පැටියා;17728720 said:ඔය ඉතිං උඹලට ක්ෂණික මෝචනයනෙ ඕනෙ වෙලා තියෙන්නෙ
පොඩ්ඩක් ඉවසපං බං මේ ක්‍රමේ සම්පූර්ණයෙන් වෙනස් කරන්නනෙ මේ පාර්ලිමේන්තුවෙ බහුතරය හදාගන්න යන්නෙ. ඒකටට ඔය හකීම්ලා වගේ බල්ලන්ට නැමෙන්න වෙලා තියනවා. මේ ක්‍රමේ හැටි. අප්‍රේල් වලින් පස්සෙ මොන ආණ්ඩුව ආවත් යහ පාලනේ කරන විදියට පාලන ක්‍රමය හදාගමු. අන්න ඒකට රටේ මිනිස්සු විදියට සහය දියං බාල්දි අදින්නෙ නැතුව ජාතිවාදය අවුස්ස අවුස්ස![]()
ubalageඋඹලගේ කටින්ම කියන එක හොඳයි..
තේරුම් ගනින් මහින්දත් බහුතරයගන්න තාමයි කට්ටියව ලගට අරගත්ටේ... මුසලයා...



ok