලේ වල pH කීයද කියලා. ඒ මට්ටම අනූව කිඹුලට ඉක්මන් වෙන්න වෙනවා වැඩේ කරගන්නවා නම්.

    අනේ මෙහ්.. කිඹුලා කියන්නේ තෙල් බෙහෙත් වෙලෙන්දෙක් නෙමෙයි. පලපුරුදු උපාදියක් තියෙන වෙද්‍යවරයෙක්. උඹලෑ වගේ පරම්පරාවෙන් පරම්පරාවට කටපාඩමෙන් ඇවිත් නෙමෙයි ඌ ඩොකෙක් උනේ. උසස්පෙල ජීව විද්‍යාව හදාරලා යන්න අමාරුම කර්ම්පස් එක පේරාදෙනියටත් ගිහිල්ලා. ඌට කියන්න ඕනෙ නෑ අපි මොකද්ද කරන්න ඕනේ කියලා. ඌ දන්නවා කරන්න ඕනේ මොකද්දැයි කියලා.
    මම වයිබරෙන් මැසේජ් එකක් දැම්මා. මේ වෙලේ ලංකා එකේ ඉන්නේ.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ඉදිරියේ රාළ;21024351 said:
    මම නම් යන්නෙම ආයුර්වේදේ, බේත් රහායි. ලෙඩේට අදාළව තමා කෑම දෙන්නේ. හැම ලෙඩාටම එකම කෑම දෙන්නෙ නෑ දොස්තර ඉස්පිරිතාලෙ වගෙ. ඒවගෙ තුනපහ අඩු වුණාට ගාණට රහට තියෙනවා. :cool:

    අපි නම් ප්‍රයිවෙට් යන නිසා ඕනි දෙයක් ඕඩර් කරන් කෑහැකි. අනික නර්ස්ලත් ලස්සනයි නේ. ආයුර්වේද එව්වයෙ වගේ තෙල් බෙහෙත් ගඳ ගහන දාඩිය නාගත්තු උන් නෙමෙයි ඉන්නේ. ඒසී එකේ කූල් එකේ ඉන්න ලස්සන නර්ස්ලා.. :baffled:

    :lol::lol: උඹලා දෙන්නනම්.
     
    අපි නම් ප්‍රයිවෙට් යන නිසා ඕනි දෙයක් ඕඩර් කරන් කෑහැකි. අනික නර්ස්ලත් ලස්සනයි නේ. ආයුර්වේද එව්වයෙ වගේ තෙල් බෙහෙත් ගඳ ගහන දාඩිය නාගත්තු උන් නෙමෙයි ඉන්නේ. ඒසී එකේ කූල් එකේ ඉන්න ලස්සන නර්ස්ලා.. :baffled:
    තෙල් බේත් ගඳ නම් නෑ, සුවඳ හමනවා :) . උඹ ආයුර්වේදේ නර්ස්ලාව එහෙනම් දැකල නෑ හරියට. රාජිගිරියෙ හෝ නාවින්නෙ දෙකට ගිහින් බලපං ඉන්න නර්ස්ලා. දැක්කාම ලෙඩ සනීප වෙනවා. :love::love:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    ඉදිරියේ රාළ;21024351 said:
    මම නම් යන්නෙම ආයුර්වේදේ, බේත් රහායි. ලෙඩේට අදාළව තමා කෑම දෙන්නේ. හැම ලෙඩාටම එකම කෑම දෙන්නෙ නෑ දොස්තර ඉස්පිරිතාලෙ වගෙ. ඒවගෙ තුනපහ අඩු වුණාට ගාණට රහට තියෙනවා. :cool:

    රාළේ ප්‍රශ්නයක් තියනවා දැන් ජිම් යන කායවර්ධනය කරන එවුන් මිල අධික සප්ලිමන්ට් පාවිච්චි කරනවනෙ වේ ප්‍රෝටීන් ක්‍රයිටීන් මල්ටි විටමින් ඇනබොලික් ස්ටෙරොයිඩ්ස් වගේ ඒවා පාවිච්චි කරන්නෙ සමහර ඒවා මහන්සිය හැක් වෙන එක නැතිකරන්න සමහර ඒවා ශක්තිය වර්ධනය කරන්න සමහර ඒවා මාංශපේෂි වර්ධනය කරන්න...හැබැයි ඔය හැම එකේම වගේ අතුරු ආබාධ තියනවා වගේම සප්ලිමන්ට් එක නැවැත්තුව ගමන් ඇග බහිනවා....ඉතිං මගෙ ප්‍රශ්නෙ හෙල වෙදකමේ/ආයුර්වේදෙ තියනවද ඒ වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් දේශීය සප්ලිමන්ට්??මහන්සිය හැක්වෙන එක නැතිවෙන ශක්තිය මාංශපේෂි වර්ධනය වෙන අතුරු ආබාධ නැති දේශීය සප්ලිමන්ට්??දන්නවනං කියහන්කො
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21024391 said:
    තෙල් බේත් ගඳ නම් නෑ, සුවඳ හමනවා :) . උඹ ආයුර්වේදේ නර්ස්ලාව එහෙනම් දැකල නෑ හරියට. රාජිගිරියෙ හෝ නාවින්නෙ දෙකට ගිහින් බලපං ඉන්න නර්ස්ලා. දැක්කාම ලෙඩ සනීප වෙනවා. :love::love:

    මසාජ් පොට් එකකට ගියා වගේ හැඟීමක් ඒවි මට.. :baffled:
    වෙන මොකක්වත් නම් එන එකක් නෑ.. :baffled: