ඉදිරියේ රාළ;21024284 said:
tanx රාලේ

ඉදිරියේ රාළ;21024284 said:

maduru wangen AIDS hadenawayi kiyala kawda bn kiyanne?ජොනී බට්ට;21023937 said:මුත් එක්ක කතා කරලා වැඩක් නැ. හැම එකටම මොකක්හරි මන්ද බුද්ධික උත්තරයක් තියනවා. මු දාපු ත්රෙඩ් ටිකක් බලපන්කො, එංගලන්තේ මහා රැජින ඒලියන් කෙනෙක්ලු, සමහර ගෑනුන්ට ළමයි හම්බෙන්නැත්තේ යුක්තාසේ පෙරේතයෝ කන නිසාලු, ඒඩ්ස් හැදෙන්නේ රතු මිරිස් කැවමලු, මදුරුවන්ගෙනුත් ඒඩ්ස් හැදෙන්න පුළුවන්ලු![]()
අන්තිමට කොහෙන් ගියත් රතු මිරිසක් ඇල්ලන් උඩ පනිනවා
වැඩක් නැ කාලේ නාස්ති කර ගැනීමක් පමණි
![]()
මචන් රජයේ රෝහල් වල ගෙවන වාට්ටු තියනවනේ. ඒවගේ නතර කරානම් ඉවරයිනේ. මගේ අත්දැකීම් වල හැටියට නම් රජයේ රෝහල්වල ඩොක්ටලා ගොඩක් හොදයි, කරුණාවන්තයි. ඇටැන්ඩන් ලා ගැන නම් ඉතිං කතා කරලා වැඩක් නෑ තමයි.
ඉදිරියේ රාළ;21024284 said:http://elakiri.com/forum/showthread.php?t=1747290
ඒවාට waiting list එකේ ඉන්න ඕනෑ බං.. එච්චරට ඒවාට demand වැඩියි. ආණ්ඩු ලොක්කට ඒවගෙ ප්රමුඛතා වැඩියි.

කරුණාවන්තයි? *ක තමා..
උන් හිතන් ඉන්නේ රජයේ රෝහල්වල ඉන්න ඔක්කොම හිඟන්නෝ කියලා.
ඩෙංගු වලට මාව නැවැත්තුව වෙලේ වෝර්ඩ් එකේ ලොකු ඩොකා වොර්ඩ් රවුන්ඩ් ආවා. ඌ ආවේ නිකං ජනාධිපති එනවා වගේ කට්ටිය පිරිවරාගෙන.
ඌ මගේ ඇඳගාවට එන්න කලින් ඇටෙන්ඩන්ට්ලා තුන් දෙනෙක් ආවා. එකෙක් මගේ මූන ඩොකා ඉන්න පැත්තට විරුද්ධ පැත්තට තියලා අල්ලගත්තා. තා දෙන්නෙක් අතකිනුයි කකුලකිනුයි අල්ලගත්තා.
මං ඇහුවා ඇයි කියලා. මූන අල්ලගත්තු එකා කීවා සැරෙන් මේ පැත්ත බලන් කථා කරන්න ලෙඩ්ඩු දත් මැදලා නෑ ඩොක්ටර්ට කටේ ගඳ එනවා කියලා.
මට උන් තුන් දෙනාට ගහන්න හිතුනේ මෙන්න මෙහෙම.
![]()
එහෙම උන් ඉන්නවා කියලා දැනගන හිටියේ නෑ මචන්. මුන්ව ප්රයිවෙට් චැනල් කරන්න ගියාම නම් කොහොමද කතාව 
ඒ වුණාට බං අපිට ඔනෑ වෙලාවට room එකක් ගන්නනෙ බැරි.දැන් මහරගම අපේක්ෂා එකෙත් තියෙනවා ගෙවන වාට්ටු...
මගේ ඔෆිස් එකෙන් බිල්ඩිම හදලා දුන්නේ..![]()

ඉදිරියේ රාළ;21024326 said:ඒ වුණාට බං අපිට ඔනෑ වෙලාවට room එකක් ගන්නනෙ බැරි.![]()

![]()
එහෙම උන් ඉන්නවා කියලා දැනගන හිටියේ නෑ මචන්. මුන්ව ප්රයිවෙට් චැනල් කරන්න ගියාම නම් කොහොමද කතාව
![]()


උඹ කියන්නෙ බං ආයුර්වේදේ මාස ගණන් ඉන්න ඔනෑ ගෙවන වාට්ටුවෙ ඇඳක් ගන්න.මම නම් ගෙදර මලත් ප්රයිවෙට් යන්නැති නිසා අදාල නැත..![]()

ඉදිරියේ රාළ;21024341 said:උඹ කියන්නෙ බං ආයුර්වේදේ මාස ගණන් ඉන්න ඔනෑ ගෙවන වාට්ටුවෙ ඇඳක් ගන්න.![]()

මම නම් යන්නෙම ආයුර්වේදේ, බේත් රහායි. ලෙඩේට අදාළව තමා කෑම දෙන්නේ. හැම ලෙඩාටම එකම කෑම දෙන්නෙ නෑ දොස්තර ඉස්පිරිතාලෙ වගෙ. ඒවගෙ තුනපහ අඩු වුණාට ගාණට රහට තියෙනවා.ඒකත් අදාල නෑ බං. ආයුර්වේදෙ යන්නෙත් නෑ නේ ගෙදර මලත්..![]()

රජයේ ඉස්පිරිතාලවල සර්ව් කරන දොස්තර පාකයෝ නම්...![]()
![]()
මහරගම ඉස්පිරිතාලේ ඩොක්ටර් බලවර්ධනගේ වාට්ටුවේ ඉන්න උන්ව නම් තම්බලා කන්න පුළුවන් මට.
ලොකු දොස්තරලා හරිම හොඳයි බන්. පොඩි ලපයි සිපයි තමයි....![]()
![]()

කිඹුලට කෝල් එකක් දාල අහපං බාප්පගෙ ලේ වල pH කීයද කියලා. ඒ මට්ටම අනූව කිඹුලට ඉක්මන් වෙන්න වෙනවා වැඩේ කරගන්නවා නම්.ඒකත් අදාල නෑ බං. ආයුර්වේදෙ යන්නෙත් නෑ නේ ගෙදර මලත්..![]()
ඉදිරියේ රාළ;21024351 said:මම නම් යන්නෙම ආයුර්වේදේ, බේත් රහායි. ලෙඩේට අදාළව තමා කෑම දෙන්නේ. හැම ලෙඩාටම එකම කෑම දෙන්නෙ නෑ දොස්තර ඉස්පිරිතාලෙ වගෙ. ඒවගෙ තුනපහ අඩු වුණාට ගාණට රහට තියෙනවා.![]()

ඉදිරියේ රාළ;21024361 said:කිඹුලට කෝල් එකක් දාල අහපං බාප්පගෙ ලේ වල pH කීයද කියලා. ඒ මට්ටම අනූව කිඹුලට ඉක්මන් වෙන්න වෙනවා වැඩේ කරගන්නවා නම්.
ඉදිරියේ රාළ;21024351 said:මම නම් යන්නෙම ආයුර්වේදේ, බේත් රහායි. ලෙඩේට අදාළව තමා කෑම දෙන්නේ. හැම ලෙඩාටම එකම කෑම දෙන්නෙ නෑ දොස්තර ඉස්පිරිතාලෙ වගෙ. ඒවගෙ තුනපහ අඩු වුණාට ගාණට රහට තියෙනවා.![]()
අපි නම් ප්රයිවෙට් යන නිසා ඕනි දෙයක් ඕඩර් කරන් කෑහැකි. අනික නර්ස්ලත් ලස්සනයි නේ. ආයුර්වේද එව්වයෙ වගේ තෙල් බෙහෙත් ගඳ ගහන දාඩිය නාගත්තු උන් නෙමෙයි ඉන්නේ. ඒසී එකේ කූල් එකේ ඉන්න ලස්සන නර්ස්ලා..![]()

උඹලා දෙන්නනම්.තෙල් බේත් ගඳ නම් නෑ, සුවඳ හමනවාඅපි නම් ප්රයිවෙට් යන නිසා ඕනි දෙයක් ඕඩර් කරන් කෑහැකි. අනික නර්ස්ලත් ලස්සනයි නේ. ආයුර්වේද එව්වයෙ වගේ තෙල් බෙහෙත් ගඳ ගහන දාඩිය නාගත්තු උන් නෙමෙයි ඉන්නේ. ඒසී එකේ කූල් එකේ ඉන්න ලස්සන නර්ස්ලා..![]()
. උඹ ආයුර්වේදේ නර්ස්ලාව එහෙනම් දැකල නෑ හරියට. රාජිගිරියෙ හෝ නාවින්නෙ දෙකට ගිහින් බලපං ඉන්න නර්ස්ලා. දැක්කාම ලෙඩ සනීප වෙනවා. 

ඉදිරියේ රාළ;21024351 said:මම නම් යන්නෙම ආයුර්වේදේ, බේත් රහායි. ලෙඩේට අදාළව තමා කෑම දෙන්නේ. හැම ලෙඩාටම එකම කෑම දෙන්නෙ නෑ දොස්තර ඉස්පිරිතාලෙ වගෙ. ඒවගෙ තුනපහ අඩු වුණාට ගාණට රහට තියෙනවා.![]()
ඉදිරියේ රාළ;21024391 said:තෙල් බේත් ගඳ නම් නෑ, සුවඳ හමනවා. උඹ ආයුර්වේදේ නර්ස්ලාව එහෙනම් දැකල නෑ හරියට. රාජිගිරියෙ හෝ නාවින්නෙ දෙකට ගිහින් බලපං ඉන්න නර්ස්ලා. දැක්කාම ලෙඩ සනීප වෙනවා.
![]()

