yako heart attack ekak ehema hadila giyoth keeyak weida![]()
hoda unama ubata eke marenakal wada karanna wei...

yako heart attack ekak ehema hadila giyoth keeyak weida![]()

Clavamox දෙන්නෙ සත්තුන්ටනෙ![]()
යාලුවනේ මේ ලගදි ත්රීවිල් එකකට පොඩ්ඩක් හැප්පිලා බිම වැටිලා
නවලොකෙට ගියා බේත් දාගන්න කියලා .. මොකද හදිස්සියට යන්න ලගම තිබුනේ
එක නිසා ..
මෙන්න උන තුවාලේ
![]()
![]()
මේ ටිකක් හොද උනාම ගත්ත එකක් හොදද
මේ විදිහට තමයි බේත් දාල තිබුනේ ..
![]()
මෙයාල කියුව ...ඇක්සිඩන්ට් එකක් නිසා එක දවසක් ඉන්න ඕන , නැත්නම් බේත් දාන්නේ
නෑ වෙන තැනකින් දාන්න කියලා ...බලන්න යාලුවනේ මෙයාල ගාන කපන්න හදන හැටි ..
ඒ වෙලාවේ ගොඩක් අමාරු තිබුන නිසා , office එකෙන් claim කරන්න පුලුහන් නිසාත් ,
කමක් නෑ දවසෙනෙ ,ඉඳපන් කියලා යාලුවෝ කියපු නිසාත් මමත් හිටිය..
කොහොමද යාලුවනේ මෙන්න බිල...
කොහොම උනත් මට දුන්න කෑමත් එච්චර හොද නෑ ...මටනම් එපාම උනා ..
ඇයි මේ අය අසරණ මිනිස්සුන්ට මෙහෙම කරන්නේ ..මේ තුවාලෙට බේත් පිටින් දාගෙන ගෙදර ගියානම්, මට rs 1000 වත් යන්නේ නෑ...
![]()
මේ අනිත් report ටික
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

ජාතික රෝහලට ගිහින් කරගන්න පුලුවන් පොඩි දෙයකට නිකම්බොරුවට ප්රයිවට් ගිහිල්ලා නිකම්බොරුවට ඩොක්ටර්ස්ලාට බනිනවා.ඔය මට්ටමේ කන්සල්ටන්ට් කෙනෙක් අයකරන්නේ තමන්ගේ වැයවෙන කාලයට මිසක් කරන දේට නෙවෙයි.අනික වැඩිහරියක් තියෙන්නේ හොස්පිටල් චාර්ජස් එකටත්බනින්නේ ඩොක්ටර්ස්ලාට![]()
පොඩි තුවාලවලට මයියා ගුණසේකර වගේ surgeonලා අල්ලන එක ගමේ ඉස්කෝලෙ ෆුට්බෝල් ටීම් එක පුහුණු කරන්න Barcelona එකෙන් ගෙන්වනවා වගේ වැඩක්![]()

SAITAM danna dunna nan oya wede rs 1000 ta withara karaganna thibuna. koheda konda pana nethi anduwa eka wehuwa ne.

සිරාවට ඔන්න බලාගනිල්ල මුන්ගෙ කෙරුවාව.ඒ උනාට කියන්නෙ අපි ගැන හිතලලු උන් පාරෙ උද්ගෝශන කරන්නෙ.

හොද වැඩේ ළඟ තියන මහා ඉස්පිරිතාලෙට යන්න බැරුව ඕවායේ යනවාට![]()