නළුනිළි ඕස්ට්‍රේලියා වීසා

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    453
    929
    93
    I know two media personalities who moved abroad. Both are men. Can't mention their names for obvious reasons. Sorry.

    One of them came as a student dependent (wife is doing a masters). Works for minimum wage in an office. The other one is single and has just completed his masters and looking for a job. He has done a masters in a completely unrelated field and is planning to change fields. This guy keeps troubling me to find him a job (I'm established in the same field as he is trying to move to). But with no related experience in his CV, I can't help him.

    Both have made loads of money in SL. As far as I know, they are just using the money they made in SL to survive here.
     
    • Like
    Reactions: sanhen143

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    436
    63
    bump

    are you in the UK. cos i know a person similar to first case
    ------ Post added on Feb 23, 2024 at 4:39 PM
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    2,796
    4,035
    113
    ඔවානම් මචන් අසයිලම් වීසා. ඌ කරන්නේ අනිත් උන් කුප්පන video කරනවා. එතකොට උට මරණ තර්ජන එනවා. ඒවාට එරෙහිව පොලිස් පැමිණිලි දානවා. ඒවායේ පොලිස් රිපෝට් ගන්නවා. තව මන්ත්‍රී කෙනෙක් වගේ සිවිල් බලයක් තියෙන කෙනෙක්ගෙනුත් ලියුමක් ගන්නවා මෙයා සමාජ ක්‍රියාකාරිකයෙක්. මෙයාට මරණ තර්ජන තියෙනවා කියල. ඊට පස්සේ රට පනිනවා ටෙම්පරරි ස්පොන්සර්ඩ් වීසා වගේ එකකින්. ගිහින් අසයිලම් කෙස් එකක් දානවා හොඳ ලෝය කෙනෙක් අල්ලලා.
    ජමනි UK වගේ ඉන්න සිනහ්ලුත් දෙමලුත් බොහොමයක් කරන්නේ ඕක. සිංහලු මාව මරනවා කිව්වා කියල එකෙක් කියනවා. නෑ එල් ටී ටී උන් මව මරනවා කිව්වා කියල මු කියනවා.
    අසයිලම් දැම්මොත් ආයේ එන්න බැ බන් ලංකාවට...
     
    • Like
    Reactions: 10ben

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,064
    1,634
    113
    Aus තමයි අනික් රටවල් වලට සාපේක්ෂව සිංහලුන්ට යන්න ලේසි. ඉතින් මොකක්හරි කරලා ස්ටුඩන්ට් දාලා හරි යනවා. පස්සේ ඉතින් එහේ ගේමක් ගහනවා.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    453
    929
    93
    Ow matat me gana dana ganna asay. Married un with kids kohomada yanne kiyala.. un skill migration damma wennath baha keeyatwath. Igena gattewath nati unne..

    දේශපාලුවන්ට කනෙක්ෂන් තියෙන උන්ට උදව් කරන්න, work වීසා හදල දෙන්න ඕන තරම් කට්ටිය පිටරටවල් වල ඉන්නවා. උන් බලපොරොන්තු වෙන්නෙ ඒ කනෙක්ෂන් හරහා ලංකාවේ මොනවහරි වැඩක් කරගන්න. ඒ රටේ බිස්නස් එකක් තියෙනවනම්, sponsor license තියෙනවනම් ඕක ලොකු දෙයක් නෙමෙයි. ගොඩක් නළුනිළියන්ට දේශපාලන කනෙක්ෂන් තියෙනවා.

    ගොඩක් සල්ලි තියෙන කෙනෙක් නම් investment visa category එකෙන් යන්නත් පුළුවන්. AUD 1.5 million තියෙනවනම් investment visa ගන්න පුළුවන්. නළුනිළියන්ට එක ලොකු ගානක් නෙමෙයි. කෝටි 30ක් විතර.

    ඒ දෙකටම නැති අය කරන්නෙ තමන්ගෙ වයිෆ් හරි හස්බන්ඩ් හරි ස්ටුඩන්ට් වීසා එකක් දාගෙන තමන් ඩිපෙන්ඩන්ට් විදිහට යන එක.
     
    • Like
    Reactions: Undead

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,068
    2,665
    113
    අසයිලම් දැම්මොත් ආයේ එන්න බැ බන් ලංකාවට...
    පිස්සුද බං... එහෙම දාලා නිව්සීලන්ඩ් ඉන්න කපල් එකක් මේ ලගදිත් ඇවිත් මාසයක් ඉදලා ගියා.