නහය විදින්න

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    හොද තැනක් කියපංකො දන්න එකෙක්. ගෑණි නහය විදින්න ඕනෙ කියල මැරෙන්න හදනව. කොලඹ ටවුන් හෝල් කිට්ටුවෙන් පුලුවං නං සුපිරි.
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හොද තැනක් කියපංකො දන්න එකෙක්. ගෑණි නහය විදින්න ඕනෙ කියල මැරෙන්න හදනව. කොලඹ ටවුන් හෝල් කිට්ටුවෙන් පුලුවං නං සුපිරි.
    ඒ මොකො විදින්නෙ එතකොට එතනිනුත් හොටු එයි ඒවා ගල් වෙලා බතල වෙයි.
     
    • Haha
    Reactions: SK29 and Kevin_Fdo

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,108
    8,481
    113
    අපේ ගමේ නහය විදින තැනක් තියෙනවා. හරක් හදන උන් ඇවිල්ල හරකගෙ විදගෙන යනවා.

     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මම විදින්නං...

    ඔය බලල කරන්ට් බිලට කීයක් හරි දුන්නම ඇති...
    තවුවෙ සයිස් එක මොකක්ද?
    මගෙ ලඟ තියෙන පොඩිම කටුව 4mm, ඊට වඩා අඩුවට ඕනෙනං, අවශ්‍ය ප්‍රමාණෙට ඩ්‍රිල් බිට් එකක් අරං එන්න