නව ඇමති මණ්ඩලය

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    නව ඇමති මණ්ඩලය - updating now

    1.රනිල් වික‍්‍රමසිංහ – අගමැති, ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික සංවර්ධන
    2.ජෝන් අමරතුංග – මහජන සාමය හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු
    3.ජෝෂප් මයිකල් පෙරේරා – ස්වදේශ කටයුතු
    4.ගාමිණී ජයවික‍්‍රම පෙරේරා – ආහාර හා කාර්ය සුරක්‍ෂිතතා
    5.මංගල සමරවීර – විදේශ කටයුතු
    6.කරු ජයසුරිය – බුද්ධ ශාසන
    7.ලක්‍ෂමන් කිරඇල්ල – වැවිලි කර්මාන්ත
    8.රවි කරුණානායක – මුදල්
    9.රවුෆ් හකීම් – නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවාහන
    10.පාඨලී චම්පික රණවක – විදුලිබල හා බලශක්ති
    11.රාජිත සේනාරත්න – සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය
    12.දුමින්ද දිසානායක – වාරිමාර්ග
    13.කබීර් හෂීම් – මහාමාර්ග, ආයෝජන ප‍්‍රවර්ධන
    14.එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන – ඉඩම්
    15.සජිත් පේ‍්‍රමදාස – නිවාස හා සමෘද්ධි
    16.විජේදාස රාජපක්‍ෂ – අධිකරණ
    17.ගයන්ත කරුණාතිලක – ජනමාධ්‍ය
    18.නවීන් දිසානායක – සංචාරක
    19.අර්ජුන රණතුංග – වරාය හා නාවික
    20.රිෂාඞ් බදුර්දීන් – කර්මාන්ත හා වාණිජ
    21.පලනි දිගම්බරන් – වතු යටිතල පහසුකම්
    22.ඞී.එම්. ස්වාමිනාදන් -
    23.අකිල විරාජ් කාරියවසම් – අධ්‍යාපන
    24.තලතා අතුකෝරල – විදේශ රැකියා
    25.රන්ජිත් මද්දුම බණ්ඩාර – අභ්‍යන්තර ප‍්‍රවාහන
    26.පී. හැරිසන් – සමාජ සේවා හා සුභසාධන
    27.චන්ද්‍රානි බණ්ඩාර – කාන්තා කටයුතු


    රාජ්‍ය ඇමතිවරුන්
    1.නන්දිමිත‍්‍ර ඒකනායක – සංස්කෘතික කලා කටයුතු
    2.රාධක‍්‍රිෂ්නන් - අධ්‍යාපන කටයුතු රාජ්‍ය ඇමති
    3.ෆයිසර් මුස්තාපා - සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමති
    4.පාලිත රංගෙ බණ්ඩාර – විදුලිබල හා බලශක්ති
    5.දිලිප් වෙදආරච්චි – ධීවර
    6.රෝසි සේනානායක – ළමා කටයුතු
    7.රජීව විජේසිංහ – උසස් අධ්‍යාපන
    8.රුවන් විජේවර්ධන – ආරක්‍ෂක
    9.කේ. වේලායුදන් - පේෂ කර්මාන්ත රාජ්‍ය ඇමති
    10.නිරෝෂන් පෙරේරා – තරුණ කටයුතු


    නියෝජ්‍ය ඇමතිවරුන්
    1.චම්පික පේ‍්‍රමදාස – කර්මාන්ත හා වාණිජ
    2.හර්ෂද සිල්වා – ප‍්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික
    3.එරාන් වික‍්‍රමරත්න – මහාමාර්ග, ආයෝජන ප‍්‍රවර්ධන
    4.සුජීව සේනසිංහ – අධිකරණ
    5.වසන්ත සේනානායක – සංචාරක
    6.විජේකලා මහේෂ්වරන් -
    7.අජිත් පී. පෙරේරා – විදේශ කටයුතු
    8.අනෝමා ගමගේ – වාරිමාර්ග



     
    Last edited:
    • Like
    Reactions: XibitZ and geethq

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු
    ජෝන් අමතුංග - මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියාන කටයුතු
    ජෝශප් මයිකල් පෙරේරා - ස්වදේශ කටයුතු
    ගාමිණී ජයවික්‍රම පෙරේරා - ආහාර සුරක්ෂිතාව
    මංගල සමරවීර - විදේශ කටයුතු
    කරු ජයසූරිය - බුද්ධ ශාසන
    ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත
    රවී කරුණානායක - මුදල්
    රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන
    චම්පික පාඨලී රණවක - විදුලිබල හා බලශක්ති
    රාජිත සේනාරත්න - සෞඛ්‍ය
    දුමින්ද දිසානායක - වාරිමාර්ග


    සුපිරි මචන් :lol::lol::lol::baffled:
    ගෙවල් 5කට එක පල්ලියක් සුපර්
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Hakeemta dila thiyena eka hoda ,kalin web eke giya ekata wada.colobmbo town kadapu kada aye gahaida dannaha.
     
    Last edited:

    waligamaya

    Well-known member
    1. රනිල් වික‍්‍රමසිංහ – අගමැති, ආර්ථික සංවර්ධන
    2. ජෝන් අමරතුංග – මහජන සාමය හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු
    3. ජෝෂප් මයිකල් පෙරේරා – ස්වදේශ කටයුතු
    4. ගාමිණී ජයවික‍්‍රම පෙරේරා – ආහාර හා කාර්ය සුරක්‍ෂිතතා
    5. මංගල සමරවීර – විදේශ කටයුතු
    6. කරු ජයසුරිය – බුද්ධ ශාසන
    7. ලක්‍ෂමන් කිරඇල්ල – වැවිලි කර්මාන්ත
    8. රවි කරුණානායක – මුදල්
    9. රවුෆ් හකීම් – නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවාහන
    10. පාඨලී චම්පික රණවක – විදුලිබල හා බලශක්ති
    11. රාජිත සේනාරත්න – සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය
    12. දුමින්ද දිසානායක – වාරිමාර්ග
    13. කබීර් හෂීම් – මහාමාර්ග, ආයෝජන ප‍්‍රවර්ධන
    14. එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන -
    15. සජිත් පේ‍්‍රමදාස – නිවාස හා සමෘද්ධි
    16. විජේදාස රාජපක්‍ෂ – අධිකරණ
    17. ගයන්ත කරුණාතිලක – ජනමාධ්‍ය


    :oo::oo:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,058
    113
    1. රනිල් වික‍්‍රමසිංහ – අගමැති, ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික සංවර්ධන
    2. ජෝන් අමරතුංග – මහජන සාමය හා ක‍්‍රිස්තියානි ආගමික කටයුතු
    3. ජෝෂප් මයිකල් පෙරේරා – ස්වදේශ කටයුතු
    4. ගාමිණී ජයවික‍්‍රම පෙරේරා – ආහාර හා කාර්ය සුරක්‍ෂිතතා
    5. මංගල සමරවීර – විදේශ කටයුතු
    6. කරු ජයසුරිය – බුද්ධ ශාසන
    7. ලක්‍ෂමන් කිරඇල්ල – වැවිලි කර්මාන්ත
    8. රවි කරුණානායක – මුදල්
    9. රවුෆ් හකීම් – නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවාහන
    10. පාඨලී චම්පික රණවක – විදුලිබල හා බලශක්ති
    11. රාජිත සේනාරත්න – සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය
    12. දුමින්ද දිසානායක – වාරිමාර්ග
    13. කබීර් හෂීම් – මහාමාර්ග, ආයෝජන ප‍්‍රවර්ධන
    14. එම්.කේ.ඞී.එස්. ගුණවර්ධන -
    15. සජිත් පේ‍්‍රමදාස – නිවාස හා සමෘද්ධි
    16. විජේදාස රාජපක්‍ෂ – අධිකරණ
    17. ගයන්ත කරුණාතිලක – ජනමාධ්‍ය
    18. නවීන් දිසානායක – සංචාරක
    19. අර්ජුන රණතුංග – වරාය හා නාවික
    :shocked::shocked::shocked::shocked:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    සුපිරි බෙදීමක්

    රවුෆ් හකීම් – නාගරික සංවර්ධන
    ජෝන් අමරතුංග – ක‍්‍රිස්තියානි ආගමික කටයුතු

    නාගරික සංවර්ධන රවුෆ් හකීම්ට දීලා පු#ට වෙඩි තියා ගත්තා වගේ තමයි..
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    ඩී.ඒ.ස්වාමිනාදන් - නැවත පදිංචිකිරීම්, ඉදිකිරීම් හා හින්දු කටයුතු

    මේ කවුද? ටී එන් ඒ එකෙ කෙනෙක්ද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සුපිරි බෙදීමක්

    රවුෆ් හකීම් – නාගරික සංවර්ධන
    ජෝන් අමරතුංග – ක‍්‍රිස්තියානි ආගමික කටයුතු

    නාගරික සංවර්ධන රවුෆ් හකීම්ට දීලා පු#ට වෙඩි තියා ගත්තා වගේ තමයි..

    මොකක්ද උට දෙන්න තිබ්බෙ? අධිකරණ ඇමති කම නේද? :lol:

    ob_17c710_michael-jordan-lol.gif
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    UNP

    ඩී.ඒ.ස්වාමිනාදන් - නැවත පදිංචිකිරීම්, ඉදිකිරීම් හා හින්දු කටයුතු

    මේ කවුද? ටී එන් ඒ එකෙ කෙනෙක්ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,058
    113
    පැටියා;17728635 said:
    අපරාදෙ නේ බං අධිකරණ ඇමති කම දෙන්න තිබ්බෙ උට :lol:
    උබල ඕකටද බන් දැගලුවෙ. අරූ මෙහෙම කරා නන් අපි මෙහෙම කරාම මොකෝ කියන්නද උබලට ඕනි වෙලා තිබ්බෙ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    පැටියා;17728644 said:
    මොකක්ද උට දෙන්න තිබ්බෙ? අධිකරණ ඇමති කම නේද? :lol:

    ob_17c710_michael-jordan-lol.gif

    දෙවියන්ගේ පිහිටෙන් නගරේ සංවර්ධනය වෙන්න පල්ලි ටිකක් හැදෙයි වැඩිම උනොත්..
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    පැටියා;17728635 said:
    අපරාදෙ නේ බං අධිකරණ ඇමති කම දෙන්න තිබ්බෙ උට :lol:

    එක වෙනස්කරගන්න තමයි ඕනේ උනේ. ඒවගේම එකක් අයේ ඇවිත්.
    එතකොට මොන පැත්තෙන්වත් වෙනසක් වෙලා නැ
     
    • Like
    Reactions: Miami-Vice