Anr palayan ban yanna. Adikarana amatikama wage dunna nam kohomata hitida![]()

හෙළයෙක්;17728653 said:උබල ඕකටද බන් දැගලුවෙ. අරූ මෙහෙම කරා නන් අපි මෙහෙම කරාම මොකෝ කියන්නද උබලට ඕනි වෙලා තිබ්බෙ.
මු තමයි කිව්වේ යුද්දේ කරන කොට මානව හිමිකම් කඩ වුනා කියලා.. කාලකන්ණි දෙමළා..ඩී.ඒ.ස්වාමිනාදන් - නැවත පදිංචිකිරීම්, ඉදිකිරීම් හා හින්දු කටයුතු
මේ කවුද? ටී එන් ඒ එකෙ කෙනෙක්ද?

9.රවුෆ් හකීම් – නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවාහන
13.කබීර් හෂීම් – මහාමාර්ග, ආයෝජන ප්‍රවර්ධන
20.රිෂාඞ් බදුර්දීන් – කර්මාන්ත හා වාණිජ








එක වෙනස්කරගන්න තමයි ඕනේ උනේ. ඒවගේම එකක් අයේ ඇවිත්.
එතකොට මොන පැත්තෙන්වත් වෙනසක් වෙලා නැ


uta epaluකො බන් වන්ශොට් ට මුකුත් නැද්ද
“@Osanda93: sir do u hope a cabinet minister post? Then u can do a great job for this country.” No, still a junior MP, we need to learn more
රවුෆ් හකීම් – නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවාහන
මේ වේසිගෙ පුතාට නාගරික සංවර්ධනය දුන්න වේසිගෙ පුතාට හෙන ගහපං ඔය ඉතුරු ටික දුන්නට නම් කමකුත් නැහැ

පැටියා;17728720 said:ඔය ඉතිං උඹලට ක්ෂණික මෝචනයනෙ ඕනෙ වෙලා තියෙන්නෙ
පොඩ්ඩක් ඉවසපං බං මේ ක්‍රමේ සම්පූර්ණයෙන් වෙනස් කරන්නනෙ මේ පාර්ලිමේන්තුවෙ බහුතරය හදාගන්න යන්නෙ. ඒකටට ඔය හකීම්ලා වගේ බල්ලන්ට නැමෙන්න වෙලා තියනවා. මේ ක්‍රමේ හැටි. අප්‍රේල් වලින් පස්සෙ මොන ආණ්ඩුව ආවත් යහ පාලනේ කරන විදියට පාලන ක්‍රමය හදාගමු. අන්න ඒකට රටේ මිනිස්සු විදියට සහය දියං බාල්දි අදින්නෙ නැතුව ජාතිවාදය අවුස්ස අවුස්ස![]()

ai ban 25 kiyala eka 27k une?.![]()

