තැන්ක් යූ මචන්!තමන්ට තමන් විශ්වාස නම් අනික් අය කියන දේවල් ආදලම නැහැ .
Solar එක වගේම මේකෙනුත් එක ඔප්පු කරලා පෙන්නුවා
හැකියාවට ගරු කරනවා , ජය![]()
හොයලා බලලා පටන් ගත්තොත් කොහොම හරි ගොඩ යන්න පුළුවන් කියන එක විස්වාසයි මට
තැන්ක් යූ මචන්!තමන්ට තමන් විශ්වාස නම් අනික් අය කියන දේවල් ආදලම නැහැ .
Solar එක වගේම මේකෙනුත් එක ඔප්පු කරලා පෙන්නුවා
හැකියාවට ගරු කරනවා , ජය![]()
ගල් එහෙම සෙට්වෙන්නේ නැද්ද?ඉස්සරහට කරන්ට් කපලා වතුර කැපිලා වතුර හොයන්න දුක් විදින්න වෙයි කියලා හිතලා තමා මේකත් හැදුවේ මචන්
සල්ලි වල වටිනාකම අඩු වෙද්දි කොහොමත් තනියම තමා වැඩ කරන්න වෙන්නෙ
ලෙදර් කර කියලා ඒකට කියන්නේ
ඒකක් රුපියල් 200ක් වගේ වෙන්නෙ
වැඩියෙන් ටිකක් අරන් තියා ගනින් මචන්
පුළුවන් නම් නළලිඳ ගලවලා ඇතුලේ භාගෙ බටේ තව ටිකක් උස්සලා ආයේ සෙට් කරන්න
බටේ දිගේ පොඩි වැලි කැට ඇද්දම තමා ලෙදර් කර ඩැමේජ් වෙන්නෙ කියලා පොම්පේ ගත්ත තැන අයියා කිව්වා
------ Post added on Jan 19, 2022 at 7:50 AM
ඒ කෑල්ල තමයි.ලෙදර් කර කියලා ඒකට කියන්නේ
ඒකක් රුපියල් 200ක් වගේ වෙන්නෙ
වැඩියෙන් ටිකක් අරන් තියා ගනින් මචන්
පුළුවන් නම් නළලිඳ ගලවලා ඇතුලේ භාගෙ බටේ තව ටිකක් උස්සලා ආයේ සෙට් කරන්න
බටේ දිගේ පොඩි වැලි කැට ඇද්දම තමා ලෙදර් කර ඩැමේජ් වෙන්නෙ කියලා පොම්පේ ගත්ත තැන අයියා කිව්වා
කරන්ට් කැපිලා පොම්පාගාරේ වැහෙයි කියලා මේක කැපුවේ මචන්නියමයි මචං
උඹේ පලවෙනි ත්රඩ් එකේ මම උඩින් පල්ලෙන් බලල කමෙන්ට් කරේ
මට උඹ අදහස් කරපු ඩේ තේරුනේ නැමන් හිතුවේ උ්බ නල ලිං හාරන ඩයල් ඉන්නේ මැෂින් වලින් හාරන අඩි 100-150 වගේ අන්න එහෙම හාරන්න හදනවා කියල අතින්.
වැඩේ කරගෙන යද්දී දාපු පොටෝ වලින් තමා තේරුනේකරන වැඩේ හරියටම
උඹට වතුර චෙක් කරගන්න පුළුවන් වෝටර් බෝර්ඩ් එකට සාම්පල් එකක් ගිහින් දීලා
![]()
දැනට වතුර ඇතිද 500L ටැංකියක් පුරෝගන්න්න
නැතම් මේක හැදුවේ පොඩි පොඩි උවමනා වලට වතුර ගන්නද
කොහොම වුනත් වැඩේ නම් එල
වියදම් කරපු ගානට උපරිම පල නෙලා ගෙන තියෙනවා