නවලෝක රෝහලේ චාටර් උනෙමි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පළමුවෙන් ම, ඊයේ සනධ්‍යාෙව් දුර කතර ගෙවා විත් මට අදාල බෙහෙත් පොදිය ලබා දුන් ඉදිරියේ රාළ සොයුරාට කෘතඥතාවය සහ පුණ්‍යානුමෝදනා කිරීමට කැමැත්තෙමි.

    අවාසනාවකට රෝගියා ගේ මේ වන විට අතුණුබහන් හැකිලී ඇති නිසා (collapsed bowels) ඝන ආහාර නොදෙන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති බැවින් ඔබේ ප්‍රතිකාරය මාගේ ඥාතියා හට සිදු කරනු නොහැකි වී ඇති බව කණාගාටුවෙන් දැනුම් දෙමි.:(:(:(
    අවාසනාවන්ත ලෙස අපි දැන් එයට මුහුණ දෙන්නට හිත් හදා ගෙන සිටිමු.

    ඉදිරියේරාළ සොයුර, නැවත ඔබට පින් පතමි!!!!
     
    ගෙනත් දුන් බෙහෙත සුළු මාත්‍රාවෙන් හෝ (මේස හැදි 1 බැගින්) ලබා දෙන මැනවි. හැකිලී ගිය අතුණු බහන් නැවත යථාතත්වයට පත්වීමට තවමත් අවස්ථාව ඇත.
     
    පළමුවෙන් ම, ඊයේ සනධ්‍යාෙව් දුර කතර ගෙවා විත් මට අදාල බෙහෙත් පොදිය ලබා දුන් ඉදිරියේ රාළ සොයුරාට කෘතඥතාවය සහ පුණ්‍යානුමෝදනා කිරීමට කැමැත්තෙමි.

    අවාසනාවකට රෝගියා ගේ මේ වන විට අතුණුබහන් හැකිලී ඇති නිසා (collapsed bowels) ඝන ආහාර නොදෙන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති බැවින් ඔබේ ප්‍රතිකාරය මාගේ ඥාතියා හට සිදු කරනු නොහැකි වී ඇති බව කණාගාටුවෙන් දැනුම් දෙමි.:(:(:(
    අවාසනාවන්ත ලෙස අපි දැන් එයට මුහුණ දෙන්නට හිත් හදා ගෙන සිටිමු.

    ඉදිරියේරාළ සොයුර, නැවත ඔබට පින් පතමි!!!!
    මට මේ පාන් කුඩු ලබා දෙන බේකරි හිමියාගේ අතුනු බහන් ඇකිළි මළ නොපිටවී කාලයක් ගත වී ඇඟෙන් ගඳ හමමින් ජීවත් වූවෙකි. ඔහු අදටත් මෙම බෙහෙතේ පිටිටෙන් ප්‍රකෘතියට පත් වී සතුටින් වෙසෙයි. මම ඔබේ ඥාති පියාට මෙම බෙහෙත නිර්දේශ කළේ ඒ ප්‍රත්‍යක්ෂ අත්දැකීම ලබා සිටි නිසාවෙනි.
     
    • Like
    Reactions: MihiCherub

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මම අවන්කවම හිතුවේ නැ මූ එයි කියලා. එහෙම ආවනම් පොර බේත් ගැන විශ්වාසයෙන් කියනවා ඇත්තේ. එහෙනම් ඉදිරියේ රාලගේ බේත් කෙසේ වෙතත්, ඌ චැලෙන්ජ් එකක් බාරගන්න එකෙක්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම අවන්කවම හිතුවේ නැ මූ එයි කියලා. එහෙම ආවනම් පොර බේත් ගැන විශ්වාසයෙන් කියනවා ඇත්තේ. එහෙනම් ඉදිරියේ රාලගේ බේත් කෙසේ වෙතත්, ඌ චැලෙන්ජ් එකක් බාරගන්න එකෙක්.
    බෙහෙත දුන්නා නැතා මචං, සෑහෙන දුරක් ගෙවා ගෙන උදක් ම ඕකටම මාව හොයා ගෙන ආවේ ඌට මනුස්ස ජීවිතයක් ගැන කෙයාර් එකක් තියන නිසා.....
    අන්න ඒකට මම බොක්කෙන් ම ගරු කරනවා......
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බෙහෙත දුන්නා නැතා මචං, සෑහෙන දුරක් ගෙවා ගෙන උදක් ම ඕකටම මාව හොයා ගෙන ආවේ ඌට මනුස්ස ජීවිතයක් ගැන කෙයාර් එකක් තියන නිසා.....
    අන්න ඒකට මම බොක්කෙන් ම ගරු කරනවා......
    ඔව්, වෙලාවකට ඌ බූත කතා කිව්වට හොද එකෙක් වගේ. එහෙම මනුස්සකම තියෙන දොස්තරලා තියා වෙද්දුත් අඩුයි.. ක්‍රමේ සාර්තක උනා නූනා පොර ඇගයිය යුතු එකෙක්.
     
    • Like
    Reactions: Dissa rox
    ඉදිරියේ රාළ;21029421 said:
    මට මේ පාන් කුඩු ලබා දෙන බේකරි හිමියාගේ අතුනු බහන් ඇකිළි මළ නොපිටවී කාලයක් ගත වී ඇඟෙන් ගඳ හමමින් ජීවත් වූවෙකි. ඔහු අදටත් මෙම බෙහෙතේ පිටිටෙන් ප්‍රකෘතියට පත් වී සතුටින් වෙසෙයි. මම ඔබේ ඥාති පියාට මෙම බෙහෙත නිර්දේශ කළේ ඒ ප්‍රත්‍යක්ෂ අත්දැකීම ලබා සිටි නිසාවෙනි.
    :):):yes: :yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔව්, වෙලාවකට ඌ බූත කතා කිව්වට හොද එකෙක් වගේ. එහෙම මනුස්සකම තියෙන දොස්තරලා තියා වෙද්දුත් අඩුයි.. ක්‍රමේ සාර්තක උනා නූනා පොර ඇගයිය යුතු එකෙක්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඉදිරියේ රාළ;21029421 said:
    මට මේ පාන් කුඩු ලබා දෙන බේකරි හිමියාගේ අතුනු බහන් ඇකිළි මළ නොපිටවී කාලයක් ගත වී ඇඟෙන් ගඳ හමමින් ජීවත් වූවෙකි. ඔහු අදටත් මෙම බෙහෙතේ පිටිටෙන් ප්‍රකෘතියට පත් වී සතුටින් වෙසෙයි. මම ඔබේ ඥාති පියාට මෙම බෙහෙත නිර්දේශ කළේ ඒ ප්‍රත්‍යක්ෂ අත්දැකීම ලබා සිටි නිසාවෙනි.
    ඔය බේකරි හිමියා ඉන්න තැනක් කියහන්කෝ බන් ඕක හදාගන්න. අපේ බේකරි හිමියන්ට කිව්වම උන් කුණුහරපෙන් බනින් නැති එක විතරයි ඔහොම එකක් හදල දෙන්න කිව්වම.
     
    බාප්පගෙ බඩවැල් ඇකිලෙන්නේ ආහාර මාර්ගයේ ශ්‍රාවයන් බඩවැල් වල සිවි හීන් වීම නිසා පිටත පටක කරා ගලා යෑම නිසායි. ඒක වෙන්න නොදී නිශ්ක්‍රීය කළොත් , බාප්පාගෙ බඩවැල් අතුනු බහන් නැවත ප්‍රකෘති තත්වයට පත් කළ හැකියි. බේකරි හිමියාගේ බඩවැල් වලටත් සිදු වූයේ එවැනිම දෙයක්.
     
    ඔය බේකරි හිමියා ඉන්න තැනක් කියහන්කෝ බන් ඕක හදාගන්න. අපේ බේකරි හිමියන්ට කිව්වම උන් කුණුහරපෙන් බනින් නැති එක විතරයි ඔහොම එකක් හදල දෙන්න කිව්වම.
    ඌ හැමෝටම හදල දෙන්නෙ නෑ, මට විතරයි දෙන්නේ, ඒකත් මම උට වැඩේ කියල දීපු නිසා. උඹ මෙහෙම කරපං, චූන් පාන් කාරයෙක් අල්ලගෙන උගෙන් ලඟ තියෙන දර පෝරණු ටික හොයාගනින්. අනිවා ඩෙෆා බේකරි 4 කින් එකක ඉන්නවා මනුස්සකම තියෙන මුදලාලියෙක්, හැබැයි වයසක ඩයල් එකක් වෙන්න ඔනෑ. තරුණ එවුන්ට මේක තේරුම් ගන්න බෑ. මාත් එහෙම තමා මේ බේකරි මාමාව හොයාගත්තේ. මාස 3කට ඇති වෙන්න බේත හදාගන්න රුපියල් 500ක් වත් යන්නෙ නෑ. :yes:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඉදිරියේ රාළ;21029485 said:
    ඌ හැමෝටම හදල දෙන්නෙ නෑ, මට විතරයි දෙන්නේ, ඒකත් මම උට වැඩේ කියල දීපු නිසා. උඹ මෙහෙම කරපං, චූන් පාන් කාරයෙක් අල්ලගෙන උගෙන් ලඟ තියෙන දර පෝරණු ටික හොයාගනින්. අනිවා ඩෙෆා බේකරි 4 කින් එකක ඉන්නවා මනුස්සකම තියෙන මුදලාලියෙක්, හැබැයි වයසක ඩයල් එකක් වෙන්න ඔනෑ. තරුණ එවුන්ට මේක තේරුම් ගන්න බෑ. මාත් එහෙම තමා මේ බේකරි මාමාව හොයාගත්තේ. මාස 3කට ඇති වෙන්න බේත හදාගන්න රුපියල් 500ක් වත් යන්නෙ නෑ. :yes:
    හරි ගියේ නෑ බන්. මෙහෙ එක්කෝ තියෙන්නේ ගෑස් පෝරණු. එහෙම නැත්නම් එකේ ඉන්න එවුන් ඕක කිව්වම පුකෙන් හිනා වෙන්නේ නැති ටික විතරයි. ඉතින් මට ඕක හදල දීපන්කො සල්ලි දෙන්න. pronto එකෙන් එවහන් මම ඒකටත් සල්ලි දෙන්නම්. බේකරි අන්කල් ට තව වැඩියෙනුත් 500ක් දෙන්නම් කියල හරි කමක් නෑ. හදල දියන්කෝ අනේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හරි ගියේ නෑ බන්. මෙහෙ එක්කෝ තියෙන්නේ ගෑස් පෝරණු. එහෙම නැත්නම් එකේ ඉන්න එවුන් ඕක කිව්වම පුකෙන් හිනා වෙන්නේ නැති ටික විතරයි. ඉතින් මට ඕක හදල දීපන්කො සල්ලි දෙන්න. pronto එකෙන් එවහන් මම ඒකටත් සල්ලි දෙන්නම්. බේකරි අන්කල් ට තව වැඩියෙනුත් 500ක් දෙන්නම් කියල හරි කමක් නෑ. හදල දියන්කෝ අනේ..
    :eek::eek:

    සැහෙන්න ගිනියම වගේ.. මොකො බන් අවුල?
     
    හරි ගියේ නෑ බන්. මෙහෙ එක්කෝ තියෙන්නේ ගෑස් පෝරණු. එහෙම නැත්නම් එකේ ඉන්න එවුන් ඕක කිව්වම පුකෙන් හිනා වෙන්නේ නැති ටික විතරයි. ඉතින් මට ඕක හදල දීපන්කො සල්ලි දෙන්න. pronto එකෙන් එවහන් මම ඒකටත් සල්ලි දෙන්නම්. බේකරි අන්කල් ට තව වැඩියෙනුත් 500ක් දෙන්නම් කියල හරි කමක් නෑ. හදල දියන්කෝ අනේ..
    උඹේ ගම්පලාතට ලඟම ප්‍රසිද්ධ නගරය මොකක්ද ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉදිරියේ රාළ;21029516 said:
    දැන් තියෙන කෑම වල හැටි තමා බන් ඒ. මේ පාන් කුඩු නැත්තම් පුක මකරගෙ කට වගේ :baffled:
    අපි ගෙදර අවන් එකේ පාන් හදනවා. ඒක කරකරලා ඔක හදාගන්න බැරිද?