කියන දේ තේරෙන්නම කියන්නම්කෝ.. ගොඩක් එවුන්ට මේක තේරුම්ගන්න මොලයක් නෑ.. ඉලක්කම් වලින් ඕනේ නම් ඉලක්කම් වලින්ම කියන්නම්කෝ.. ලංකාවේ දේශපාලන වලට මුල් බැස්ස ඡන්ද පදනමක් තියනවා.. එක්සත් ඡාතික පක්ෂයට,එක්සත් ජනතා නිදහස් සන්ධානයට,ජෙ.වි.පි එකට,මුස්ලිම්කොන්ග්රසයට,හෙල උරැමයට... මේ කියන හැමෝටම තමන්ට කැපුවත් ඒ පක්ෂයේ කියන පිරිසක් ඉන්නවා.. ඡන්දයක ප්රතිළුලයට හේතුවෙන්නේ ඒ මුල් බැසගත් ඡන්ද විතරක් නෙමේ.. රැල්ලට යන ඡන්ද ප්රමාණයකුත් විචලනය වන බුද්ධිමය ඡන්ද ප්රමාණයකුත් තියනවා.. ඉතින් මෛත්රීට ඡන්දේ දාපු හැමෝම කොටි කියන එක මෝඩ කතාවක්. අපි කියන්න උත්සහ කරන්නේ වෙන දෙයක්.. මෛත්රිපාල චන්දේ ඉල්ලුවේ තනියම නෙමේනේ එක්සත්ජාතික පක්ෂය,ජෙ.වි.පි එක,මුස්ලිම්කොන්ග්රසයට,හෙල උරැමය කියන පක්ෂ හැම එකම එයාට උදව් කලා ඊට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමහර අයත් උදව් කලා.. මහින්ද ඉල්ලුවේ ප්රධාන ප්රසිද්ධ පක්ෂ ගොඩකින් නෙමේ.. සාපේක්ෂව ගත්තාම තනියම වගේ තමා මහින්ද ඡන්දේ ඉල්ලුවේ... මේ කියන විදියට කැපුවත් විපක්ෂයේ කියන අය දාලත් මෛත්රී ගත්තේ 51.28%යි ගත්තේ.. ඒ කියන්නේ තීරණාත්මක වැඩිවීම තියෙන්නේ කොහෙද??? මේපාර 81%ක් ජනතාව ඡන්දය දැමමා.. ඉතින් ඡන්ද ප්රමාණයේ වැඩිවීම ගිය මැතිවරණයට සාපේක්ෂව ගන්න බෑ.. ඡන්ද ප්රතිශතය අර ගත්තත් අපිට තේරෙනවා මහින්දට තාමත් මිනිස්සු ආදරෙයි.. ඒකනේ 47.58%ක් ඡන්ද දුන්නේ!! (ඡන්දය ප්රකාශ කල ගණනට සාපේක්ෂව 47.58%ක් කියන්නේ ඡන්ද පදනම වැඩිපුර හෙලවිලා නෑ..) මහින්ද ඔය කියන විදියේ දුෂිත නායකයෙක් නම් 47.58%ක් ඡන්ද ලැබෙයිද එයාට.. යාපනය මඩකලපුව ත්රිකුණාමලය විතරක් ගත්තාම දෙමල මිනිස්සු ලක්ෂ 4.35ට වැඩි ගානක් මෛත්රීට ඡන්දය දීලා තියනවා.. දකුණේ ඡන්ද විතරක් හරි,ආසන ගණන විතරක් හරි ගත්තානම් මහින්දතමා දිනුම්.. එතකොට මහින්දට අඩුවුනේ දෙමල ,මුස්ලිම් ඡන්ද ටිකනේද??? මහින්ද සල්ලි විසික්කරලා ඇමතිවරු තියාගන්නවා කියපු මෝඩ හැත්තට තේරුනේ නෑ... මුස්ලිම් කොන්ග්රසයට මහින්ද යන්න කියපු හේතුව.. ඒ බුරුවන්ට තේරෙන්නෑ TNAඑක අපිට ආදරේට මෛත්රීට උදව් කලේ නෑ කියලා.. මහින්ද මුස්ලිම් කොන්ග්රසයට පයින් ගැහුව්වේ රට වෙනුවේන්.. මුස්ලිම්කොන්ග්රසයට විතරක් ලක්ෂ6ක ඡන්ද පදනමක් තියනවා.. TNA එකට විතරක් ලක්ෂ5 ඡන්ද පදනමක් තියනවා... ලංකාවේ තනකොළ කන ගොන් හරක්ට ඒවා කීවාට තේරෙන්නෑ.. මහින්ද පැරදුනේ උතුරේ දෙමළ හා මුස්ලිම් ඡන්ද නිසා.. දකුණ විතරක් තිබ්බා නම් මහින්ද තමා අපේ ජනාධිපති තාමත්..
දකුන විතරක් තිබ්බා කියමුකෝ එතකොට උතුර නැගෙනහිර නිදහස් කරපු නිසා කලගුන සලකන්න කියන්නේ කොහොමද
