නව ඇමති මණ්ඩලය

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    රවි කරුණානායක – මුදල් :shocked: නරියට කුකුල්ලු බාර දීලා :lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    රවුෆ් හකීම් – නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවාහන
    මේ වේසිගෙ පුතාට නාගරික
    සංවර්ධනය දුන්න වේසිගෙ පුතාට හෙන ගහපං ඔය ඉතුරු ටික දුන්නට නම් කමකුත් නැහැ :no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හෙළයෙක්;17728653 said:
    උබල ඕකටද බන් දැගලුවෙ. අරූ මෙහෙම කරා නන් අපි මෙහෙම කරාම මොකෝ කියන්නද උබලට ඕනි වෙලා තිබ්බෙ.

    මුට මොන ඇමති කම දුන්නත් මහින්දගෙ බත් බැලයන්ට කියන්න කතාවක් තියනවනෙ ඉතිං අවුලක් නෑ බං කැමති විදියකට හිතාගනිං. එහෙම නැත්තං කියපංකො මුට දෙන්න තිබ්බෙ මොන ඇමති කමද කියලා? උඹට උත්තරයක් නෑනෙ?

    ob_17c710_michael-jordan-lol.gif

    මේක දවස් 100කට පත් කරපු ආණ්ඩුවක්, ඇමති මංඩලයක්.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඩී.ඒ.ස්වාමිනාදන් - නැවත පදිංචිකිරීම්, ඉදිකිරීම් හා හින්දු කටයුතු

    මේ කවුද? ටී එන් ඒ එකෙ කෙනෙක්ද?
    මු තමයි කිව්වේ යුද්දේ කරන කොට මානව හිමිකම් කඩ වුනා කියලා.. කාලකන්ණි දෙමළා.. :no:
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43

    9.රවුෆ් හකීම් – නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවාහන

    13.කබීර් හෂීම් – මහාමාර්ග, ආයෝජන ප‍්‍රවර්ධන

    20.රිෂාඞ් බදුර්දීන් – කර්මාන්ත හා වාණිජ

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    Mun bona wathura walatath wadha pethi dala ewai :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එක වෙනස්කරගන්න තමයි ඕනේ උනේ. ඒවගේම එකක් අයේ ඇවිත්.
    එතකොට මොන පැත්තෙන්වත් වෙනසක් වෙලා නැ

    ඔය ඉතිං උඹලට ක්ෂණික මෝචනයනෙ ඕනෙ වෙලා තියෙන්නෙ :lol:
    පොඩ්ඩක් ඉවසපං බං මේ ක්‍රමේ සම්පූර්ණයෙන් වෙනස් කරන්නනෙ මේ පාර්ලිමේන්තුවෙ බහුතරය හදාගන්න යන්නෙ. ඒකටට ඔය හකීම්ලා වගේ බල්ලන්ට නැමෙන්න වෙලා තියනවා. මේ ක්‍රමේ හැටි. අප්‍රේල් වලින් පස්සෙ මොන ආණ්ඩුව ආවත් යහ පාලනේ කරන විදියට පාලන ක්‍රමය හදාගමු. අන්න ඒකට රටේ මිනිස්සු විදියට සහය දියං බාල්දි අදින්නෙ නැතුව ජාතිවාදය අවුස්ස අවුස්ස :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රවුෆ් හකීම් – නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවාහන
    මේ වේසිගෙ පුතාට නාගරික
    සංවර්ධනය දුන්න වේසිගෙ පුතාට හෙන ගහපං ඔය ඉතුරු ටික දුන්නට නම් කමකුත් නැහැ :no:

    ඌට අධිකරණ ඇමතිකම දුන්න එකාට මොකද වෙන්න ඕනේ බං?:lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පැටියා;17728720 said:
    ඔය ඉතිං උඹලට ක්ෂණික මෝචනයනෙ ඕනෙ වෙලා තියෙන්නෙ :lol:
    පොඩ්ඩක් ඉවසපං බං මේ ක්‍රමේ සම්පූර්ණයෙන් වෙනස් කරන්නනෙ මේ පාර්ලිමේන්තුවෙ බහුතරය හදාගන්න යන්නෙ. ඒකටට ඔය හකීම්ලා වගේ බල්ලන්ට නැමෙන්න වෙලා තියනවා. මේ ක්‍රමේ හැටි. අප්‍රේල් වලින් පස්සෙ මොන ආණ්ඩුව ආවත් යහ පාලනේ කරන විදියට පාලන ක්‍රමය හදාගමු. අන්න ඒකට රටේ මිනිස්සු විදියට සහය දියං බාල්දි අදින්නෙ නැතුව ජාතිවාදය අවුස්ස අවුස්ස :)

    ai ban 25 kiyala eka 27k une?.:)