නවලෝක_ආතල්

charithtg

Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    යාලුවනේ මේ ලගදි ත්‍රීවිල් එකකට පොඩ්ඩක් හැප්පිලා බිම වැටිලා
    නවලොකෙට ගියා බේත් දාගන්න කියලා .. මොකද හදිස්සියට යන්න ලගම තිබුනේ
    එක නිසා ..

    මෙන්න උන තුවාලේ

    AtDdiVJ.jpg

    VyiC0

    මේ ටිකක් හොද උනාම ගත්ත එකක් හොදද
    මේ විදිහට තමයි බේත් දාල තිබුනේ ..

    w0t2CpF.jpg

    මෙයාල කියුව ...ඇක්සිඩන්ට් එකක් නිසා එක දවසක් ඉන්න ඕන , නැත්නම් බේත් දාන්නේ
    නෑ වෙන තැනකින් දාන්න කියලා ...බලන්න යාලුවනේ මෙයාල ගාන කපන්න හදන හැටි ..
    ඒ වෙලාවේ ගොඩක් අමාරු තිබුන නිසා , office එකෙන් claim කරන්න පුලුහන් නිසාත් ,
    කමක් නෑ දවසෙනෙ ,ඉඳපන් කියලා යාලුවෝ කියපු නිසාත් මමත් හිටිය..
    කොහොමද යාලුවනේ මෙන්න බිල...

    කොහොම උනත් මට දුන්න කෑමත් එච්චර හොද නෑ ...මටනම් එපාම උනා ..
    ඇයි මේ අය අසරණ මිනිස්සුන්ට මෙහෙම කරන්නේ ..මේ තුවාලෙට බේත් පිටින් දාගෙන ගෙදර ගියානම්, මට rs 1000 වත් යන්නේ නෑ...

    4uWmFOo.jpg

    මේ අනිත් report ටික

    wvJxbEe.jpg

    VyiC0

    ihJ2ERw.jpg

    MRamXOm.jpg

    81oYQ67.jpg

    53X73dt.jpg

    EwzlCj1.jpg

    fNVX5OG.jpg

    1bNIHd9w1o9474UJDwyRz1SoUJMnd2dvv
    1bNIHd9w1o9474UJDwyRz1SoUJMnd2dvv
    open

    meeke nam, recipt numbers wagee trace karanna puluwan okkoma black karala dapan ban FB, poddak minissunta dana ganna puluwan wenna. maha jara business ban mewwa nam, mewwa wala shares thiyana untath owwa palisan denawa...
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    we are living in a world where doctors ask what is our job before prescribing us medicine. i am wondering what does job got to do with sickness
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ජාතික රෝහලට ගිහින් කරගන්න පුලුවන් පොඩි දෙයකට නිකම්බොරුවට ප්‍රයිවට් ගිහිල්ලා නිකම්බොරුවට ඩොක්ටර්ස්ලාට බනිනවා.ඔය මට්ටමේ කන්සල්ටන්ට් කෙනෙක් අයකරන්නේ තමන්ගේ වැයවෙන කාලයට මිසක් කරන දේට නෙවෙයි.අනික වැඩිහරියක් තියෙන්නේ හොස්පිටල් චාර්ජස් එකටත්බනින්නේ ඩොක්ටර්ස්ලාට:lol::lol::lol:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Machan oya hospital 1 ta admit wenakota identity card ehema balanawada? boru namak,address 1 dala admit wela loku bill 1 awama himeeta maru wenna berida? :rofl::cool:
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ජාතික රෝහලට ගිහින් කරගන්න පුලුවන් පොඩි දෙයකට නිකම්බොරුවට ප්‍රයිවට් ගිහිල්ලා නිකම්බොරුවට ඩොක්ටර්ස්ලාට බනිනවා.ඔය මට්ටමේ කන්සල්ටන්ට් කෙනෙක් අයකරන්නේ තමන්ගේ වැයවෙන කාලයට මිසක් කරන දේට නෙවෙයි.අනික වැඩිහරියක් තියෙන්නේ හොස්පිටල් චාර්ජස් එකටත්බනින්නේ ඩොක්ටර්ස්ලාට:lol::lol::lol:

    SAITAM danna dunna nan oya wede rs 1000 ta withara karaganna thibuna. koheda konda pana nethi anduwa eka wehuwa ne.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    පොඩි තුවාලවලට මයියා ගුණසේකර වගේ surgeonලා අල්ලන එක ගමේ ඉස්කෝලෙ ෆුට්බෝල් ටීම් එක පුහුණු කරන්න Barcelona එකෙන් ගෙන්වනවා වගේ වැඩක් :)

    :yes:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඔය වගේ තුවාලෙකට අපිනම් බෙහෙත් දාන්නෙත් නෑ.දැම්මත් ගෙදර තියෙන මොනාහරි තමයි
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama

    SAITAM danna dunna nan oya wede rs 1000 ta withara karaganna thibuna. koheda konda pana nethi anduwa eka wehuwa ne.

    මයියා ගුණසේකර කියන්නේ ලංකාවේ ප්‍රධාන පෙළේ ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක්.
    MBBS එකවත් දීී ගන්න බැරුව හිටි SAITM එකෙන් කවදද FRCS qualifications දෙන්න ගත්තෙ :rofl:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    SAITAM danna dunna nan oya wede rs 1000 ta withara karaganna thibuna. koheda konda pana nethi anduwa eka wehuwa ne.

    සිරාවට ඔන්න බලාගනිල්ල මුන්ගෙ කෙරුවාව.ඒ උනාට කියන්නෙ අපි ගැන හිතලලු උන් පාරෙ උද්ගෝශන කරන්නෙ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    SAITAM danna dunna nan oya wede rs 1000 ta withara karaganna thibuna. koheda konda pana nethi anduwa eka wehuwa ne.

    සිරාවට ඔන්න බලාගනිල්ල මුන්ගෙ කෙරුවාව.ඒ උනාට කියන්නෙ අපි ගැන හිතලලු උන් පාරෙ උද්ගෝශන කරන්නෙ.

    :lol::lol::lol:
     
    • Like
    Reactions: Richard Hammond

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    හොද වැඩේ ළඟ තියන මහා ඉස්පිරිතාලෙට යන්න බැරුව ඕවායේ යනවාට :D

    මහා ඉස්පිරිතාලෙට ගිහිල්ල එතන ඉන්න සික්කගේ ඉඳල ඩොකා වෙනකන් ඉන්න උන්ගේ ලොකු සීන් බලන්න ගිහාම හිතෙනව ලක්ෂයක් දිඉල හරි නවලෝකේ යන්න බං