නව කැබිනට් මණ්ඩලය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    සජියගේ පැඩ් හරි යන් නැ උබලට යන අතීසාරෙට . පැඩ් දෙන්නේ ඔසප් වෙන්න බයියන්නට තියෙන්නේ අතීසාරේට
    මේ චන්දෙන් කලිසමේ ගියේ කාටද බං 🤣🤣
     
    • Dislike
    Reactions: ryandok

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    මේක කෙලින්ම ගෝටගේ වචනෙට කරපු වැඩක් වෙන කිසි කෙනෙක්ට සබ්‍රිට ඇමතිකමක් අරන් දෙන්න උවමනාවක් නෑ, අර රනිල් මහේන්ද්‍රන්ව පත්කරා වගේ තමා අවුලක් උනොත් කෙලින්ම ගෝටගේ පිට වරද වැටෙන්නෙ.

    ගෝඨා හොඳයි මහින්ද තමා අවුල් ගාගෙන හිටපු උන් දැන් එකෙක්ටවත් බෑ මේකට වරදක් කියන්න ඕං :P ගෝටව ෂුවර් නං ඒ ගැන විස්වාසේ තියල බලං ඉන්න තමා තියෙන්නෙ

    agree... කෙලින්ම ගෝට නිසා ආපු පොරක්.. සම්පූර්න වගකීම ගෝටට තමා වැටෙන්නේ.. ගෝටව විශ්වාස කරන්න වෙනවා කොහොමත් මෙතනදි වෙන විකල්ප නැහැ:sorry:

    (ගෝට මූ හරහාම මුස්ලිම් උන්ගෙ වෙන්ම නීති ටික අතුගාලම දායිද දන්නෑ.. එතකොට මුස්ලිම් උන්ටත් කෑගහන්න බෑනේ ඔලුව නමන් ඉන්න වෙනවනේ:lol: එහෙම කරොත් හොදයි..:) බලමු ඉතිම්:sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    (ගෝට මූ හරහාම මුස්ලිම් උන්ගෙ වෙන්ම නීති ටික අතුගාලම දායිද දන්නෑ.. එතකොට මුස්ලිම් උන්ටත් කෑගහන්න බෑනේ ඔලුව නමන් ඉන්න වෙනවනේ:lol: එහෙම කරොත් හොදයි..:) බලමු ඉතිම්:sorry:
    මටත් හිතෙනව එහෙම එකක්ද කියල ඒත් බන් ඔය තම්බි ශුවර් නෑ සතපහකට උන්ගෙත් වෙනම ප්ලෑන් ඇති. ඔටුව වගේ තමා ඔළුව දැම්මම ඇගම දාගන්නව
     
    • Like
    Reactions: sidathsaumya

    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    agree... කෙලින්ම ගෝට නිසා ආපු පොරක්.. සම්පූර්න වගකීම ගෝටට තමා වැටෙන්නේ.. ගෝටව විශ්වාස කරන්න වෙනවා කොහොමත් මෙතනදි වෙන විකල්ප නැහැ:sorry:

    (ගෝට මූ හරහාම මුස්ලිම් උන්ගෙ වෙන්ම නීති ටික අතුගාලම දායිද දන්නෑ.. එතකොට මුස්ලිම් උන්ටත් කෑගහන්න බෑනේ ඔලුව නමන් ඉන්න වෙනවනේ:lol: එහෙම කරොත් හොදයි..:) බලමු ඉතිම්:sorry:
    ow ehema thamai matath hithanne. (monawa unath hithalu wala jeewath wena eka hodai.)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනේ බං විදුරය වැඩක් කරන එකෙක් ද බං. ඌත් එකයි උගෙ අප්පත් එකයි. ඕකව හම්බෙන්න යන්න ශාඛා සමිති වලින් ලියුම් ඕනි.ගෑනු ගියොත් ඒ මුකුත් නෑ කෙලින්ම ගන්නවා... මහා කුකුලා..
    රත්තරං හම්බෙන්න උබට කෙලින්ම යන්න පුලුවන්ද
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    රත්තරං හම්බෙන්න උබට කෙලින්ම යන්න පුලුවන්ද
    ඌ කොහොමත් වැඩක් නෑනේ බං. මං කිව්වේ රත්තරං හොඳයි කියලා නෙමෙයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඌ කොහොමත් වැඩක් නෑනේ බං. මං කිව්වේ රත්තරං හොඳයි කියලා නෙමෙයි.

    ඉතින් මාත් කියන්නෙ ඒකනෙ . ඌ ඇමති . එක අතකින් ඕව කතාකරන්නෙ මොකටද . අනේ අපිටමොකෝ කියල ඉන්නව :sneaky::sneaky::sneaky:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අන්තවාදයට යන රට හරවන්න මිනිස්සු චන්දෙ දුන්නෙ හකීම් අධිකරන පද්දතියට කරපු දේ අලි සබ්‍රිට නැවත පටන්ගන්න නොවේ
    රටට ආදරේ ජනතාවගෙ චන්දෙන් ආපු ආන්ඩුවෙ මේවගේ මිනිසුන් එපාම කියපු දේ කරන්නෙ ඇයි
     
    • Like
    Reactions: sidathsaumya

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    හම්මෝ ලතෝනිය පටන් අරන් නේද? මේකේ ඔක්කොම ස' ට චන්දෙ දීලද කොහෙද. 😋😋

    අරක උනේ ඇයි? අරූට නැතුව මුට දුන්නේ ඇයි?
    දැන් ලෝකේ විනාසයි කියල දුවනව හැමතැනම.
     
    • Haha
    Reactions: asylum and Alexb

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    කොර කොර කොර... දැන් මේකෙ ඉන්න unp ගොබිලල ටික මෙතන රගනව කියල දන්නව. ඒ නිසා මොකුත් කියල වැඩක් වෙන්නෙ නෑ. ඒ නිසා රට හදනකොට එකින් එක ඒ ගැන thread දාන්න ඕන
     
    • Like
    Reactions: 2osama and Amos

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ඉතින් මාත් කියන්නෙ ඒකනෙ . ඌ ඇමති . එක අතකින් ඕව කතාකරන්නෙ මොකටද . අනේ අපිටමොකෝ කියල ඉන්නව :sneaky::sneaky::sneaky:

    ඔව් බං. ඕකුන් ඔක්කොම එකයි. හිඟන හැත්ත කීයක් හරි හොයා ගන්නෙ නැතැයි.