නවලෝක Orthopedic Surgeon උද්දව්වක්

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    නවලෝක Orthopedic Surgeon උද්දව්වක්

    මචන්ලා පොඩි උද්දව්වක් ඕන... නවලෝක hospital එකේ උබල recommend කරන Orthopedic Surgeon කෙනෙක් ඉන්නවනම් කියනවද? Thnx in advance ..... bump එකක් දාගෙන යමල්ලා .....
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    Asiri Ekenam innawa Dr . Marius De Almeida .Mage Cricket gahan yaluwo set ekakma Awulak giyoth channel karanne Oya Doctor .. Nawaloke nam Dr Ananda Neda Hodama.. Allanna amaarui man hithanne..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Asiri Ekenam innawa Dr . Marius De Almeida .Mage Cricket gahan yaluwo set ekakma Awulak giyoth channel karanne Oya Doctor .. Nawaloke nam Dr Ananda Neda Hodama.. Allanna amaarui man hithanne..

    :yes::yes::yes:මං ඇක්සිඩන්ට් වෙලා කකුල ගොඩක් ඩැමේජ් වුනා. පොර තමා ගොඩ දාලා දුන්නෙ. හොඳ මනුස්සයෙක්. බය නැතුව රෙකමන්ඩ් කරන්න පුලුවන්.:yes:
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    Dr ananda perea හැබැයි පුතේ පුතේ appointments ගන්න අමාරුයි :yes::yes:
     
    shezaan27

    Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    මචන්ලා පොඩි උද්දව්වක් ඕන... නවලෝක hospital එකේ උබල recommend කරන Orthopedic Surgeon කෙනෙක් ඉන්නවනම් කියනවද? Thnx in advance ..... bump එකක් දාගෙන යමල්ලා .....

    Chk this