නළලිදක් තනියම හාරපු උන් ඉන්නවද? 2 (හාරලා ඉවරයි)

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    තමන්ට තමන් විශ්වාස නම් අනික් අය කියන දේවල් ආදලම නැහැ .
    Solar එක වගේම මේකෙනුත් එක ඔප්පු කරලා පෙන්නුවා
    හැකියාවට ගරු කරනවා , ජය :)
    තැන්ක් යූ මචන්!
    හොයලා බලලා පටන් ගත්තොත් කොහොම හරි ගොඩ යන්න පුළුවන් කියන එක විස්වාසයි මට
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    ඉස්සරහට කරන්ට් කපලා වතුර කැපිලා වතුර හොයන්න දුක් විදින්න වෙයි කියලා හිතලා තමා මේකත් හැදුවේ මචන්
    සල්ලි වල වටිනාකම අඩු වෙද්දි කොහොමත් තනියම තමා වැඩ කරන්න වෙන්නෙ :)


    ලෙදර් කර කියලා ඒකට කියන්නේ
    ඒකක් රුපියල් 200ක් වගේ වෙන්නෙ
    වැඩියෙන් ටිකක් අරන් තියා ගනින් මචන්
    පුළුවන් නම් නළලිඳ ගලවලා ඇතුලේ භාගෙ බටේ තව ටිකක් උස්සලා ආයේ සෙට් කරන්න
    බටේ දිගේ පොඩි වැලි කැට ඇද්දම තමා ලෙදර් කර ඩැමේජ් වෙන්නෙ කියලා පොම්පේ ගත්ත තැන අයියා කිව්වා
    ------ Post added on Jan 19, 2022 at 7:50 AM
    ගල් එහෙම සෙට්වෙන්නේ නැද්ද? :unsure::unsure::unsure::unsure:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෙදර් කර කියලා ඒකට කියන්නේ
    ඒකක් රුපියල් 200ක් වගේ වෙන්නෙ
    වැඩියෙන් ටිකක් අරන් තියා ගනින් මචන්
    පුළුවන් නම් නළලිඳ ගලවලා ඇතුලේ භාගෙ බටේ තව ටිකක් උස්සලා ආයේ සෙට් කරන්න
    බටේ දිගේ පොඩි වැලි කැට ඇද්දම තමා ලෙදර් කර ඩැමේජ් වෙන්නෙ කියලා පොම්පේ ගත්ත තැන අයියා කිව්වා
    ඒ කෑල්ල තමයි.

    මම නල ලිඳ පාවිච්චි කරන්නෙ නෑ. ගේ හදන්න වතුර ගන්න කියල හැදෙව්වෙ.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මමත් ඔකක් ගහන්න බැලුවා. ඔකට දාන මොටර් එක අවුල් ගියාම ටිකක් කචල්, අනික වතුරේ මලකඩලු, සමහර ලින් වලින් වතුර අදිනකොට එකතුවෙන ප්‍රමානේ මදි. ඉතින් සේරම බලල ලිද කැපුවා. අඩ් 17 වගේ. දැම්ම ජිනසේන 1 හෝස්පවර් එකක්. ලිද කපන්න සහ වලලු බස්සන්න ගියේ 75 වගේ. වතුර අඩ්8 තියෙනව
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    රෙෆ්ලයි කරපු සේරටම තෑන්ක්ස්
    ඊළඟ ප්‍රොජෙක්ට් එකට යන්න හිතන් ඉන්නෙ ළඟදිම
     
    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    නියමයි මචං
    උඹේ පලවෙනි ත්‍රඩ් එකේ මම උඩින් පල්ලෙන් බලල කමෙන්ට් කරේ
    මට උඹ අදහස් කරපු ඩේ තේරුනේ නැමන් හිතුවේ උ්බ නල ලිං හාරන ඩයල් ඉන්නේ මැෂින් වලින් හාරන අඩි 100-150 වගේ අන්න එහෙම හාරන්න හදනවා කියල අතින්.
    වැඩේ කරගෙන යද්දී දාපු පොටෝ වලින් තමා තේරුනේකරන වැඩේ හරියටම

    උඹට වතුර චෙක් කරගන්න පුළුවන් වෝටර් බෝර්ඩ් එකට සාම්පල් එකක් ගිහින් දීලා
    5d745ef034bd36dfd4e2e62b_ph-scale.gif


    දැනට වතුර ඇතිද 500L ටැංකියක් පුරෝගන්න්න
    නැතම් මේක හැදුවේ පොඩි පොඩි උවමනා වලට වතුර ගන්නද

    කොහොම වුනත් වැඩේ නම් එල
    වියදම් කරපු ගානට උපරිම පල නෙලා ගෙන තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    නියමයි මචං
    උඹේ පලවෙනි ත්‍රඩ් එකේ මම උඩින් පල්ලෙන් බලල කමෙන්ට් කරේ
    මට උඹ අදහස් කරපු ඩේ තේරුනේ නැමන් හිතුවේ උ්බ නල ලිං හාරන ඩයල් ඉන්නේ මැෂින් වලින් හාරන අඩි 100-150 වගේ අන්න එහෙම හාරන්න හදනවා කියල අතින්.
    වැඩේ කරගෙන යද්දී දාපු පොටෝ වලින් තමා තේරුනේකරන වැඩේ හරියටම

    උඹට වතුර චෙක් කරගන්න පුළුවන් වෝටර් බෝර්ඩ් එකට සාම්පල් එකක් ගිහින් දීලා
    5d745ef034bd36dfd4e2e62b_ph-scale.gif


    දැනට වතුර ඇතිද 500L ටැංකියක් පුරෝගන්න්න
    නැතම් මේක හැදුවේ පොඩි පොඩි උවමනා වලට වතුර ගන්නද

    කොහොම වුනත් වැඩේ නම් එල
    වියදම් කරපු ගානට උපරිම පල නෙලා ගෙන තියෙනවා
    කරන්ට් කැපිලා පොම්පාගාරේ වැහෙයි කියලා මේක කැපුවේ මචන්
    වතුර චෙක් කරන්න තැනක් ලැබුනා
    600ක් ගත්තා තව 400ක් දෙන්න ඕන රිපෝර්ට් එක ගන්න ගියාම
    සතියක් වගේ යයි කිව්වා රිපෝට් එක එන්න

    ලිට්මස් තීරුවක් නම් ලැබුනේ නැහැ
    ෆාමසි වලත් නැහැ ගන්න
    චෙක් කරන ලිට්මස් තීරු තියද ඇහුවම එකෙක් ගෑනු ප්‍රෙග්නට්ද බලන ස්ට්‍රිප් එකක් දෙන්න හැදුවා
    මරු හරක් පාමසි වල ඉන්නෙ