නව බස් ගාස්තු 2016 ජූලී

Max_r

Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,808
    113
    නව බස් ගාස්තු 2016 ජූලී

    වැඩි දෙයක් නැ ඉතිං වැඩි වෙලා බස් ගාස්තු :rolleyes:

    2925yxg.jpg

    සියලු ගාස්තු මෙතනින් Scribd :sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    වැට් එකෙන් වැටුන මිනිහට බස් ගාස්තු ඇන්නා වගේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොහොමත් ඉතුරු රුපියල් ඕකුන් දෙන්නෙත් නෑ නේ.:angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    ලබන අගෝස්තු මස 01දා සිට අධිවේගී මාර්ගයේ බස් ගාස්තු ඉහළ දමා ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද නිවේදනය කළා. ඒ පහත පරිදිය.

    මහරගම-ගාල්ල රු.390

    මහරගම-මාතර රු.470

    කඩුවෙල-මාතර රු.490

    කඩවත-මාතර රු.510
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ බස්වල කොන්දයි ඩ්‍රයිවරයයි එකතු වෙලා මාටියා ගහනවා ඊට පස්සේ අයිතිකාරයෝ ආදායම අඩුයි කියලා බස්ගාස්තු වැඩි කරනවා ප්‍රශ්නය හැමදාම එහෙමමයි.
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ලබන අගෝස්තු මස 01දා සිට අධිවේගී මාර්ගයේ බස් ගාස්තු ඉහළ දමා ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද නිවේදනය කළා. ඒ පහත පරිදිය.

    මහරගම-ගාල්ල රු.390

    මහරගම-මාතර රු.470

    කඩුවෙල-මාතර රු.490

    කඩවත-මාතර රු.510

    apo me wadi wima nam danenawa hondata

    Kaduwelata hamdama yanne 460 k deela 490 denna wunama thawa padui :angry:
     
    ලබන අගෝස්තු මස 01දා සිට අධිවේගී මාර්ගයේ බස් ගාස්තු ඉහළ දමා ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද නිවේදනය කළා. ඒ පහත පරිදිය.

    මහරගම-ගාල්ල රු.390

    මහරගම-මාතර රු.470

    කඩුවෙල-මාතර රු.490

    කඩවත-මාතර රු.510

    ඔබට සතුටුයි ද දැන් හිටං
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලබන අගෝස්තු මස 01දා සිට අධිවේගී මාර්ගයේ බස් ගාස්තු ඉහළ දමා ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද නිවේදනය කළා. ඒ පහත පරිදිය.

    මහරගම-ගාල්ල රු.390

    මහරගම-මාතර රු.470

    කඩුවෙල-මාතර රු.490

    කඩවත-මාතර රු.510

    colombo - negombo
    colombo - katunayaka

    kiyak wedi welada ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද වැඩේ වෙනස උදකරන්ඩ චන්දෙ දුන්න පරයන්ට දැන් සතුටු ඇති.

    10engjc.jpg