yanna vedagama pugodata eha horivila vedamahathayagavata
මටත් ඔය ප්‍රශ්නෙ තියන්ව. එක වතාවක් ඔපරේශන් කලා. හැබැයි 100% ක් සාර්තක නැහැ. තවමත් තියනව. පස්සෙ මම මේ ගැන දන්න කට්ටියගෙන් අහල පාලනය (control) කරගෙන ඉන්නෙ.
මම ටිකක් තරබාරුයි. ඒ හින්ද තමයි මෙහෙම වෙන්නෙ කියල තමයි දොස්තර කිවුවෙ.
[*]ගොඩක් වෙලා හිටගෙන ඉන්න එපා.
[*]පුලුවන් තරම් වතුර බොන්න
[*]දවල් කැම එක්ක රතු ලූනු ගෙඩි 2 -3 ක් කන්න.
[*]ලුනුවිල කියන පළා වර්ගය සතියකට 2 පාරක් වත් දවල් කැම එක්ක එකතුකර ගන්න. (ලුනුවිල ටිකක් ඇබුල්)
වැදගත් වෙයි කියල හිතනව.
මොකක් ද බන් නහර ගැට ගැසෙනවා කියන්නේ?
විස්තර කරපංකෝ දැන ගන්නත් එක්ක