නව දේෂපාලන මතයක්

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේකනෙ බං, ඕක ඇවිල්ල අපි ගෝත්‍රිකයො කාලෙ ඉඳල නායකයට දුන්න තැන...

    ඕක තමයි සිස්ටම් එක.. :yes:

    වෙන කොයි අතට හැරෙව්වත් අන්තිමට ඔය පැත්තටම තමා හැරෙන්නෙ.. :yes:

    ඒඋනාට අපි දැන් ගෝත්‍රිකයො නෙමෙයිනෙ බන් අපි දැන් හොඳට මට්ටුවෙලානෙ ඉන්නෙ මේවෙන දේවල් වලින්. දැන් බලපන් හොඳට හැමදාම මාරු වෙවී බලේට එන්නෙ එකම සෙට් එක උන මැරෙනකන්ම හොරකන් කර කර ඉන්නව 5න් 5හට මාරු වෙවී........:dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න ඕකනෙ ඉතින් උඹලට තේරෙන්නෙ නෑනෙ. උඹල ඉතින් පක්ෂවලට රෙදි නැතුව කඩේ යන එවුන්නෙ. මම කිව්වෙ මේ හැමදාම නිලධාරි ඉන්න ඕනෙ කියන එක නෙමෙයි. දැන් තියෙනව වගේම නිලධාරි වෙනස් වෙන්න ඕනෙ අවුරුදු 5න් 5හට හැබැයි දැන් තියෙනව වගේ වරප්‍රසාද තියෙන්න බෑ. එහෙම උනාම ඉතින් බලේට එන්නෙ සිරාවටම රටට සේවයක් කරන්න ඕන සෙට් එකක් මිසික් සැප විඳින්නවත් බලයට කෑදර අයවත් නෙමෙයිනෙ අන්න ඒකයි. හැබැයි මම දන්නෙ නෑ මේක කොච්චර ප්‍රායෝගික ක්‍රමයක්ද කියල මොකද ඉතින් බලයේ ඉන්න සෙට් එකට ඕන විදිහටනෙ සිස්ටම් එක හදන්නෙ

    පක්ශ දේශපාලනයක් නෙමේ මම කතාකරන්නෙ යතාර්තය..ඔය සමාජවාදි පැටන් එක යටින් බිහිවෙන්නෙ ඒකාධිපති පාලනයක්..අපේ රටේ දේශපාලනය පිරිහිලා තියෙන්නෙ නුසුදුස්සො පත්වීම නිසා..
    .ඔකට අපේක්ශක ලයිස්තුවෙන් 70% උපාධිධාරීන් වෙන්ඩ ඔනෙ කියල නිතියක් ගෙනාවනම් වඩා සාර්තකයි..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙන්න මේ සිස්ටම් එක තියෙන හින්ද තමයි චීනෙ,රුසියාව,සිංගප්පූරුව වගේ රටවල් ඔච්චර දියුනු වෙලා තියෙන්නෙ. ඕක සමාජවාදයම නෙමෙයි සමාජවාදයේ තියෙන නරක දේවල් අයින් කරල හදපු සාර්තක සිස්ටම් එකක්.......

    :rofl: meka දනවාදය බන් දනවාදය

    වෙනස නිලදාරිවාදි ආන්ඩුවක් පලනය
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පක්ශ දේශපාලනයක් නෙමේ මම කතාකරන්නෙ යතාර්තය..ඔය සමාජවාදි පැටන් එක යටින් බිහිවෙන්නෙ ඒකාධිපති පාලනයක්..අපේ රටේ දේශපාලනය පිරිහිලා තියෙන්නෙ නුසුදුස්සො පත්වීම නිසා..
    .ඔකට අපේක්ශක ලයිස්තුවෙන් 70% උපාධිධාරීන් වෙන්ඩ ඔනෙ කියල නිතියක් ගෙනාවනම් වඩා සාර්තකයි..

    එහෙම එකාදිපති පාලනයක් වෙන්නෙ නෑනෙ බන් මිනිස්සුන්ට කෙලින්ම දේෂපාලන තීරන වලට සහබාගී වෙන්න පුලුවන් උනොත්. අනික කොහොමත් ඔය අවුරුදු 5න් 5හට මාරු වෙවී එන්නෙත් එකම සෙට් එකක්නෙ ඉතින් එතකොට ඒක එකාදිපති සිස්ටම් එකක් නෙමෙයිද? හැමදාම එකම හොරු ටික පක්ෂ මාරු කර කර එනව. එහෙම උපාධිදාරියො ආව කියල ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑනෙ බන් මොකෝ උන් රහත් වෙච්චි උන් නෙමෙයිනෙ උපාධියක් තිබ්බ කියල. ගහන්න පුලුවන් තැනදි උපාධිකාරය විතරක් නෙමෙයි මොකා උනත් ගහනව. මේ සිස්ටම් එක තමයි වෙනස් වෙන්න ඕන.........
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද තියෙන්නේ දූෂිත දේශපාලකයින් හා ඔවුන් පත්කරගත් දූෂිත නිලධාරීන්ගේ හවුලක පාලනයකි.
    ඔවුන් එකිනෙකා අරක්ෂා කරගනියි
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සොහොන;22926132 said:
    :rofl: meka දනවාදය බන් දනවාදය

    වෙනස නිලදාරිවාදි ආන්ඩුවක් පලනය

    අන්න ඒක තමයි මාත් කියන්නෙ අපි කරන්න ඕනත් දනවාදය තියාගෙන පාලන වියුහය විතරක් වෙනස් කරන එක තමයි.....:yes::cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අන්න ඒක තමයි මාත් කියන්නෙ අපි කරන්න ඕනත් දනවාදය තියාගෙන පාලන වියුහය විතරක් වෙනස් කරන එක තමයි.....:yes::cool:

    :dull: එහෙම වෙන්නෙ නැ

    කරන්නත් බැ

    එහෙම වෙනස් වුනු රටක් ලොක ගොලෙ නැ:dull:

    Sorry
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සොහොන;22926183 said:
    :dull: එහෙම වෙන්නෙ නැ

    කරන්නත් බැ

    එහෙම වෙනස් වුනු රටක් ලොක ගොලෙ නැ:dull:

    Sorry

    ඉතින් දැන් උඹම කියන්නෙ එහෙම වෙලා තියෙනව කියල චීනෙ??:confused:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පක්ශ දේශපාලනයක් නෙමේ මම කතාකරන්නෙ යතාර්තය..ඔය සමාජවාදි පැටන් එක යටින් බිහිවෙන්නෙ ඒකාධිපති පාලනයක්..අපේ රටේ දේශපාලනය පිරිහිලා තියෙන්නෙ නුසුදුස්සො පත්වීම නිසා..
    .ඔකට අපේක්ශක ලයිස්තුවෙන් 70% උපාධිධාරීන් වෙන්ඩ ඔනෙ කියල නිතියක් ගෙනාවනම් වඩා සාර්තකයි..

    ඒකාධිපති pathi :angry:

    මාරා ඉදන් කරපු එවාට

    ලැජ්ජා නැ

    සුද්දියෙක් දුශනය කරපු එකෙක් ප්‍රදෙශිය සබාපති

    රජයෙ ආයතන වලට පැනලා වනසලා එකෙ නිලාදාරින් ගස් බැදපු උන් ඇමති

    රටෙ තියන පාරවල් වහලා රටෙතරුනයන්ට කියලා වැලි කොට්ට ඇදපු උන් ජනාධිපති පුත්තු

    මෙන්න බොගෙ යාතාර්තය

    බොරු කියවන වෙලෙ :P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සොහොන;22926201 said:
    ඒකාධිපති pathi :angry:

    මාරා ඉදන් කරපු එවාට

    ලැජ්ජා නැ

    සුද්දියෙක් දුශනය කරපු එකෙක් ප්‍රදෙශිය සබාපති

    රජයෙ ආයතන වලට පැනලා වනසලා එකෙ නිලාදාරින් ගස් බැදපු උන් ඇමති

    රටෙ තියන පාරවල් වහලා රටෙතරුනයන්ට කියලා වැලි කොට්ට ඇදපු උන් ජනාධිපති පුත්තු

    මෙන්න බොගෙ යාතාර්තය

    බොරු කියවන වෙලෙ :P

    :rofl::rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Full Agreed. At least , Ohun parliament select nounama, Pension[Visrama Vatup] gannavane. At least anith Government Sevakainata vage Age 55 valata limit kaloth hodai nedha ? Nomination and Pension dekama sadaha 55 Age Limit ekak.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රටේ දේසපාලුවෝ හැදෙන්නේ මිනිස්සුන්ට ගැලපෙන්න. නැතුව ඕකුන් අහසින් පාත්වෙච්ච පිටසක්වල ජීවියෝ නෙවේ නෙ. උන් හැදෙන්නෙත් මිනිස්සු අතරින්ම තමා. :yes: අපි රටවැසියෝ හැටියට හොඳ මිනිස්සුද නෑ රටවැසියෝත් ඇවිල්ල දුෂිත බලේට කෑදර අපේ වාසියටම වැඩකරන තක්කඩි සෙට් එකක් නෙ. වෙනස අපිට බලේ නෑ අරවගේ ලොකු හොර වැඩ කරන්න බලේ හම්බුනානං අපිත් ඔච්චර තමා.
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45

    :cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රටේ දේසපාලුවෝ හැදෙන්නේ මිනිස්සුන්ට ගැලපෙන්න. නැතුව ඕකුන් අහසින් පාත්වෙච්ච පිටසක්වල ජීවියෝ නෙවේ නෙ. උන් හැදෙන්නෙත් මිනිස්සු අතරින්ම තමා. :yes: අපි රටවැසියෝ හැටියට හොඳ මිනිස්සුද නෑ රටවැසියෝත් ඇවිල්ල දුෂිත බලේට කෑදර අපේ වාසියටම වැඩකරන තක්කඩි සෙට් එකක් නෙ. වෙනස අපිට බලේ නෑ අරවගේ ලොකු හොර වැඩ කරන්න බලේ හම්බුනානං අපිත් ඔච්චර තමා.

    ඕක බොහොම සෘණාත්මක අදහසක්. සමාජය දූෂිත වෙනකොට (ඒ කියන්නේ බහුතරයවැරදි මාර්ගයේ යනවා නම්) ඒ තුළින්ම බිහිවෙන නායකයෙක් තමා හරි මාර්ගය පෙන්වන්නෙත්. හරි දේ පුරුදු කරවන්නෙත්..
    දේශපාලකයා වැරදියි කියලා කෑගහන එකවිතරක් මදි තමා. හැබැයි වැරදි මාර්ගයේ ගිය උන් ගොඩගන්න නම් උන්ට ඇන ඇන පෙන්වන්න ඕනේ අවුල. හිතවන්න ඕන. නෙගටිව් වෙලා ඉදලා ඉදලා හරියයිද?රැල්ලක් හැදෙන්නයි ඕනේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රටේ දේසපාලුවෝ හැදෙන්නේ මිනිස්සුන්ට ගැලපෙන්න. නැතුව ඕකුන් අහසින් පාත්වෙච්ච පිටසක්වල ජීවියෝ නෙවේ නෙ. උන් හැදෙන්නෙත් මිනිස්සු අතරින්ම තමා. :yes: අපි රටවැසියෝ හැටියට හොඳ මිනිස්සුද නෑ රටවැසියෝත් ඇවිල්ල දුෂිත බලේට කෑදර අපේ වාසියටම වැඩකරන තක්කඩි සෙට් එකක් නෙ. වෙනස අපිට බලේ නෑ අරවගේ ලොකු හොර වැඩ කරන්න බලේ හම්බුනානං අපිත් ඔච්චර තමා.

    එහෙම නැ හොද මිනිස්සු ඔනෙ තරම් ඉන්නවා

    හැම එකාම හොරු නෙමෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=1795720

    http://www.elakiri.com/forum/showthread.php?t=1746187

    දුශිත බලෙට කැදරකමෙ මෙ මිනිස්සු හොයන් යන්නෙ නැ :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Full Agreed. At least , Ohun parliament select nounama, Pension[Visrama Vatup] gannavane. At least anith Government Sevakainata vage Age 55 valata limit kaloth hodai nedha ? Nomination and Pension dekama sadaha 55 Age Limit ekak.

    අනිවා.......:yes::cool:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    රටේ දේසපාලුවෝ හැදෙන්නේ මිනිස්සුන්ට ගැලපෙන්න. නැතුව ඕකුන් අහසින් පාත්වෙච්ච පිටසක්වල ජීවියෝ නෙවේ නෙ. උන් හැදෙන්නෙත් මිනිස්සු අතරින්ම තමා. :yes: අපි රටවැසියෝ හැටියට හොඳ මිනිස්සුද නෑ රටවැසියෝත් ඇවිල්ල දුෂිත බලේට කෑදර අපේ වාසියටම වැඩකරන තක්කඩි සෙට් එකක් නෙ. වෙනස අපිට බලේ නෑ අරවගේ ලොකු හොර වැඩ කරන්න බලේ හම්බුනානං අපිත් ඔච්චර තමා.

    ඒකතමා මම කියන්නෙ ඉතින් අලුත් සිස්ටම් එකක් හැදුනම මිනිස්සුත් ඒකත් එක්කම වෙනස් වෙයි.......:yes::cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒකතමා මම කියන්නෙ ඉතින් අලුත් සිස්ටම් එකක් හැදුනම මිනිස්සුත් ඒකත් එක්කම වෙනස් වෙයි.......:yes::cool:

    එහෙම අලුත් සිස්ටම් මැවෙන්නේ නෑ... මිනිස්සු එකතුවෙලා සිස්ටම් එකක් හැදෙන්නේ... සිස්ටම් ගෙනල්ලා මිනිස්සු පුරුදු වෙන එකට වඩා ළගයි රැල්ලකින් සිස්ටම් එකක් ක්‍රියේට් වෙන එක.