උඹ construction ෆීල්ඩ් එකේද බන් වැඩ? මොකද්ද company එක?

නෑ. ඩොනේශන් එක කලේ අපි.
බිලියන 2.2ක්. රුපියල් නෙමෙයි ඈ. ඩොලර්.
උඹ construction ෆීල්ඩ් එකේද බන් වැඩ? මොකද්ද company එක?

ubata mbbs ekakwath thiyanawada ? anith unge frcp wadak na![]()
ඔය එක සහතිකයක් එල්ලගෙන ඉන්න එකෙක්ට පුළුවන්ද දතාගෙ බාප්පගෙ පණ කෙන්ද බේරගන්න. බේරන ක්‍රමේ කියල දීලත් කරල උන්දැගෙ පණ කෙන්ද බේරල දෙන්න ඔනෑ කමක් නෑ , මොකද අර ලබ්බෙ සහතිකේ ගන්න මොළේ හෝදද්දි කියල දුන්නෙ නෑනේ. පව් දතාගෙ බාප්පා. (තව හයියෙන් රෙප් කපපන් හොඳේ)ජබුක්!!!
ඉදිරියේ රාළ;21025823 said:ඔය එක සහතිකයක් එල්ලගෙන ඉන්න එකෙක්ට පුළුවන්ද දතාගෙ බාප්පගෙ පණ කෙන්ද බේරගන්න. බේරන ක්‍රමේ කියල දීලත් කරල උන්දැගෙ පණ කෙන්ද බේරල දෙන්න ඔනෑ කමක් නෑ , මොකද අර ලබ්බෙ සහතිකේ ගන්න මොළේ හෝදද්දි කියල දුන්නෙ නෑනේ. පව් දතාගෙ බාප්පා. (තව හයියෙන් රෙප් කපපන් හොඳේ)

ඉතිං කරන ක්‍රමය හංගන්නෙ නැතුව ගුරු මුෂ්ඨි නැතුව කියල දුන්නම කරල දෙන්න බැරි තොපිලා තාම කිරි බොන බබ්බුද ?
ඉතිං......
උඹලෑ ඔය පාන් දර දර පාං කුඩු මැජික් එකෙන් හොද කරලා දියල්ලකි දතාගේ බාප්පව.
දතාට ලොකු උගෙ ලබ්බෙ සහතිකේද , නැත්තම් බාප්පගෙ හෝ ඉතා දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ලබාගෙන ඒක නැතිවෙන්න ඔන්න මෙන්න ඉන්න මරු කට පෙනි පෙනී ඉන්න අසරණයාගෙ ජීවිතේට බලාපොරොත්තුවක් දෙන එකද කියල තීරණය කරන්න කියපං
දතා බටහිර වෙදෙක්. එයා කොහොමද රෙද්දක් ඇඳන් ගිහින් ඔව්වා කරන්නේ. අනික පාං කුඩු ලෙඩෙක්ට දෙනවා කිව්වම හිතයි මානසික රෝගියෙක් කියලා.
ඇයි උඹ චැලේන්ජ් එක බාරගන්නැත්තේ. උඹේ පාං කුඩු මැජික් එකෙන් මාමව ගොඩදාලා දියං.
![]()
දැන් සද්දෙ දාල වැඩේ කරගන්න විදිය කියල දුන්නම තවත් මොනවටද අමුතුවෙන් සද්ද ? ඇරත් තමන්ව ලෝකෙට ජාතක කරලා හදා වඩලා වේලක් බඩගින්නෙ නොතියපු තමන්ගෙම තාත්තා අරක්කු සිගරට් බීලා ආයුෂ කෙටි කරගන්න කල් උඩ බලාගෙන ඉඳපු , තාත්තගෙ ඒ වැරදි පුරුදු නවත්තලා දාන්න තරම් පණක් නැති කොන්දක් තියෙන උඹට මොන ලබ්බකට මම ඕවා කරල පෙන්නන්නේ.එව්වට සද්ද නෑ. අරම කරපං මෙහෙම කරපං කිය කිය ඉන්නවා. කියන්න නෙමෙයි. කරලා පෙන්නපං. කරල...

කට තිබ්බ පලියට කතා කරන්න එපා බන්.. උබ දේශීය වෙදෙක් උනාට උබේ මනුස්සකම නම් බින්දුවයි.. ඔහොම වාචාල විදියට මිනිස්සුන්ට කතා කරන්න එපා බන්. උබ ඔහොම පජාත ටොක් දුන්නම මිනිස්සුන්ගේ හිත රිදෙනවා. මොන දේ තිබ්බත් මැරිච්ච මිනිහෙකුට පන දෙන්න බැ. එහෙව් එකේ, ඒ මනුස්සයගේ පුරුදු, ජීවත් වෙලා ඉන්න මිනිස්සු කරපු නොකරපු දේ කියලා, මෙහෙම කලානම් එහෙම වෙන්ඩ තිබ්බා කියලා උපකල්පන දීලා මලගිය මනුස්සයට නින්දා කරන උබ වෙදෙක්ද බන්..ඉදිරියේ රාළ;21026025 said:ඇරත් තමන්ව ලෝකෙට ජාතක කරලා හදා වඩලා වේලක් බඩගින්නෙ නොතියපු තමන්ගෙම තාත්තා අරක්කු සිගරට් බීලා ආයුෂ කෙටි කරගන්න කල් උඩ බලාගෙන ඉඳපු , තාත්තගෙ ඒ වැරදි පුරුදු නවත්තලා දාන්න තරම් පණක් නැති කොන්දක් තියෙන උඹට මොන ලබ්බකට මම ඕවා කරල පෙන්නන්නේ.
ඕක මට විතරක් නෙවෙයි, අර මරු කට පෙනි පෙනි ඉන්න අසරණයගෙ ජීවිතේ ගොඩ ගන්න ක්‍රමේ කියල දුන්නම ඒක ජෝක් එකට ගන්න එවුන්ටත් කියපං. මළ ගිය මනුස්සයට නින්දා කෙරිල්ලට වඩා මැරෙන්න යන මිනිහගෙ ජීවිතේ ගොඩ ගන්න ක්‍රමේට නින්දා කෙරිල්ල දරුණුයි.කට තිබ්බ පලියට කතා කරන්න එපා බන්.. උබ දේශීය වෙදෙක් උනාට උබේ මනුස්සකම නම් බින්දුවයි.. ඔහොම වාචාල විදියට මිනිස්සුන්ට කතා කරන්න එපා බන්. උබ ඔහොම පජාත ටොක් දුන්නම මිනිස්සුන්ගේ හිත රිදෙනවා. මොන දේ තිබ්බත් මැරිච්ච මිනිහෙකුට පන දෙන්න බැ. එහෙව් එකේ, ඒ මනුස්සයගේ පුරුදු, ජීවත් වෙලා ඉන්න මිනිස්සු කරපු නොකරපු දේ කියලා, මෙහෙම කලානම් එහෙම වෙන්ඩ තිබ්බා කියලා උපකල්පන දීලා මලගිය මනුස්සයට නින්දා කරන උබ වෙදෙක්ද බන්..
ඉදිරියේ රාළ;21026025 said:ඉතිං කරන ක්‍රමය හංගන්නෙ නැතුව ගුරු මුෂ්ඨි නැතුව කියල දුන්නම කරල දෙන්න බැරි තොපිලා තාම කිරි බොන බබ්බුද ? [/SIZE] දතාට ලොකු උගෙ ලබ්බෙ සහතිකේද , නැත්තම් බාප්පගෙ හෝ ඉතා දුර්ලභ මනුෂ්‍ය ආත්මයක් ලබාගෙන ඒක නැතිවෙන්න ඔන්න මෙන්න ඉන්න මරු කට පෙනි පෙනී ඉන්න අසරණයාගෙ ජීවිතේට බලාපොරොත්තුවක් දෙන එකද කියල තීරණය කරන්න කියපං දැන් සද්දෙ දාල වැඩේ කරගන්න විදිය කියල දුන්නම තවත් මොනවටද අමුතුවෙන් සද්ද ? ඇරත් තමන්ව ලෝකෙට ජාතක කරලා හදා වඩලා වේලක් බඩගින්නෙ නොතියපු තමන්ගෙම තාත්තා අරක්කු සිගරට් බීලා ආයුෂ කෙටි කරගන්න කල් උඩ බලාගෙන ඉඳපු , තාත්තගෙ ඒ වැරදි පුරුදු නවත්තලා දාන්න තරම් පණක් නැති කොන්දක් තියෙන උඹට මොන ලබ්බකට මම ඕවා කරල පෙන්නන්නේ.
ඉතිං ඒකනෙ කරගන්න හැටි මුල ඉඳන් අගට වරද්ද ගන්න බැරි වෙන්න කියල දීලා තියෙන්නේ. ඒකත් හරියට කරගන්න බැරි වෙන්නේ මුන් තාම කිරි බොන බබ්බුද ?ඉතින් උබ හොද වෙදෙක් සෙට් කරලා දිපන්කෝ නැත්තම් උබට පුලුවන් නම් බෙහෙත් කරපන් වැඩේ ඉවරයි නේ .දැන් උබ කියන දේ කරන්න කියලා වෙන සිංහල වෙදමහත්තෙයකුට අපි බෙහෙත් කියලා වෙදකම් කරගන්න බෑ නේ .
.ඉදිරියේ රාළ;21026135 said:ඉතිං ඒකනෙ කරගන්න හැටි මුල ඉඳන් අගට වරද්ද ගන්න බැරි වෙන්න කියල දීලා තියෙන්නේ. ඒකත් හරියට කරගන්න බැරි වෙන්නේ මුන් තාම කිරි බොන බබ්බුද ?.
උඹේ ඔය ක්‍රෙම් භාවිතා කරල ගොඩ ගන්න පුළුවන් කියල 100%ක් සහතික ද?ඉදිරියේ රාළ;21025823 said:ඔය එක සහතිකයක් එල්ලගෙන ඉන්න එකෙක්ට පුළුවන්ද දතාගෙ බාප්පගෙ පණ කෙන්ද බේරගන්න. බේරන ක්‍රමේ කියල දීලත් කරල උන්දැගෙ පණ කෙන්ද බේරල දෙන්න ඔනෑ කමක් නෑ , මොකද අර ලබ්බෙ සහතිකේ ගන්න මොළේ හෝදද්දි කියල දුන්නෙ නෑනේ. පව් දතාගෙ බාප්පා. (තව හයියෙන් රෙප් කපපන් හොඳේ)
ලෙඩා හාන්සි කරන්න වගේ උබෙත් කල්පනාව. මොකො බාප්පා උන්නා ඇති වගේද?උඹේ ඔය ක්‍රෙම් භාවිතා කරල ගොඩ ගන්න පුළුවන් කියල 100%ක් සහතික ද?
එහෙම නං කියපං උඹ ඉන්න තැනක්...මම ඇවිත් එක්ක යන්නම්. හොස්පිට්ල් එකට ගිහින් උඹේ වෙදකම කරමු උඹත් එක්ක ම ඔට්ටු ද? උඹ ම උම කියන ක්‍රමයට බෙහෙත හදා ගෙන වරෙං. අපි හැදුවා ම අරක මේක කියල කියන්න බෑ එතකොට. මොකද උඹ යෝජනා කරන ක්‍රමය ගැන උඹ වගකීම ගන්න ඕන.....
වැඩේට ඇග්‍රීඩ් නං, ඒ කියන්නේ උඹ උඹේ ක්‍රමය ගැන විශ්වාසයක් තියන එකෙක්. උඹම ඒක ඉම්ප්ලිමන්ට් කරපං. කරල ලෙඩා ගොඩ ගත්තොත් අනිවා අපි උඹට කරන්න තියන උපරිමය කරනවා. බැරි වුනොත් උඹ නිකං පඩ ශෝ කාරයෙක් කියල ඔප්පු වෙයි.
හා ද?

කොහොමත් ටර්මිනල් බං යන්නේ......ලෙඩා හාන්සි කරන්න වගේ උබෙත් කල්පනාව. මොකො බාප්පා උන්නා ඇති වගේද?![]()
ඔකා ලෙඩා ගොඩ දාන්න ඔනා නැ. ඔය බේත හදලා ගෙනත් පොවන්න සෙට් උනොත්, ඒකත් ලොකු දෙයක්.කොහොමත් ටර්මිනල් බං යන්නේ......
හෙපටො-රීනල් ෆේලියර් එකට ඔන්න මෙන්න....
ලොක්ක කිව්වා කීමෝ අනිත් ඩෝසස් දෙන්න එපා කියලා.
කරදර නැතුව ඉන්න දෙන්න කිව්වා......
දැන් රාළ කියනව නං පොර ගේ මෙතඩ් එකෙන් ගොඩට අදින්නං කියල පොරට ම කියල කරවනලා බලනවා මචං. මොකද අපි ඕක හැදුවොත්, අපිට වගකීම ගන්න වෙනවා. අරහෙම හැදුවෙ නෑ මෙහෙම හැදුවෙ නෑ බ්ලා බ්ලා බ්ලා....ඒව බෑ. පොරට ම බෙහෙත හදල කරන්න චාන්ස් එක මට අරං දෙන්න පුළුවන්. කරන්න කියලයි මම කියන්නේ.
6.8යිඉදිරියේ රාළ;21023974 said:දත් කිඹුලා වෙත, බාප්පාගේ ලේ වල pH බලනවාද, එහෙම නම් අන්තිමට ලැබුණ pH අගය කීයද ?
ඔට්ටුයි. මට රූම් නොම්මරේ PM කරපන්. මම හදාගෙන තියෙන කුඩු ටික මම අද හවසට ගෙනත් දෙන්නම්.උඹේ ඔය ක්‍රෙම් භාවිතා කරල ගොඩ ගන්න පුළුවන් කියල 100%ක් සහතික ද?