Asiri Ekenam innawa Dr . Marius De Almeida .Mage Cricket gahan yaluwo set ekakma Awulak giyoth channel karanne Oya Doctor .. Nawaloke nam Dr Ananda Neda Hodama.. Allanna amaarui man hithanne..
ඉදිරියේ රාළ;21290224 said:හොරිවිල Orthopedic Physician - නවලෝකෙට එන්නෙ නෑ![]()
Asiri Ekenam innawa Dr . Marius De Almeida .Mage Cricket gahan yaluwo set ekakma Awulak giyoth channel karanne Oya Doctor .. Nawaloke nam Dr Ananda Neda Hodama.. Allanna amaarui man hithanne..

මං ඇක්සිඩන්ට් වෙලා කකුල ගොඩක් ඩැමේජ් වුනා. පොර තමා ගොඩ දාලා දුන්නෙ. හොඳ මනුස්සයෙක්. බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන්.
මචන්ලා පොඩි උද්දව්වක් ඕන... නවලෝක hospital එකේ උබල recommend කරන Orthopedic Surgeon කෙනෙක් ඉන්නවනම් කියනවද? Thnx in advance ..... bump එකක් දාගෙන යමල්ලා .....