සිස්ටම් එක හදන වැඩේ බාර අරන් ඉන්නෙත් දේසපාලුවෝම නෙ ඉතින් උන්ට අවාසි විදිහට ඕක වෙනස් කරන්න කැමතිවෙයිද ඕකුන්![]()
ඒක තමයි ඉතින් තියෙන ලොකුම ප්‍රශ්නෙ

සිස්ටම් එක හදන වැඩේ බාර අරන් ඉන්නෙත් දේසපාලුවෝම නෙ ඉතින් උන්ට අවාසි විදිහට ඕක වෙනස් කරන්න කැමතිවෙයිද ඕකුන්![]()

එහෙම එකාදිපති පාලනයක් වෙන්නෙ නෑනෙ බන් මිනිස්සුන්ට කෙලින්ම දේෂපාලන තීරන වලට සහබාගී වෙන්න පුලුවන් උනොත්. අනික කොහොමත් ඔය අවුරුදු 5න් 5හට මාරු වෙවී එන්නෙත් එකම සෙට් එකක්නෙ ඉතින් එතකොට ඒක එකාදිපති සිස්ටම් එකක් නෙමෙයිද? හැමදාම එකම හොරු ටික පක්ෂ මාරු කර කර එනව. එහෙම උපාධිදාරියො ආව කියල ප්‍රශ්නෙ විසදෙන්නෙ නෑනෙ බන් මොකෝ උන් රහත් වෙච්චි උන් නෙමෙයිනෙ උපාධියක් තිබ්බ කියල. ගහන්න පුලුවන් තැනදි උපාධිකාරය විතරක් නෙමෙයි මොකා උනත් ගහනව. මේ සිස්ටම් එක තමයි වෙනස් වෙන්න ඕන.........
දැන් සිස්ටම් එක වෙනස් කරල එන නිලධාරි හෝ පාලකයො හෝ මොක්කු හරි රහත් උන උන්ද නැනෙ...මේ සිස්ටම් එක වෙනස් කරන්ඩ බැ බන්,මේක තමයි දැනට තියෙන හොදම විදිහ..

මම නම් දකින්නේ ඕක ලංකාවේ ඉතිහාසයේ ඉඳල එන වැරද්දක් හැටියට.
සිංහලයට ඕනේ තමුන්ට වඩා ඉහලින් වැජඹෙන තමුන්ට අත පොවන්න හැකි සීමාවට වඩා දුරින් ඉන්න
තමුන්ට වඩා උසස් යයි හඟින පුද්ගලයෝ නායකයෝ වෙනවා දකින්න.

මමනන් හිතන්නෙ නෑ ඔය දෙෂපාලකයොන්ට කඩේ යන කට්ටියටනන් මේක එච්චර සෙට් වෙයි කියල හැබැයි.....

මට හිතෙන දේ මේකයි මචන් උඹල මාත් එක්ක එකග වෙයිද දන්නෙ නෑ. දැන් ඔය පට්ට හොද දේශපාලකයො ඉන්න ලෝකෙ දුෂනය කියන දේ නැති ලිස්ට් එකේ ඉන්න රටවල් අරන් බලන්න. නෝර්වේ, ස්විස්ටර්ලන්තෙ, ඩෙන්මාර්ක්, එංගලන්තෙ සවීඩනය වගේ රටවල්
ඒ රටවල් ඔක්කොම රජවරු අතින් පාලනය වෙලා අන්තිමට එක්කො රජාටම හිතිල නැත්නම් මහජන ඉල්ලීම් සහ සටන් ආදී දේවල් නිසා රජාට බලය අඩු වෙලා මහජන මතය මත මහජනයා තොරන නියොජිතයන්ගෙන් පාලනය වෙන ප්රජාතන්ත්රවාදී දේශපාලන ක්‍රමයකට බලය මාරුවෙච්ච විදිහ තමා මම දකින්නෙ. මෙතනදි මහජනයට ප්රජාතන්ත්රවාදී දේශපාලනය සහ මහජන ඡන්ද බලය කියන දේට තියන බලය, සහ වටිනාකම තේරුම් ගිහින් වෙච්ච සමාජ පරිණාමනයක් තියෙන්නෙ
දැන් ලංකාවෙ උනදේ අරන් බලමු. මේක 1818 වෙනකම් රජවරු අතින් පාලනය උනේ. 1818 ශ්‍රී වික්‍රම රාජසිංහ කියන ලංකවේ අන්තිම රජතුමා වඩිග රටේ රජකෙනෙක් නිසාත් තමන් ගෙ නෑයන්ට වැඩිපුර සැලකීම නිසාත් ඇති වුනු බල බෙදීයාම සහ ඊර්ෂ්‍යාව නිසා ඇතිවුනු සිද්ධින් දාමයක අවසාන ප්‍රතිඵලය විදියට ඇහැලේපොල මහාධිකාරම් ඇතුලු රදලයන් සෙට් එකක් සුද්දට රජාව අල්ලල දෙනවා. එහෙ අල්ලල දීලා එ කස්ටිය බලාපොරොත්තු වෙන්නෙ සුද්දා සිංහල කෙනෙක්ටම රජකම දිලා මුහුදුබඩ ප්‍රදේශය විතරක් පාලනය කරගෙන පැත්තකට වෙලා ඉදී කියල. ඒත් සුද්දා අර සෙට් එකටත් *ක් පාරක් දීලා මුලු රටම යටත් කරගෙන දෙයියනේ කියල අවුරුදු 150ක් බ්‍රිතාන්‍යයේ කීරීටය යටතේ ලංකාව හූරන් කනවා.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සුද්දට අලල්ල දුන්නෙ ලංකාවෙ සාමාන්‍ය ජනතාව නෙවේ. මේක තනිකර රදළ පැලැන්තියට තමන්ගෙ පටු අරමුණු මුදුන් පමුණවාගන්න කරපු දෙයක් මිසක් ජනතාව රාජපාලනය ගැන කලකිරිලා ජනතාවගේ උවමනාවට රාජපාලන ක්‍රමය ප්‍රතික්ෂේප කරල විකල්ප ක්‍රමයක් බලාපොරොත්තුවෙන් කරපු දෙයක් නෙවේ. ඒක නිසා තමා දෙපාරක්ම කැරළි ඇතිවෙලා රජවරු පත්කරගන්න ගිහින් අම්බානක ඉල්ලන් කෑවේ.
දෙවන ලෝක යුද්ධය නිසා බ්‍රිතාන්‍යය භාණ්ඩාගාරෙ හිදිලා රට බංකොලොත් නොවෙන්න සුද්දා තාමත් අපිව හූරන් කනවා. ඒත් අපේ කරුමෙට හරි උන්ගෙ කරුමෙට හරි දෙවන ලෝක යුද්දෙන් සුදදට තමන්ගෙ යටත්විජිත වල පාලනයට පඩි නඩි ගෙවන්න සල්ලි නැතවෙන තරමටම හිදුනා දෙවන ලෝක යුදදෙන් පස්සෙ. මේ හේතුව හිනදා සුද්දා බැලුවෙ තමන්ගෙ යටතෙ නැති උනත් තමන්ගෙ පදේට නටන සෙට් එකකට රට දීලා පැත්තකට වෙලා රිමෝට් එකෙන් ලංකාව වගේ යටත්විජිතභාවයෙන් මිදෙන රටවල් පාලනය කරන්න.
මම මේ පල් හෑල්ලෙන් කියන්න අදහස් කලේ අපේ මිනිස්සුට ප්රජාතන්ත්රවාදය කියන දේ බලෙන් පටවපු දෙයක් මිසක් අපි ඉල්ලල අරගල කරල ලේ හලල දිනපු දෙයක් නෙවේ. හොදම උදාහරණය තමා සුද්දා රට දාලා අගමැති ප්රමුඛ ආණ්ඩවක් හදල සොල්බරිගෙ ව්‍යවස්ථාවත් දීලා ගියාට පස්සෙ අපේ කස්ටිය දියසේන කුමාරය එනකන් බලන් උන්න එක. මෙතනින් තේරෙන්නෙ ලංකික ජන මනසෙ පැලපදියම් වෙලා තිබ්බ රජකෙනෙක් රජ පැලැන්තියකින් රාජ අණින් පාලනය වෙන එක බලෙන් උදුරල අරන් ප්රජාතන්ත්රවාදය කියන දේ බලෙන් පැටෙවුවට අපේ මිනිස්සු තාම ඉල්ලන්නෙම රජකෙනෙක්. ඒක ඒ මිනිස්සුගෙ වැරැද්ද නෙවේ.
දෙවන උදාහරණය තමා මහින්ද යුද්ධෙ දින්නම රජකෙනක් කරන්න ගියපු එක. හැබැයි 2010 - 2015 කියන කාලෙ ලංකාවෙ දේශපාලන ජනමනස වෙනස් වෙලා තියනවා. රජකෙනෙක් ඕනෙ කියන මතය දැන් පරම් පරා 2ක 3ක ඉදන් ලාංකීය සමාජයෙන් ගිලිහෙමන් ප්‍රජාතන්ත්‍රවාදෙ දිහාට තල්ලු වෙමින් පවතිනවා. ඒත් තාම අපි ප්රජාතන්ත්රවාදය පිලිගන්න සූදනම් නෑ. ඒකට හොදම උදාහරණය තමා ඡන්දයක් තිබ්බාම අප්රකාශිත ඡන්ද ප්‍රමාණය. කොච්චර උනත් අපේ එවුන්ට තාම බැරි උනා 90%ක් ඡන්දෙ දෙන්න. ඉතින් කොහොමද අපි ප්රජාතන්ත්රවාදී වෙන්නෙ.

මට හිතෙන දේ මේකයි මචන් උඹල මාත් එක්ක එකග වෙයිද දන්නෙ නෑ. .................................................................................................................................................... කොච්චර උනත් අපේ එවුන්ට තාම බැරි උනා 90%ක් ඡන්දෙ දෙන්න. ඉතින් කොහොමද අපි ප්රජාතන්ත්රවාදී වෙන්නෙ.

අපි මේ කිරිය ඇතුලේ කොච්චර දේශපාලන මත ඉදිරිපත් කලත් තේරුමක් නෑ. කිරිය තුලින් රටේ පොදු මතය නියෝජනය වෙන්නේ නෑ.
කිරියෙ 80% වඩා ඉන්නේ Update මිනිස්සු.
එත් රටේ බහුතරය තාම එහෙම නෑ.
උදාහරණයකට මුළු රටම ආවරණය වෙන විදිහට ජන මතයක් තිබ්බොත් වඩා සමීප නාට්‍යය,
කූඹියෝ ද , දෙවැනි ඉනිමද ?
කුඹියෝ - 30 - 35 % අතර එයි.
දෙවැනි ඉනිම - 70 % + එනවා....
ඉතින් හිතා ගනින්කෝ.![]()
ඒ කියන්නේ මේ අපි සෑහෙන්න කුහකයි තව කෙනෙක්ගේ අඳුර තිර ගලවන්න නේද? එහෙම නැත්නම් අපි සෑහෙන්න දුර්වලයි හරියට මැසේජ් එක ය්වන්න නේද?

ඒ කිව්වේ ? හරියට දැවුනේ නෑ ?![]()
කිරියේ ඉන්නවනම් යතාර්ථය තේරුම් ගත හැකි අය, එළියේ හුඟක් අය අයාලේ යනවනම් අපි නේද පෙරමන් ගිහිල්ලා වැරැදි පාරෙන් මුදව ගන්න ඕනේ...
මතවාදය සමාජයට ගෙනයාමේ වගකීම උගතුන්, බුද්ධිමතුන් හෝතේරුම් ගත්තවුන් කරන්න ඕනේ. එහෙම නොකර මෝඩයෝ කිය කිය ඉන්න එක කුහක කමක්