නව දේෂපාලන මතයක්
මචන්ල මේක මට මේ කිරියෙ යන දේෂපාලන ත්රෙඩ් අරව මේව දැකල සහ දැනට රටේ තියෙන දේෂපාලන තත්වෙ දැකල ඇතිවෙච්චි අදහසක්. මේකයි සීන් එක කෙටියෙන්ම. දැන් උඹලට හිතෙන්නෙ නැද්ද අපි ඇමතියොන්ට අගමැතිලට සහ ජනාදිපතිලට දීල තියෙන ගරු නම්බු නාම අරව මේව වැඩියි කියල? කොටින්ම කිව්වොත් උන්ට මේ සිස්ටම් එකෙන් මාර සැපක්නෙ දීල තියෙන්නෙ මම කියන්නෙ අධි සුකෝපබෝගී වාහන, මන්දිර අරව මේව තව ගොඩක් දේවලුත් දීල උන්ට තව නම්බුනාමත් දීල ඔක්කොම දීල. මට හිතෙන්නෙ මෙන්න මෙතන මොකක් හරි අවුලක් තියෙනව අපේ සිස්ටම් එකේ. ඔය අනිත් දියුනු රටවල් පොලිටීෂියන්ල අරගෙන බලපන් උන්ට අපේ එවුන්ට තරන් බල ලෝබීත්වයක් කෑදරකමක් නෑ බලේට අපේ එවුන්ට වගේ. උන් මිනිස්සුන්ට පුලුවන් විදිහට සේවය කරල නියමිත කාලෙදි විශ්රාම ගිහිල්ල ගෙදරට වෙලා ආතල් එකේ ඉන්නව ඒකට අපේ එවුන් 70-80 පැනලත් කූඩැල්ලො වගේ එල්ලිලා ඉන්නෙ ඒ මොකද ඒ? අර තියෙන සැප සම්පත් වලට බලේට කෑදරකමට නේද?? හරි නැද්ද?? මේ ප්රශ්නෙට මගෙ යෝජනාවක් තියෙනව මේක කොච්චර දුරට ප්රායෝගිකද කියල කියන්න මම දන්නෙ නෑ. ඒත් මොකද කියන්නෙ අපි ඔය මහජන නියෝජිතයො කියල පත්කරගන්න පිරිස එහෙම වැඩි බලතල නම්බුනාම අරව මේව නොදී. තවත් රජයෙ සේවකයො පිරිසක් විදිහට සැලකෙන විදිහෙ සිස්ටම් එකක් හැදුවොත්?? මම මේ කියන්නෙ සමාජවාදෙ ගැන එහෙම නෙමෙයි හොඳේ. මම කියන්නෙ ඔය අපි පත් කරගන්න සෙට් එක මහජන නියෝජිතයො විදිහට තවත් එක රාජ්ය සේවකයො සෙට් එකක් විතරයි යම්කිසි පඩියකට වැඩකරන ජනතාව විසින් තෝරාගන්නා ලද මොවුන්හට එහෙම විශේෂ වරප්රසාද අරව මේවා මොනවත් නැත තවද මහජනතාවගේ මුදල් සොරාකෑමටද මොවුන්ට නොහැක. ගරු නම්බුනාම පට්ටම් මොනවත් නැත...........

. We've allowed all these privileges for politicians but what have they done for the country? Look at the politicians and the political systems of other developed nations the ppl pf those nations don't give a shit bout their politicians they consider it as another administrative level job and thats all