නව ඇමති මණ්ඩලය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පැටියා;17728720 said:
ඔය ඉතිං උඹලට ක්ෂණික මෝචනයනෙ ඕනෙ වෙලා තියෙන්නෙ :lol:
පොඩ්ඩක් ඉවසපං බං මේ ක්‍රමේ සම්පූර්ණයෙන් වෙනස් කරන්නනෙ මේ පාර්ලිමේන්තුවෙ බහුතරය හදාගන්න යන්නෙ. ඒකටට ඔය හකීම්ලා වගේ බල්ලන්ට නැමෙන්න වෙලා තියනවා. මේ ක්‍රමේ හැටි. අප්‍රේල් වලින් පස්සෙ මොන ආණ්ඩුව ආවත් යහ පාලනේ කරන විදියට පාලන ක්‍රමය හදාගමු. අන්න ඒකට රටේ මිනිස්සු විදියට සහය දියං බාල්දි අදින්නෙ නැතුව ජාතිවාදය අවුස්ස අවුස්ස :)
:lol: ubalageඋඹලගේ කටින්ම කියන එක හොඳයි..:lol: තේරුම් ගනින් මහින්දත් බහුතරයගන්න තාමයි කට්ටියව ලගට අරගත්ටේ... මුසලයා...
 
jonhrcm

Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    :lol: ubalageඋඹලගේ කටින්ම කියන එක හොඳයි..:lol: තේරුම් ගනින් මහින්දත් බහුතරයගන්න තාමයි කට්ටියව ලගට අරගත්ටේ... මුසලයා...

    bump
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    පැටියා;17728720 said:
    ඔය ඉතිං උඹලට ක්ෂණික මෝචනයනෙ ඕනෙ වෙලා තියෙන්නෙ :lol:
    පොඩ්ඩක් ඉවසපං බං මේ ක්‍රමේ සම්පූර්ණයෙන් වෙනස් කරන්නනෙ මේ පාර්ලිමේන්තුවෙ බහුතරය හදාගන්න යන්නෙ. ඒකටට ඔය හකීම්ලා වගේ බල්ලන්ට නැමෙන්න වෙලා තියනවා. මේ ක්‍රමේ හැටි. අප්‍රේල් වලින් පස්සෙ මොන ආණ්ඩුව ආවත් යහ පාලනේ කරන විදියට පාලන ක්‍රමය හදාගමු. අන්න ඒකට රටේ මිනිස්සු විදියට සහය දියං බාල්දි අදින්නෙ නැතුව ජාතිවාදය අවුස්ස අවුස්ස :)

    බාල්දි අදිනන නෙවෙඉ හරි දේට හරි කියනන්ත් වැරදි දේට වැරදි කියන්නත් අපිට පුළුවන් මචන් :)
    හැමෝම පටන් ගත්තේ ඔහොම තමයි පස්සේ හදනව කියලා
    අර කතාවක් තියෙනව නේ නියපොත්තෙන් කඩන්න ඕනේ දේ පොරවෙන් කපන්න ඉඩ තියන්න එපා කියලා.එකයි මේ මෝචනය :frown::baffled: :)
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    උබලට පෙනවනෙ, මුන් රටෙ business සම්බනධ හැම අමාත්‍යයන්ශයක්ම අල්ලගෙන.

    උබල පහුගිය අව්රුද්දක law entrance exam එකට ලිව්වනම් මතක ඇති හකීම් කලින් paper එක පන්නල මට්ටයො 100 විතර collage එකට ගත්ත හැටි. උන් මෙ අමාත්‍යයන්ශය අරගෙනත් කරන්නෙ උන්ගෙ උන්ටම සුප්පොර්ට් කරන එක තම
     
    • Like
    Reactions: Miami-Vice

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    පැටියා;17728720 said:
    ඔය ඉතිං උඹලට ක්ෂණික මෝචනයනෙ ඕනෙ වෙලා තියෙන්නෙ :lol:
    පොඩ්ඩක් ඉවසපං බං මේ ක්‍රමේ සම්පූර්ණයෙන් වෙනස් කරන්නනෙ මේ පාර්ලිමේන්තුවෙ බහුතරය හදාගන්න යන්නෙ. ඒකටට ඔය හකීම්ලා වගේ බල්ලන්ට නැමෙන්න වෙලා තියනවා. මේ ක්‍රමේ හැටි. අප්‍රේල් වලින් පස්සෙ මොන ආණ්ඩුව ආවත් යහ පාලනේ කරන විදියට පාලන ක්‍රමය හදාගමු. අන්න ඒකට රටේ මිනිස්සු විදියට සහය දියං බාල්දි අදින්නෙ නැතුව ජාතිවාදය අවුස්ස අවුස්ස :)

    :nerd::nerd::nerd::nerd::nerd:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබලට පෙනවනෙ, මුන් රටෙ business සම්බනධ හැම අමාත්‍යයන්ශයක්ම අල්ලගෙන.

    උබල පහුගිය අව්රුද්දක law entrance exam එකට ලිව්වනම් මතක ඇති හකීම් කලින් paper එක පන්නල මට්ටයො 100 විතර collage එකට ගත්ත හැටි. උන් මෙ අමාත්‍යයන්ශය අරගෙනත් කරන්නෙ උන්ගෙ උන්ටම සුප්පොර්ට් කරන එක තම

    Oka hamathanama danawane ub.eka thanaka dammama athi.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,060
    113
    පැටියා;17728694 said:
    මුට මොන ඇමති කම දුන්නත් මහින්දගෙ බත් බැලයන්ට කියන්න කතාවක් තියනවනෙ ඉතිං අවුලක් නෑ බං කැමති විදියකට හිතාගනිං. එහෙම නැත්තං කියපංකො මුට දෙන්න තිබ්බෙ මොන ඇමති කමද කියලා? උඹට උත්තරයක් නෑනෙ?

    මේක දවස් 100කට පත් කරපු ආණ්ඩුවක්, ඇමති මංඩලයක්.

    උබල දැන් කියන්නෙ ඒ දවස් වල මහින්දට උදව් කරපු අය කියන කතා නෙ.ඒකද වෙනස උබල බලාපොරොත්තු උන.ඒකද උබලට දෙනව කිව්ව වෙනස.
    ob_17c710_michael-jordan-lol.gif
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    පැටියා;17728635 said:
    අපරාදෙ නේ බං අධිකරණ ඇමති කම දෙන්න තිබ්බෙ උට :lol:
    ඔව් බන් උන්ගෙ මහාරජා එක උට දෙද්දි ඔය වගෙ අති බයානක ප්‍රශ්න මුට ඈති උනෙ නෑත්ද දන්නෙ නෑහෑ,,අනෙ මුන් තවම මුන්ගෙ මහාරජා කව්ද කියලා දන්නෙ නෑහෑ....:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    machan sport minister kenek nedda ban...?

    anith ewanam echarama aulak ne wage...balamuko..
    මචන් එක වෙන සුබ්ජෙක්ට් එකකින් කවර් කරයි..මොකද නෑත්තම් ඈමති වරු වෑඩි කියලා හෑට හුට හමාරක් ඉස්සෙල්ලා රජයෙ ඈමතිවරුන්ට කඩෙ ගිය උන් කෑගහනව නෙ...මොකද උන්ගෙ මහරජා තවම "මමයි රජා" ෆිල්ම් එකෙ රගපානවා:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හෙළයෙක්;17729489 said:
    උබල දැන් කියන්නෙ ඒ දවස් වල මහින්දට උදව් කරපු අය කියන කතා නෙ.ඒකද වෙනස උබල බලාපොරොත්තු උන.ඒකද උබලට දෙනව කිව්ව වෙනස.
    ob_17c710_michael-jordan-lol.gif

    මට නම් තේරෙන්නෙ නෑ උඹෙ මර ලතෝනිය. උඹලට සාංකාවට ඕවා කියවෙනවා බං. වෙනස දකින්න ඒකට මනස ලැහැත්ති කරගනිං. නැත්තං මලාට වෙනසක් පේන්නෙ නෑ. මම කියන දේ උඹට තේරෙන්නෙ නෑ ඒක මම දන්නවා. ආය මගෙ පෝස්ට් කෝට් කරන්න එපා :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,060
    113
    පැටියා;17729690 said:
    මට නම් තේරෙන්නෙ නෑ උඹෙ මර ලතෝනිය. උඹලට සාංකාවට ඕවා කියවෙනවා බං. වෙනස දකින්න ඒකට මනස ලැහැත්ති කරගනිං. නැත්තං මලාට වෙනසක් පේන්නෙ නෑ. මම කියන දේ උඹට තේරෙන්නෙ නෑ ඒක මම දන්නවා. ආය මගෙ පෝස්ට් කෝට් කරන්න එපා :lol:
    :( ok
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් බන් උන්ගෙ මහාරජා එක උට දෙද්දි ඔය වගෙ අති බයානක ප්‍රශ්න මුට ඈති උනෙ නෑත්ද දන්නෙ නෑහෑ,,අනෙ මුන් තවම මුන්ගෙ මහාරජා කව්ද කියලා දන්නෙ නෑහෑ....:lol:

    එකෙක්ගෙන් ඇහුවා හකීම්ට දෙන්න තිබ්බෙ මොන ඇමතිකමද කියලා. ඒකට උත්තර නෑ.
    ඊයෙ පෙරේදා වැලහින්නියො වගේ මුං ඇඬුවා හකීම්ට වරාය දීලා කියලා. දැං අඬනවා වෙන ලබ්බක් දීලා කියලා. අර නොකෙරෙන දීගෙට මොකක්ද මොකක්ද කියනවා වගේ මොකක් හරි අඩුපාඩුවක්මයි මුන්ට පේන්නෙ. බත්බැලයොනෙ :lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ අමාත්යංශය බෙදීම ගැන දැක්කහම ඉතාම පැහැදිලියි මෙහි අසංවිධානාත්මක බව. නැත්නම් කොලේ වහනව ඉස්සරහට එන අයට ඇමතිකම් දෙන්න.
    රටේ ප්‍රධාන අමාත්‍යංශ වන ඛණිජතෙල්, කෘෂිකර්ම, මහවැලි, වනජීවී සහ වන සම්පත්, විදේශ රැකියා, ක්‍රීඩා, පලාත් පාලන, රාජ්‍ය කළමනාකරණ, තැපැල් සහ විදුලි සන්දේශ, පරිසර ඇමති නැහැ හැබැයි ආහාර සුරක්ෂිතකමට ඇමති කෙනෙක් මුලින්ම දැම්ම.
    ලංකාවේ කැබිනට් ඇමතිකම් 25 ට සිමා කිරීම ප්‍රායෝගික නැහැ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :lol: ubalageඋඹලගේ කටින්ම කියන එක හොඳයි..:lol: තේරුම් ගනින් මහින්දත් බහුතරයගන්න තාමයි කට්ටියව ලගට අරගත්ටේ... මුසලයා...

    මහින්ද දැන් මල කුණක්.....ඔක්කොටම කලින් අපිට ඕනි උනේ ඔය දුෂිත පාලනය ඉවර කරන්න ....දුකට අඩන්නේ නැතුව හිටපන් මුසලයෝ...:lol::lol: